පාසල් ලබන සතියේ ආරම්භ කරනවාද? නැද්ද?

පාසල් ලබන සතියේ ආරම්භ කරනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය මෙම සති අන්තයේදී ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් රංජිත් චන්ද්‍රසේකර පැවසුවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ උපදෙස් සලකා බලා එළඹෙන සෙනසුරාදා පැවැත්වෙන සාකච්ඡාවකදී අදාළ තීරණය ගන්නා බවයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *