Tag: Sri Lanka

  • ඊයේ නන්දිමිත්‍ර අද අචල ජාගොඩ: පිළ් මාරුව දිගටම.

    ඊයේ නන්දිමිත්‍ර අද අචල ජාගොඩ: පිළ් මාරුව දිගටම.

    එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අචල ජාගොඩ පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේනට සහය පළ කර තිබෙනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ ඔහු මෙලෙස පොදු අපේක්ෂකවරයාට සහය පළ කළ බවයි වාර්තා වන්නේ. එසේම ඊයේ දිනයේදි තමා පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනට සහය පළ කිරීමට තීරණය කළ බව උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නන්දිමිත‍්‍ර ඒකනායක ප‍්‍රකාශ කළා. ඔහු ඒ…

  • මැතිවරණ ආරක්ශාව උපරිම මට්ටමින්.

    මැතිවරණ ආරක්ශාව උපරිම මට්ටමින්.

    ජනාධිපතිවරණයේ ආරක්‍ෂාව සඳහා පොලිසියේ විශේෂ කාර්ය බළකායේ සහ සිවිල් ආරක්‍ෂක බළකායේ නිලධාරීන් 83,000 ක්‌ යෙදවීමට සැලසුම් කර ඇත. ඊට අමතරව අවශ්‍යතාවක්‌ ඇති වූවොත් යුද හමුදාවේ සහායද ලබා ගැනීමට කටයුතු කරන බව පොලිස්‌ මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති ගාමිණී නවරත්න මහතා පවසයි. මේ අතර මැතිවරණ දිනයේදී කිසියම් කලබලකාරී තත්ත්වයක්‌ ඇති වූවොත් ඊට මුහුණදීම සඳහා කැරලි…

  • සියලු දෙනා මා සමගයි:මෛත්‍රීපාල සිරිසේන කියයි/ හංසයාට තවත් ප්‍රහාරයක්.

    සියලු දෙනා මා සමගයි:මෛත්‍රීපාල සිරිසේන කියයි/ හංසයාට තවත් ප්‍රහාරයක්.

    මෙවර ජනාධිපතිවරණයේ දී තම ජයග්‍රහණය වෙනුවෙන් සියලු දේශපාලන පක්ෂ තමන් සමඟ එක්ව සිටින බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපයට විරෝධය පළකරන සියලු සංවිධාන ද තම ජයග්‍රහණය සඳහා කැපවී සිටින බවයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසීය. මේ අතර පොදු අපේක්ෂක…

  • 2015 නව වසර වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ සුභ පැතුම් පණිවුඩය.

    2015 නව වසර වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ සුභ පැතුම් පණිවුඩය.

    ජාතිය නැංවීමේ අනාගත බලාපොරොත්තු රාශියක් සමග එළැඹි නව වසරට පා තබන්නේ එම ප‍්‍රාර්ථනා ඉටුකර ගැනීම සඳහා කැප වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. 2015 නව වසර වෙනුවෙන් ජනාධිපතිවරයා නිකුත් කළ සුභ පැතුම් පණිවුඩයක දැක්වෙන්නේ ගෙවී ගිය දශකයේ සෑම වසරකම ආරම්භයේ ඇති කරගත් ප‍්‍රාර්ථනා එලෙසින්ම ඉටුකර ගැනීමට හැකි වූ බවයි.  දැඩි අධිෂ්ඨානයෙන්…

  • අලුත් පරපුර ගැටුමේ මන්ත්‍රි අල්ලයි.

    අලුත් පරපුර ගැටුමේ මන්ත්‍රි අල්ලයි.

