ෆුල් ෆේස් හෙල්මට් තහනම්

bc945dba2e804765b3176affe08ccfd9

යතුරුපැදිවලින් ගමන් කිරීමේ දී මුහුණ සම්පූර්ණයෙන් ආවරණය වන හිස්වැසුම් පැළඳීම ලබන මස 02 වැනිදා සිට තහනම් කරන බව පොලිසිය පවසනවා.

මීට පෙර අවස්ථා දෙකක දී ද මෙම තහනම පනවනු ලැබුවත් විවිධ පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වු දැඩි විරෝධයන් හේතුවෙන් එය ක්‍රියාත්මක කිරීමට හැකිවුයේ නැහැ. කෙසේවෙතත් අදාල තහනම ලබන මස 02 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවයි පොලිස් ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේක මහතා කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවක දී මේ බව පවසා තිබෙනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *