Tag: stargate
-
NFF condemns arrest of university students/සිසුන් අත්අඩංගුවට ගැනීම ජානිපේ හෙලා දකි
—
in Local Newsවිශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූ සම සෞඛ්‍ය සිසුන්ට එල්ල වු පොලිස් පහරදීම හා අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ මහතා පෙන්වා දෙන්නේ සාමකාමී ලෙස උද්ඝෝෂණයේ යෙදීමට ඇති අයිතිය මෙමගින් උල්ලංඝණය වී ඇති බවයි. සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවේ…
-
“We celebrate the victory of peace and not victory of war:President at Victory day/අපි යුද්ධයේ නොව සාමයේ ජය සමරමු:ජනපති මාතරදි
—
in Local Newsඅපි සමරනු ලබන්නේ සාමයේ ජයග්‍රහණය මිස යුද්ධයේ ජයග්‍රහණය නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි ලක්ෂ තුනකට අධික සාමාන්‍ය ජනතාව ත්රස්තවාදීන්ගෙන් මුදවාගත්තේ මේරටේ රණවිරුවෝ බවත්, රටට අයිති මේ විජයග්‍රහණය සදාකල් සැමරිය යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. අවුරුදු 30ක් පමණ කාලයක් පැවති යුද්ධය අවුරුද හතරාමාරක් තුළදී නිම කළ…
-
විජයග්‍රහණයේ පස්වන සැමරුම මාතර දී
—
in Local Newsකොටි ත්‍රස්තවාදය අවසන් කර මාතෘ භූමියට නිදහස දිනාගැනීම වෙනුවෙන් සංවිධානය කරන විජයග්‍රහණයේ පස්වන සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) මාතර දී පැවැත්වීමට නියමිතව තිබේ. මාතර වෙරළ උද්‍යානයේ දි සැමරුම් උත්සවය පෙරවරු අටට පමණ ආරම්භ වීමට නියමිතය. යුධ, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ සාමාජික සාමාජිකයින් දස දහසක් පමණ මෙවර විජයග්‍රහණයේ සැමරුම සඳහා…
-
Sri Lankan Al Qaeda Terrorist is arrested in Malaysia/අල්-කයිඩාවට එක්වු ලාංකිකයෙක් අල්ලයි
—
in Local Newsඅල්-කයිඩා ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයකු අත්අඩංගුවට ගන්නට මැලේසියානු ‘බුකිට් අමාන්’ විශේෂ පොලිස් ඒකකය සමත්ව ඇති බව ‘මැලේසියා ස්ටාර්’ පුවත්පත වාර්තා කර තිබේ. මෙම සැකකරු ඉන්දියාවේ පිහිටි විදේශීය තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීමේ කුමන්ත්රණයක කොටස්කරුවකු බවත් ඊට අමතරව මැලේසියානු විශේෂ පොලිස් ඒකකය ලබාදුන් තොරතුරු මත තවත් සැකකරුවන් තිදෙනකු චෙන්නායි පොලිසිය විසින් පසුගිය බදාදා අත්අඩංගුවට…
-
Special Victory Day traffic plan/විජයග්රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
—
in Local Newsමාතර නගරය ආශි‍්‍රතව පැවැත්වෙන විජයග්රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් අද(16) සිට විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. විජයග්‍රහණයේ සැමරුම් උත්සවය මෙවර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මාතර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින්. අවසන් පෙර පුහුණුවීම් සිදුකරන අද සහ හෙට මෙන්ම විජයග්‍රහණයේ සැමරුම් උත්සවය පැවැත්වෙන 18 වැනිදා ද මාතර නගරය ආශි‍්‍රතව විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මකයි. Police…
-
මැරුවා කිවුවට ඉන්නවා!
—
in Local Newsඉන්දියාවේ දනුෂ්කෝඩිහිදි පසුගියදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සරණාගතයින් අතර මිට වසර 05කට පෙර හමුදාවෙන් අත්අඩංගුවට ගෙන මරා දැමුණු බවට චෝදනා එල්ල වූ කේ. ත්‍යාපරාජා නැමැත්තා සිටින බව තහවුරු වී තිබේ. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සඳහන් කළේ මෙම පුද්ගලයා හමුදාව විසින් ඝාතනය කළ බවට රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්ම ප්‍රකාශ කර තිබු බවයි. සරණාගතයින්…
-
ත්‍රස්තවාදී පනත අහෝසි කරන්නැයි බ්‍රිතාන්‍ය ඉල්ලයි.
—
in Local Newsත්‍රස්තවාදී පනත අහෝසි කරන්නැයි බ්‍රිතාන්‍ය රජය කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කර ඇත. මෙම පනත සම්බන්ධව බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු ඇමැති හියුගෝ ස්පිරේ දැඩි කනගාටුව පළකරමින් ගෝපි නමැති ත්රස්තවාදියාට සම්බන්ධ පාර්ශ්ව අත්අඩංගුවට ගැනීම ගැන බ්‍රිතාන්‍ය රජය නිරීක්ෂණයේ සිටින බව දන්වා තිබේ. මේ අතර කොටි හිතවාදී ද්‍රවිඩ සංවිධාන 15 ක් සහ කොටි ක්‍රියාකාරීන් 425…
-
මැයි දින පණිවුඩ…
—
in Local Newsකම්කරු හිතෛෂී පාලනයක් තුළින් නිදහස් හා ප්රජාතන්ත්රවාදී මැයි දින සැමරුමක් කම්කරු පන්තියට උරුම කරදීමට හැකිව ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය මැයි දින පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ වැඩකරන ජනතාවට අවශ්‍ය නිදහසත්, වැඩබිමට කාර්මික සාමයත් සංවිධානය වීමේ හා කි‍්‍රයාකාරී වීමේ නීතිමය අයිතියත් මේ වන විට රට තුළ ස්ථාපිත වී ඇති බවයි. වැඩකරන ජනතාව අගාධයට…
-
පොතුහැර දී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ.
—
in Local Newsපොතුහැර දුම් රිය අනතුර: Update කොළඹ සිට පලෙයි දක්වා ධාවනය වූ දුම්රියක් සහ වව්නියාවේ සිට මාතර බලා ධාවනය වු දුම්රියක් මෙලෙස අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි. වව්නියාවේ සිට මාතර බලා ධාවනය වූ දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ නවතා තිබියදී කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය එකී දුම්රියේ ගැටී තිබේ. මෙම අනතුරත් සමග දුම්රිය…
-
Nisha Biswal meet Tamil Diaspora/නිශා බිස්වාල් දෙමළ ඩයස්පොරාව සමග හමුවක.
—
in Local News2014 අප්‍රේල් 30 06.00 a.m ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් සහ දෙමළ ඩයස්පෝරාවේ සාමාජිකයින් අතර ඊයේ (29) දින විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම සාකච්ඡාව පවත්වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබූ අතර එහිදී සාකච්ඡා වන කරුණු මාධ්‍යයට විවෘත නොකරන බවද සඳහන් කර තිබුණි. ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම්…