නාමල් එලියට බැසිල් ඇතුලට

පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (18) ඇප මත මුදා හැරුණා.

ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාවරයාගේ නියෝගයකට අනුවයි.

ඒ අනුව රුපියල් පනස්දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 3 ක් මත මන්ත‍්‍රීවරයා මුදා හැරීමටයි නියෝග කෙරුණේ. විදෙස් ගමන් තහනමක් ද පනවා තිබෙනවා.

මේ අතර හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා FCඓඪ් අත්අඩංගුවට පත් ව තිබෙනවා.

ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතා අද (18) පෙරවරුවේ FCඓඪ් ය වෙත පැමිණියා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *