නව පාර්ලිමේන්තුව ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක්

adstudio.cloud

අගෝස්තු 05 බදාදා මහ මැතිවරණයෙන් පසු අභිනව පාර්ලිමේන්තුව 2020 අගෝස්තු 20 වැනිදා කැඳවනු ලැබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය අද (04) අලුයම නිකුත් කළ නිවේදනයකින් දැක්වෙනවා. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහ පාර්ලිමේන්තු මැතිවරණ පනතින් පැවරී ඇති බලතල ප්‍රකාර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ තීරණය ගෙන තිබෙනවා. 

ඒ බව සඳහන් අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (03) මධ්‍යම රාත්‍රියේ ප්‍රකාශයට පත් කෙරුණු බවද පෙන්වා දෙනවා


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *