Tag: Sri Lanka

  • ලාහුගලත් ගැලවෙයි…

    ලාහුගලත් ගැලවෙයි…

    ලාහුගල ප‍්‍රාදේශිය සභාවේ අද සිදුවු පක්‍ෂ මාරුවත් සමග එහි බල පෙරලියක් ද සිදුව තිබෙනවා. මෙතෙක් මෙම ප‍්‍රාදේශිය සභාවේ බලය හිමිව තිබුණේ මන්ත‍්‍රී ආසන 07ක් දිනාගෙන සිටි එක්සත් ජාතික පක්‍ෂයටයි. එක්සත් ජනතා නිදහස් සන්‍ධානයට ආසන 04ක් පමණක් හිමිව තිබුණා. කෙසේවෙතත් මෙම ප‍්‍රාදේශිය සභාවේ උප සභාපති අජිත් තුෂාන් ජයසූරිය මහතා සහ එක්සත් ජාතික පක්‍ෂයේ තවත් මන්ත‍්‍රීවරුන් දෙදෙනෙකු…

  • අයහපත් කාළගුණයෙන් දැඩි බලපැම්..

    අයහපත් කාළගුණයෙන් දැඩි බලපැම්..

    පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පොළොන්නරුව සෝමාවතිය පුදබිම ජලයෙන් යටවී ඇති බව වාර්තා වෙයි. මේ වන විට සෝමාවතිය පුදබිමට ගමන් ගන්නා මාර්ගයට අඩි 3ක් පමණ ජලයෙන් යටවී ඇති බවද සදහන්. එසේම සෝමාවතිය පුදබිම ජලයෙන් යටවීම හේතුවෙන් වන්දනාවේ ගොස් එහි සිරවී සිටි පුද්ගලයින් 250 දෙනෙකු පුලස්තිපුර පොලීසිය මගින් මුදවාගෙන ඇති බව වාර්තා වෙයි. පොළොන්නරුව – මඩකලපුව…

  • වමේ පොදු අපේක්ෂකයාට මෛත්‍රි ප්‍රහාරයක්..

    වමේ පොදු අපේක්ෂකයාට මෛත්‍රි ප්‍රහාරයක්..

    ජනාධිපතිවරණයට වමේ පොදු අපේක්ෂකයා වශයෙන් තරඟ කරන දුමින්ද නාගමුවගේ ජනහමුවක් වෙනුවෙන් ප්‍රචාරක කටයුතුවල යෙදී සිටි දෙදෙනෙකුට කිසියම් පිරිසක් විසින් පොලුවලින් පහරදී තුවාල සිදු කර තිබේ. මෙම පහරදීම සිදු කර ඇත්තේ මෛත්‍රීපාල සිරිසේනගේ ජනාධිපතිවරණ ප්‍රචාරක රථයකින් පැමිණි ඔහුගේ ආධාරකරුවන් බවට සැක කෙරෙන පිරිසක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි. අද (19) දින…

  • සැකකරුවන් මුතුහෙට්ටිගමට රැගෙන යාමට දුන් ස්ථානාධිපතිට වැඩ වරදී…

    සැකකරුවන් මුතුහෙට්ටිගමට රැගෙන යාමට දුන් ස්ථානාධිපතිට වැඩ වරදී…

    මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවක් ගිනි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් තුන්දෙනා නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා විසින් වදුරඹ පොලීසියට පැමිණ බලහත්කාරයෙන් රැගෙන ගොස් තිබෙනවා. එහිදී ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ එම සැකකරුවන් තුන්දෙනා තමන් විසින් අධිකරණයට රැගෙන යන බවයි. කෙසේවෙතත් පොලීසිය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ වාහනය හඹා ගොස් බද්දේගම නගරයේදී එය හරස් කර අදාළ සැකකරුවන් තුන්දෙනා නැවත…

  • සංධානයේ රැස්වීමකට එජාපය පහර දෙයි.

    සංධානයේ රැස්වීමකට එජාපය පහර දෙයි.

    රත්නපුර, ඇහැළියගගොඩ ජිලානි හෝටලයේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාකච්ඡාවකට කඩා වැදුණු එජාප සබරගමුව පළාත් සභා මන්ත්‍රී සිරිපාල මහතා සහ ඔහුගේ ආධාරකරුවන් පිරිසක් විසින් පහරදීමක් සිදුකර ඇති බවට කැෆේ සංවිධානය සදහන් කර තිබේ. කණ්ඩායම් දෙක අතර ඇතිවූ ගැටුමෙන් සිරිපාල කිරිඇල්ල මන්ත්‍රීවරයාට තියුණු ආයුධයකින් කළ පහරදීමකින් තුවාල සිදුව ඇති බවත්, ගැටුමෙන් තුවාල ලැබූ තවත් කාන්තාවන් සිව්දෙනෙකු…

  • ෆොන්සේකාගේ බෑණා මුදා හරි..

    ෆොන්සේකාගේ බෑණා මුදා හරි..

    හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ බෑණනුවන් වන දනුන තිලකරත්න මහතා අධිකරණයට භාර වීමෙන් පසු ඇප මත මුදා හැර තිබෙනවා. ගනුදෙනුවකදී අක්‍රමිකතා සිදුවූ බවට චෝදනා සදහා දනුන තිලකරත්න මහතා අත්අඩංගුවට ගැනීමට මීට පෙර අධිකරණය නියෝග කර තිබුණා. අද පෙරවරුවේ නීතීඥවරුන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වූ දනුන තිලකරත්න මහතා කොළඹ මහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා මහත්මිය විසින් මුදා හරිනු…

  • මෛත්‍රිගේ ප්‍රතිපත්ති එළියට…

    මෛත්‍රිගේ ප්‍රතිපත්ති එළියට…

    පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ප‍්‍රකාශයට පත්කෙරේ. ‘‘මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්’’ යන තේමාව යටතේ, කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ජනගත කෙරිණ. වත්මන් ශ‍්‍රී ලංකාවේ පවතින ක්‍ෂේත‍්‍ර රැසක ගැටඵ හා අර්බුධ සඳහා කෙටි කාලීන හා දිගු කාලීන තිරසර විසඳුම් ලබාදීමේ අරමුණින් ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ඉදිරිපත් කෙරිණ. ප‍්‍රධාන කරුණු 11 ක් ඔස්සේ මෛත‍්‍රීපාල සිරිසේන…

  • වදුරඹ සිදුවිම: ජනපති නියමයෙන් පරික්ෂණ.

    වදුරඹ සිදුවිම: ජනපති නියමයෙන් පරික්ෂණ.

    ගාල්ල, වදුරඹ ප්‍රදේශයේ සංවිධානය කර තිබූ දේශපාලන වේදිකාවකට අලාභ හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබේ. ජනාධිපතිවරයා, පොලිස්පතිවරයා වෙත දුරකථන ඇමතුමක් ලබාදෙමින් අදාළ සිදුවීම පිළිබඳ පරීක්ෂණ කටයුතු සිදුකර ඊට වගකිව යුතු පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස දැනුම් දී ඇති බව සඳහන්ය.…

  • මෛත්‍රීගේ රැලියකට ගැසු පහක් අල්ලයි/තවත් එකකට ගිනි.

    මෛත්‍රීගේ රැලියකට ගැසු පහක් අල්ලයි/තවත් එකකට ගිනි.

    ගල්නෑව කලංකුට්ටිය මාවත්තේගම ප‍්‍රදේශයේ දී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් ඊයේ සවස පැවති රැස්වීමකදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ ගල්නෑව ප‍්‍රාදේශිය සභාවේ සභාපති ඩබ්ලිව්. චන්ද්‍රතිලක මහතා ඇතුළු පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. ඒ සම්බන්ධයෙන්  සැකකරුවන් පස් දෙනෙකු දැනටමත් අත්අඩංගුවට ගෙන සිටින…

  • කොළඹ අයවැය වැඩි ඡන්ද 30කින් සම්මතයි..

    කොළඹ අයවැය වැඩි ඡන්ද 30කින් සම්මතයි..

    කොළඹ මහනගර සභාවේ 2015 වසර සදහා වන අයවැය වැඩි ඡන්ද 30 කින් සම්මත වුණා. යෝජනාවට පක්‍ෂව ඡන්ද 31 ක් ලැබුණු අතර විපක්‍ෂයට ලැබී ඇත්තේ එක් ඡන්දයක් පමණයි. සභාවේ රැදි සිටි මන්තී‍්‍රවරුන් 12 දෙනෙකු ඡන්දය ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටි අතර තවත් මන්තී‍්‍රවරුන් 6 දෙනෙකු ඡන්දය විමසන අවස්ථාවේ සභාවේ රැදී සිටියේ නැහැ.