Tag: Sri Lanka
-
වැටුනු රටට පණ දෙන සන්ධානයේ පලමු රැළිය අද.
—
in Local Newsඑක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැලිය අද (17 දා) පස්‌වරු 3.00 ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. “රටට පණ දෙමු” තේමා කරගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සන්ධානයේ සියලු දේශපාලන පක්‍ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වෙනු ඇත. මහජන රැලිය ආරම්භ වීමට පෙර එදින පෙරවරුවේ ජයශ්‍රී මහා බෝධීන්වහන්සේ අබියසදී ආගමික වතාවත් සිදුකෙරෙන අතර එහිදී…
-
මහින්ද සන්ධාන කමිටු සභාපතිවෙයි… නිදහස් පක්ෂ නායකකම වාරණයකින් වැලකෙයි?
—
in Local Newsහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු සභාපති ලෙස පත්කර ගත් බව මහජන එක්සත් පෙරමුණේ නායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා පවසයි. අද(15) පෙරවරුවේ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ සන්ධාන නායකයින්ගේ සහභාගිත්වයෙන් යුතුව පැවති මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව හෙතෙම කියා සිටියි. ශ්‍රීලනිපයේ සභාපති මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ…
-
ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව වහා රැස් කරන්න.. ආමාත්‍යවරු ඉල්ලයි.. නායකත්ව වෙනසක්?
—
in Local Newsජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් තමා ඉතාමත් කනගාටුවට පත්වන බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. අද(14) රාත්‍රීයේ හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම කියා සිටියේ තමන් මේ බව කියා සිටින්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස හෝ අමාත්‍යවරයෙකු ලෙස නොවන පක්ෂයට ආදරය කරන පාක්ෂිකයෙකු ලෙස වන බවයි.…
-
මහින්දට මම දුන්නේ නෑ.. ජනපති පවසයි.
—
in Local Newsමහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද අගමැති ධූරය ලබාදීම සඳහා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් ඕනෑතරම් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බවත්,ජනවාරි 08 වන දින දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ඉටුකරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේ අද(14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ ප්‍රකාශය සිදුකරමිනි. තමන් සටන්වැද රටට ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය වැරදි ලෙස භාවිතා නොකරන…
-
නොලැබුනු අය සහ ලැයිස්තුවෙන් එන අය.
—
in Local Newsමෙවර මහමැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ශ්‍රීලනිප ප්‍රබලයින් සිව්දෙනෙකුට නාමයෝජනා ලැබී නොමැත. ඒ අනුව සජින් ද වාස් ගුණවර්ධන,මර්වින් සිල්වා,සරණ ගුණවර්ධන,හා ආර්.දුමින්ද සිල්වා යන සිව්දෙනාට නාමයෝජනා ලැබී නොමැති බව එජනිස මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කර තිබුනේ. ප්‍රධාන දේශපාලන පක්ෂ 3 විසින් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන මහජන නියෝජිතයින්ගේ නාමලේඛන මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.…
-
අලුත් පෙරමුණ ගිවිසුම් ගහයි; “ආපු අය” “නාපු අය” “නේන අය” මෙන්න..
—
in Local Newsයහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණේ අවබෝධතා ගිවිසුම අරලියග මන්දිරයේ දී අත්සන් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ජාතික හෙළ උරුමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිගිය කණ්ඩායමක් අදාළ පෙරමුණ සඳහා එක්ව සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය පාඨලි චම්පික රණවක, අර්ජුණ රණතුංග ඇතුළු පිරිසක් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.…
-
යුරෝපා සල්ලි ලංකා ඡන්දෙට පොම්ප වෙන හැටි මෙන්න.
—
in Local Newsඅගෝස්තු 17 වෙනිදා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයට අදාලව රාජ්‍ය නොවන සංවිධානයක් සදහා මුදල් ආධාරයක් ලබා දිමට තමන් තිරණය කල බව යුරෝපා සංගමය සදහන් කර තිබේනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම මැතිවරණයේදී ඡන්ද දායකයින් දැනුවත් කිරීමට සහ නිරීක්ෂණ කටයුතු යන මාතෘකා යටතේ මේ මුදල් තමන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලබාදිමට ගිවිසුමක් අත්සන් කළ…
-
ඡන්ද කටේ බඩු අඩුවේ.
—
in Local Newsඑලබෙන මැතිවරණ සමයට ආසන්නව භාණ්ඩ මිල අඩුකරනු ඇති බවට පලව තිබු ඉගි සත්‍ය කරමින්, එජාප මැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹන ලබන 14 වැනිදාට පසු දින සිට එනම් ජුලි මස 15වනදා සිට ගෘහස්ත ගැස් මිල රුපියල් 100කින් හා රතු කැකුළු හාල් කිලොවක් රුපියල් 60කටත්,සුදු හාල් සහ නාඩු සහල් රුපියල් 69කටත් ලබාදිමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී…
-
සන්ධානය පාවාදි එජාපයට යටත්ව තරග කිරිමට පොට පාදාගත් අය මෙන්න.
—
in Local Newsරාජිත සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අර්ජුන රණතුංග, සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ, හේමාල් ගුණසේකර, නියෝමාල් පෙරේරා, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, විජය දහනායක, අර්ල් ගුණසේකර, සරත් අමුණුගම, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්ව තරඟ කිරීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මේ පිලිබදව මාධ්‍යට අදහස් දක්වා තිබු ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන්…
-
චන්ද්‍රිකා රටින් යයි?
—
in Local Newsහිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හදිසියේ විදෙස්ගත වී ඇති බවට වාර්තා පලවනවා.ගුවන් තොටුපළ ආරංචිමාර්ග මේ පිලිබදව හෙලි කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා දිම පිළිබදව චන්ද්‍රිකා මහත්මිය නොසතුටින් සිටින බවට වාර්තා පලව තිබුනා.