    අලුත් පරපුර සංවිධානයට කුරුණෑගල, කුඹුක්ගැටේ ප්‍රදේශයේදී ප්‍රහාරයක් එල්ල කළ බවට චෝදනා එල්ල වන ප්‍රධාන සැකකරුවෙකු වන වයඹ පළාත් සභා මන්ත්‍රී දොන් කමල් ඉන්දික මහතා පොලීසියට බාර වී තිබේ. අද(31) උදෑසන ගොකරැල්ල පොලීසියට මොහු බාර වූ බව වයඹ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති අනුර සරත් කුමාර මහතා පවසයි. පොලිස් ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ ප‍්‍රශ්න කිරීම්වලින් පසු මෙම මන්ත‍්‍රීවරයා…

  • TNA හංසයා පිටට නගී.

    TNA හංසයා පිටට නගී.

    දෙමළ ජාතික සන්ධානය ඉදිරි ජනාධිපතිවරණ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පළ කිරීමට තීරණය කර තිබේ.කොළඹදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර් සම්බන්ධන් මහතා මේ බව කියාසිටියා.

  • මුස්‌ලිම් කලාපයට එකඟ නොවීම නිසා හකීම්ලා රජයෙන් ගියා- ඇමැති සුසිල්

    මුස්‌ලිම් කලාපයට එකඟ නොවීම නිසා හකීම්ලා රජයෙන් ගියා- ඇමැති සුසිල්

    ශ්‍රී ලංකා මුස්‌ලිම් කොංග්‍රසය වෙනම මුස්‌ලිම් කලාපයක්‌ ඉල්ලා සිටියද ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා එයට එකඟ නොවීම නිසා කොංග්‍රසය රජය හැර ගිය බව එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය කිසිම විටක දේශපාලන පක්‍ෂවල අන්තවාදී ඉල්ලීම්වලට නතු නොවන බවද හෙතෙම කීය. මුස්‌ලිම් කොංග්‍රසය 2005 දී…

  • මුතුහෙට්ටිගමට වැඩ වරදී. (Update News)

    මුතුහෙට්ටිගමට වැඩ වරදී. (Update News)

    Updete: පසුගියදා වඳුරඹදී පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනගේ වේදිකාවකට ගිනි තබා හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තුන්දෙනෙකු බලහත්කාරයෙන් රැගෙන යාම නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව එල්ලවී ඇති චෝදනාවයි. එලෙස අත්අඩංගුවට  ගෙන තිබුණේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආධාකරුවන් තුන්දෙනෙක්. ඔවුන් බලහත්කාරයෙන් රැගෙන යාමට කටයුතු කළ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් තුන්දෙනෙකු පසුව අත්අඩංගුවට ගැනුනා. මේ අතර, වඳුරඹ පොලිස් ස්ථානයේදී අත්අඩංගුවේ සිටි සැකකරුවන්…

  • හකීම් ගේ තොප්පිය අන්තිමේදි හැරෙයි.

    හකීම් ගේ තොප්පිය අන්තිමේදි හැරෙයි.

    ඉදිරි ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පොදු අපේක්ෂක මෛත‍්‍රිපාල සිරිසේනට සහය දැක්වීමට තීරණය කළ බව එම පක්ෂයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් ප‍්‍රකාශ කළා. කොළඹ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ තමන් මෙතෙක් දැරූ අධිකරණ අමාත්‍ය ධුරයෙන් අද දිනයේදී ඉල්ලා අස්වූ බවයි. ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනයේදී ජනාධිපතිවරයා වෙත යොමු කළ බවයි ඔහු එහිදී…

  • උසස් පෙල ප‍්‍රතිඵල අද සිට තැපැලට.

    උසස් පෙල ප‍්‍රතිඵල අද සිට තැපැලට.

    2014 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද දිනයේ සියලූම පාසල් වෙත තැපැල් මගින් යොමු කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග කොමසාරිස් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්ප කුමාර මහතා පැවසුවේ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප‍්‍රතිඵල ඉදිරියේදී ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත තැපැල් කර යවන බවයි. කොළඹ සහ   ශී‍්‍ර ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවල පාසල්වල  ප‍්‍රතිඵල ලේඛණ…