අමරදේවයන් දැකගන්න නිදහස් චතුරස්‍රයට එන්න.

අභාවප්‍රාප්ත ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ දේහය මේ වන විට කොළඹ නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තිඛෙනවා.

බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක සිට එම දේහය නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන ආවේ අද උදෑසන 10.00ට පමණයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අවමංගල්‍ය පෙරහැරට එක්වුණා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *