Tag: Sri Lanka
-
රතන හිමි අතැර දමයි!!!!
—
in Local Newsපූජ්‍ය අතුරලියේ රතන හිමියන් දිවුලපිටිය ප‍්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. එම තනතුර වෙනුවෙන් තමන් වහන්සේට ලබාදුන් නිල රථයද ආර්ථික සංවර්ධන අමාත්‍යංශය වෙත ආපසු භාරදුන් බවයි උන්වහන්සේ සදහන් කර තිබෙන්නේ. යහපාලනය සඳහා කඩිනමින් නීති සකසන්නැයි ආණ්ඩුවට බල කිරීම තමන් වහන්සේගේ අපේක්ෂාව බවද උන්වහන්සේ වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
-
හිටපු කොටියා මැරූ හිටපු කොටි අල්ලයි!!!
—
in Local Newsමන්නාරම වෙල්ලන්කුලම ගනේෂපුරම් ප‍්‍රදේශයේදී හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වූ 40 හැවිරිදි කි‍්‍රෂ්ණසාමි නගුලේෂ්වරන් නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම සංවිධානයේ හිටපු සාමාජිකයන් තිදෙනෙකු ත‍්‍රස්ත විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඝාතනයට යොදා ගත් ටී.56 ගිනි අවියද පොලිස් භාරයට ගෙන තිබෙන අතර ඉඩම් බෙදාදීමේ ආරවුලක් ඝාතනයට හේතු වන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.
-
මට තියෙන තර්ජන ගැන තානාපතින්ට කිවුවා; රංජන් රාමනායක…
—
in Local Newsදිගින් දිගටම තමන්ට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් විදෙස් තානාපති අංශ දැනුවත් කළ බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රංජන් රාමනායක මහතා සදහන් කොට තිබෙනවා. මාද්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා තිබෙන්නේ විදේශ රැකියා ක්‍ෂේත‍්‍රයේ සිදුවන්නා වූ විවිධ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් තමන් සිදුකරන හෙළිදරව් හේතුවෙන් දිගින් දිගටම බලපෑම් එල්ලවෙමින් ඇති බවයි. ඒ සම්බන්ධයෙන් සියලූම යුරෝපාකරයේ තානාපති කාර්යාල…
-
උතුර දකුණ යාවෙන අධිවේගී මග ඇරඹෙයි…
—
in Local Newsඋතුරු අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කර තිබේ. ශ්‍රී ලාංකේය ඉතිහාසයේ සිදු කරන දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය වන උතුරු අධිවේගි මාර්ගය සඳහා වැය වෙතැයි අපේක්ෂිත මුදල රුපියල් බිලියන 350 කි. වත්තල එඬේරමුල්ලෙන් ඇරඹෙන උතුරු අධිවේගි මාර්ගය මංතීරු හතරකින් සමන්විත වන අතර අනාගත අවශ්‍යතා පරිදි මංතීරු හය දක්වා පුළුල් කිරීමට ඉඩ සැලසෙන…
-
උණුසුම් රැස්විම් දෙකක් කොළඹ.
—
in Local Newsඅතුරලියේ රතන හිමියන්ගේ “පිවිතුරු හෙටක්” ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන “ඒකාධිපති බලතල අහෝසි කරනු” මැයෙන් විශේෂ සමුළුවක් කොළඹ මුත්තයියා ක්‍රීඩාංගණයේදීද ජාතික සංවිධාන එකමුතුව සංවිධානය කරන “රට ආපස්සට අදින පරගැති මෙහෙයුම පරදවමු” යන මැයෙන් විශේෂ සමුළුවක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී අද (12) පැවැත්වේ. “පිවිතුරු හෙටක්” ජාතික ව්‍යාපාරය විසින් සංවිධානය කරන සමුළුව සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ මෙන්ම විධායක…
-
මහින්දට පුලුවන්… ශ්‍රේෂ්ඨාධිකරණය කියයි!!!
—
in Local Newsජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට 3 වන වරටත් ජනාධිපති ධුරය සදහා ඉදිරිපත් විය හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දී ඇතැයි සභා නායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මීට නොබෝ වේලාවකට පෙර පාර්ලිමේන්තුව හමුවේ ප‍්‍රකාශ කොට තිබෙනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කොට තිබෙන්නේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට 3 වන වරටත් ජනාධිපති ධුරය සදහා තරග වැදීමට කිසිදු නීතිමය බාධාවක්…
-
ජනපතිට පුලුවන්ද? බැරිද? තින්දුව ලැබෙයි/SC determination on third term handed over.
—
in Local Newsතමන්ට තුන්වැනි වරටත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකිදැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා කළ විමසුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ජනාධිපතිවරයා වෙත දන්වා යවා තිබෙනවා.අගවිනිසුරුවරයා ප‍්‍රමුඛ දස පුද්ගල විනිසුරු මඩුල්ල ඒ පිළිබඳ සිය තීරණය ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇති බවයි වාර්තාවන්නේ. ඒ පිළිබඳ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අද (11) දවසේ කෙරෙන සාකච්ඡාවලින් අනතුරුව ප්‍රසිද්ධියට පත්කරන බව වාර්ථා වේ. තමාට…
-
ජනපතිට තුන්වරක් පුළුවන්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද…..
—
in Local Newsජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වැනි වතාවටත් ජනාධිපතිවරණයට තරග කළ හැකිද දෙවැනි වතාවට පසුව වසර හතරකට පසුව ජනාධිපතිවරණයක් කැඳවිය හැකිද මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දරන මතය අද (10 වැනිදා) දන්වා යවනු ඇත. අගවිනිසුරු මොහාන් පීරිස් මහතා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් දසදෙනකු ඉකුත් බදාදා (05 වැනිදා) රැස් වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර මෙම විනිසුරු මඬුල්ල යළිත් අද (10…
-
පුපුරණද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට..
—
in Local Newsපුපුරණද්‍රව්‍ය තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු වෙල්ලාවෙලි ගාන්ධිපුරම් ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.සැකකරු සතුව තිබී වෙඩිබෙහෙත් ග‍්‍රෑම් 95ක්, ගෙන්දගම් ග‍්‍රෑම් 945ක් සහ වෙඩි ලූණු කිලෝග‍්‍රෑම් 3ක් සොයා ගැනුණු බවයි වාර්ථාවන්නේ. අදාළ පුපුරණද්‍රව්‍ය ළඟ තබාගැනීම සඳහා සැකකරු සතුව කිසිදු බලපත‍්‍රයක් නොතිබීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනුණා. සැකකරු අද කලංවචිකුඩි මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
-
බොරුපන පාලම යට තිබු මළ සිරුර හදුනා ගනි..
—
in Local Newsබොරලැස්ගමුව බොරුපන පාලම යට තිබී අද දහවල් සොයා ගත් මළ සිරුර බොරුපන ප‍්‍රදේශයේම පෞද්ගලික ආයතනයක විධායක නිලධාරියෙකු ලෙස සේවය කළ පුද්ගලයෙකුගේ බව හඳුනාගෙන තිබෙනවා. වයස අවුරුදු 35ක් වන ඔහු චමින්ද පෙරේරා නමැත්තෙක්. මිතුරෙකුගේ අවමංගල්‍යයක් සඳහා සහභාගිවීමට යයි පවසා ඊයේ රාත‍්‍රී 11ට පමණ සිය නිවසින් පිටව ගොස් තිබෙනවා. ඔහුට අයත් මෝටර් රථය ද මළ සිරුර තිබු…