තොරතුරු දැනගැනීමේ පනත පාර්ලිමේන්තුවට.

තොරතුරු දැනගැනීමේ පනත අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත සභාගත කිරීමට කටයුතු කර තිබෙනවා.

තොරතුරු දැනගැනීමේ පනත සඳහා මේ වන විට සියළු පළාත් සභා වල අනුමැතිය හිමිව ඇති අතර ඉදිරියේදී එය පාර්ලිමේන්තුවේ විවාදයට ගෙන සම්මත කරගැනීමට කටයුතු කරනු ඇති.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *