ගඟේ නාඳුනන මළ සිරුරු දෙකක්

පැල්මඩුල්ල – ගනේගම ප්‍රදේශයේ දෙනවක ගඟේ පාවෙමින් තිබු නාඳුනන පිරිමි මළ සිරු දෙකක් අද (08) උදෑසන සොයා ගත් බව පොලීසිය පවසයි.

පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරයා විසින් මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිත අතර පැල්මඬුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.  

වාර්තාකරු පැවසුවේ මෙම එක් මළ සිරුරක ගෙළ ප්‍රදේශයේ කැපුම් තුවාල සහ අනෙක් සිරුරේ හිස ප්‍රදේශයේ තුවාල තිබේන බවය.

මෙය ඝාතනයක් බවට සැක සහිත බව පොලීසිය පවසයි.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *