හම්බන්තොට වරාය පරිශ්‍රයේදී ප්‍රාදේශීය මාධ්‍යවේදීයාට නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර සී. විජේගුණරත්න පහරදීමට විරෝධය පළ කරමින් මාධ්‍ය සංවිධාන අද කොටුව දුම්රියපල ඉදිරිපිට විරෝධතාවයක නිරත වනවා.මාධ්‍ය සේවක වෘත්තිය සමිති සම්මේලනයේ ජාතික සංවිධායක කාංචන කුමාර ආරියදාස සියලුමමාධ්‍යවේදීන්ගෙන් ඉල්ලා සිටියේ විරෝධතාවයට සහය දැක්වීම සඳහා සියලු කොටස් වලට එක්වන ලෙසයි.
නාවික හමුදාපතිට මාධ්‍යවේදීන්ගේ විරෝධය.
—
in Local News

Leave a Reply