දෙමළ මන්ත්‍රිවරු ගුටි ඇන ගනී.

12`321432142142142141412

යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී ඊ.පී.ඩී.පී. සහ ද්‍රවිඩ ජාතික සන්ධාන සාමාජිකයින් අතර අද පෙරවරුවේ ගැටුමක් ඇති වී තිබෙන අතරඅදාළ ගැටුමේදී උතුරු පළාත් කෘෂිකර්ම අමාත්‍යපී. අයින්ගරනේසන් සහ පළාත් සභා මන්ත්‍රී කේ.සර්වීස්වරන් යන මහත්වරුන් තුවාලලැබ තිබේ.යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුව අද රැස් වූයේ, සම සභාපතිවරුන් වනඋතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් සහ අමාත්‍ය ඩග්ලස්දේවානන්දා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් වන අතර එම රැස්වීම අතරතුර විවාදාත්මක තත්ත්වයක් ඇතිවී එයගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *