මහාවීර වංසය පොත දොරට වැඞීම හිටපු ජනපති සමග (විඩියෝ සහිතයි )

20150331_160944

 https://www.youtube.com/watch?v=EEOou_X5xPs  ( විඩියෝව )

 

ආචාර්ය රාජා ධර්මපාලයන් විසින් රචිත මහාවීර වංසය පොත දොරට වැඞීමේ උත්සවය ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී පැවැත්වින.මෙහි මුලසුන මහාචාර්ය අග්ග මහා පණ්ඩිත කබුරගමුවේ වජිර නාහිමියෝ විසින් හෙබවු අතර නීතිඥ උදය ගම්මන්පිල මැතිතුමා සහ ආචාර්ය දයාන් ජයතිලක මැතිතුමා විශේෂ දෙසුම් පවත්වන ලදී.

20150331_165029


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *