ඇමති අර්ජුනගේ සහෝදර වරාය සභාපති ධම්මිකට අධිකරණයෙන් ඇප.

කොළඹ මහාධිකරණ පරිශ්‍රයේදී මාධ්‍යවේදියකුට තර්ජනය කර රාජකාරියට බාධා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නොතීසි මත අධිකරණයේ පෙනී සිටි වරාය සභාපති ධම්මික රණතුංග මහතා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර තිබෙනවා.

ධම්මික රණතුංග මහතාට මෙහිදී තරයේ අවවාද කර ඇති බවද සඳහන්.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *