Tag: Sri Lanka

  • විනිමය වංචා ඔප්පු නොවු රවී නිදහස් වෙයි.

    විනිමය වංචා ඔප්පු නොවු රවී නිදහස් වෙයි.

    විනිමය පාලන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මුදල් අමාත්‍ය රවි කරුණානායක  මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. විනිමය පාලන නීති  උල්ලංඝණය කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 03කට ආසන්න මුදලක් මහ බැංකුවට නොදන්වා කොළඹ පෞද්ගලික බැංකුවක තැන්පත් කළේය යන චෝදනා මත නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට චෝදනා ගොනු කර තිබුණි. නඩුව විභාග…

  • වසර 30ක කුරිරූ යුද්දය නිමවා වසර 6යි.. මුලූ රටම අද සැමරුමට එක් වෙයි..

    වසර 30ක කුරිරූ යුද්දය නිමවා වසර 6යි.. මුලූ රටම අද සැමරුමට එක් වෙයි..

    එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා භූමිය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත් විජයග්‍රහණයට අදට වසර 06 ක් සපිරෙයි. ශ්‍රී ලංකා හමුදාවන් එල්.ටී.ටී.ඊ.බාරයේ පැවති අවසන් බිම්කඩත් ඔවුන්ගෙන් මුදාගනිමින් ශ්‍රී ලංකාද්විපයම එකම ධජයක් යටතට පත්කෙරුණේ 2009 වසරේ මැයි මස 18 වැනිදා වූ සඳුදා දිනයකදීයි. වර්ෂ 1975 ජූලි 27 වන දින එවකට යාපනය නගරාධිපතිවරයා ලෙස සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කිරීමත් සමග…

  • “යක්ෂයා” සමරන කොටි සෙවනැලි

    “යක්ෂයා” සමරන කොටි සෙවනැලි

      දිවයින පුවත්පතින්.. මෙරට ඉතිහාසය දෙස විමසීමෙන් බැලීමේදී ජාතියක්‌ වශයෙන් අප වරද්දා ගත් තැන් බොහෝය. නමුත් ඒ වැරදි තුළින් රට අරාජිකත්වය දෙසට ගමන් කරද්දී කුමක්‌දොඅ වාසනාවකට යළිත් වැරදි නිවැරදි වෙමින් සියලු දොඅෂ බංගවී ගියේ ආශ්චර්යයක්‌ පරිදිය. එවන් තැන්හිදී රටේ ජනතාව කියන්නට වූ එක්‌ කතාවක්‌ද විය. ඒ බුදු පා පහස ලද මේ පිංබිමට දළදා හාමුදුරුවන්ගේ රැකවරණය…

  • දකුණ සහෝදරත්ව/බේදුම්වාද පැරදවු දින සමරද්දි,උතුර කොටි සමරයි..අධිකරණයෙන් තහනමක්

    දකුණ සහෝදරත්ව/බේදුම්වාද පැරදවු දින සමරද්දි,උතුර කොටි සමරයි..අධිකරණයෙන් තහනමක්

    එල්.ටී.ටී.ඊ. සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරමින් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ලබා දී තිබේ. දෙමළ ජාතික මහජන පෙරමුණ විසින් ඉදිරි දින කිහිපය තුළ එල්.ටී.ටී.ඊ සැමරුම් උත්සව පැවැත්වීමය නියමිතව තිබුණි. අදාළ සැමරුම් උත්වස සම්බන්ධයෙන් පොලීසිය විසින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස තහනම් නියෝගයක් අධිකරණයෙන් ලබා දී ඇති බව සඳහන්ය. ඒ අනුව එළඹෙන 18 වැනිදා සිට…

  • වානේ ආයෝජනය හා ඩුබායි මැරියට් අයිතිය ගැන හිටපු ජනපති කියයි.

    වානේ ආයෝජනය හා ඩුබායි මැරියට් අයිතිය ගැන හිටපු ජනපති කියයි.

    වානේ සංස්ථාවේ හා ඩුබායි මැරියට් හෝටලයේ අයිතිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. මාධ්‍ය නිවේදනය: වානේ සංස්ථාවේ හා ඩුබායි මැරියන් හෝටලයේ අයිතිය පිළිබඳ විමර්ශනය. වානේ සංස්ථාවේ ආයෝජනය කර තිඛෙන ඩොලර් මිලියන 48 ක් හා ඩුබායි මැරියන් හෝටලයේ ආයෝජනය කර තිඛෙන ඩොලර් මිලියන 190 ක මුදලක් සැබවින්ම අයිති මට මිස ඒවායේ…

  • තරුණ තරුණියන්ට සියලු පහසුකම්; අගමැති පවසයි

    තරුණ තරුණියන්ට සියලු පහසුකම්; අගමැති පවසයි

    පැවැති ආණ්ඩුවේ අවුරුදු තුනක පව් ගෙවීමට අප කටයුතු කළා නම් අපට සිදුවන්නේ ජනතාව මත තව තවත් බදු බර පටවමින් ණය ගෙවීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි. කොමිස් මුදල් දුන්නත් අදාළ මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති නොලැබුණා යැයි කියා ඇතැම් කොන්ත්‍රාත්කරුවන් කෑගැසුවාට අපට කළ හැකි කිසිවක් නැති බවත්, ඒ අය කළ යුත්තේ ඒ ඒ ව්‍යාපෘති වෙනුවෙන් කොමිස්…

  • අධිකරණයට බලපැම් නැ; ජනපති කියයි.

    අධිකරණයට බලපැම් නැ; ජනපති කියයි.

    අධිකරණය දේශපාලන බලපෑම්වලට යටවූ යුගය නිමා කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය උපරිමයෙන් තහවුරු කිරිමට නව රජය කටයුතු කළ බවයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අකුරණ ප්‍රාදේශීය සභාවේ නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පවරාදීමට පැවති උත්සවයේදීයි. මනාප ඡන්ද ක්‍රමය තුළ මෙරට දේශපාලන සංස්කෘතියේ විවිධ කඩාවැටීම් ඇති වූ…

  • අපේ ජය ශ්‍රි මහ බෝධියට කොටි ගසා අදට වසර 30යි.

    අපේ ජය ශ්‍රි මහ බෝධියට කොටි ගසා අදට වසර 30යි.

    බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන් ශ්‍රී මහා බෝධියට කොටි ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කොට නිරායුධ අහිංසක සාමාන්‍ය බොදුනුවන් ඇතුළු සිවිල් වැසියන් 229 දෙනෙකු ම්ලේච්ච ලෙස ඝතනය කර වසර 30ක් සපිරේ.1985.මැයි 14 වනදා මේ ප්‍රහාරය එල්ල විය. 1985 මැයි 14 වන දින අළුයම අනුරාධපුර බස් නැවතුමෙන් ආරම්භ කල කොටි ප්‍රහාරය ඉන් පසු රුවන් වැලි සෑය සහ ශ්‍රී මහා…

  • ගෝඨා අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් නියෝගයක්.

    ගෝඨා අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් නියෝගයක්.

    හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට ගැනීම පොලිස්‌පති ඇතුළු රජයේ බලධාරීන්ට තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය  ඊයේ (13 දා) අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කළේය. ගෝඨා අත්අඩංගුවට ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ තමා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමේ අවදානමක්‌ ඇති බව කියමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි. පෙත්සමේ වගඋත්තරකරුවන්…

  • මියගිය කොටිද සමරන සැමරුම් සතිය ඇරඹේයි. (ජායාරූප/හඩපට සහිතයි )

    මියගිය කොටිද සමරන සැමරුම් සතිය ඇරඹේයි. (ජායාරූප/හඩපට සහිතයි )

      යුද ගැටුම්වලින් මියගිය කොටි සාමාජිකයන් ඇතුලූ සිවිල් වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වෛක්කාල් ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන අනුස්මරණ වැඩසටහනක් 12 සිට ලබන 18 වන දින දක්වා පැවැත්වෙන බව දෙමළ රාජ්‍ය පක්ෂය පවසනවා. පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා සඳහන් කළේ එම වැඩසටහන උතුර සහ නැගෙනහිර පළාත්හි සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි.ඒ සඳහා සිවිල් සංවිධාන රැසක සහභාගිත්වය ද…