තෙවන එක්දින තරගයේදි නරඹන්නන් ගැටේති;ක්‍රිඩකයෙකුට ගල් ප්‍රහාරයක්.

1379570_884495258306055_2446356803191129858_n Capture

පාකිස්ථාන ශ්‍රි ලංකා තේවන එක්දින තරගය කොළඹ ආර් ප්‍රේමදාස පිටියේදි පැවැත්වෙද්දී බීමත් නරබන්නන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් දුරදිග යාමෙන් තරගය අතර මග නවතා දැමිමට තරග තිරකවරයා පියවර ගත්තා.පසුව ආරක්ශාව තහවුරු වු පසුවයි තරගය යලි ඇරඹුනේ.තිස් හතරවන වන පන්දු වාරය ක්‍රියාත්මකව පවතින අවස්ථාවේ මේ සිදුවිම ඇතිව තිබුනා.

එක් පාකිස්ථානු ක්‍රිඩකයෙක්ටද ක්‍රිඩාගාරයේ වු ගැටුමේදි දමා ගැසු ගල් පහරක් වැදි ඇති බව ක්‍රික් ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්ථා කර තිබේ.