අර්තාපල් සහ ලොකු ලූණු ආනයන බද්ධ ඉහලට.

Potato Onion

අර්තාපල් සහ ලොකු ලූණු කිලෝවක ආනයන බද්ධ රුපියල් 20කින් වැඩිකර තිබෙනවා. ඒ අනුව ලොකු ලූණු නව ආනයන බද්ධ රු 25කින් සහ අර්තාපල් බද්ධ රුපියල් 35කින් වැඩි වී ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *