Tag: Sri Lanka
-
අලියෙක් ලග සිටි පොඩි අලියෙක් අල්ලයි.
—
in Local Newsබස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක (එජාප) කිත්සිරි කහටපිටිය මහතාගේ හොරණ නිවසේ සිටි ඇත් පැටවා අද (01) සවස වනජීවී නිලධරයින් වෙත බාර දීම සඳහා වනජීවී වාහනයකින් රැගෙන යනු ලැබීය. බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක, එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතාගේ හොරණ – කුලුපන ප‍්‍රදේශයේ නිවසේ සිටියදී ඇත් පැටවෙකු සොයාගෙන තිබේ. එම ස්ථානය…
-
දෙමළ ජාතිකයෙකු අගවිනිසුරු විම සතුටුයි: TNA කියයි.
—
in Local Newsශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කනගසබාපති ශ්‍රීපවන් ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම රජය ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට සමානාත්මතාවකින් යුතුව සලකන බවට ඉඟියක් පලවීමක් බව උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේස්වරන් මහතා පවසයි. නව අගවිනිසුරුවරයා වශයෙන් කේ. ශ්‍රීපවන් පත් කිරීමට රජය ගෙන ඇති තීරණය තුලින් රටේ නීතිය හා සාධාරණය පැහැදිලිව ඉස්මතු වන බවත් ඒ තුළින් ශ්‍රී…
-
අධ්‍යාපන අමාත්‍යාංශයට “අන්තරේ” අනතුරු අගවයි.
—
in Local Newsනීත්‍යනුකූලවම පාසල්වලින් මුදල් එකතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පෙන්වා දෙනවා. ජනවාරි 29 වැනිදා නිකුත් කළ 5/2015 දරන චක්‍රලේඛය මගින් පාසලේ අත්‍යවශ්‍ය වියදම් සඳහා මුදල් එකතු කිරීමට විදුහල්පතිවරයාට බලය පැවරෙන බව දක්වා තිබෙන බවත් මේ වනවිට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා විදුහල්පතිවරුන්ට…
-
ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව නිතීමය පියවර:ඇමති පාඨලී
—
in Local Newsලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ වැටුප් වැඩි කිරීම සඳහා තමන් කිසිදු කැබිනට් සංදේශයක් හෝ ඊට අදාළ කිසිදු පියවරක් ගෙන නොමැති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු ජනතා විමුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහතාගේ එම ප්‍රකාශය පදනම් විරහිත සාවද්‍ය ප්‍රකාශයක් බවත් එම ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් නීතිමය පියවර ගන්නා…
-
හෙට සිට බනිස් රුපියලක් අඩුවෙන්.
—
in Local Newsබනිස් ඇතුලූ බේකරි නිෂ්පාදනවල මිල හෙට (02) සිට රුපියලකින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ. ජයවර්ධන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අනෙකුත් බේකරි නිෂ්පාදනවල අවම මිල අඩු කිරීම රුපියලක් වුවත් නිෂ්පාදකයින්ට රුපියල් 5 ක් දක්වා මිල අඩු කළ හැකි බවයි. තිරිඟු පිටිවල මිල…
-
තලවකැලේ ජනතා විරෝධය කඳුළු ගෑස් මගින් මර්ධනය කරයි.
—
in Local Newsතලවකැලේ ප්‍රදේශයේදි උඩරට දුම්රිය මාර්ගය අවහිර කරමින් රැඳි සිටි පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. රැස්ව සිටි පිරිස ද පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාර එල්ල කළ බව සදහන්. මේ වනවිට දුම්රිය මාර්ගය අවහිර කළ පිරිස එම ස්ථානයෙන් ඉවත් වී ඇතැයි ද වාර්තා වනවා. අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවෙකු කොත්මලේ ජලාශයට පැනීමේ සිද්ධියක් ඊයේ…
-
ගෝඨාභය ලග හිටියේ නිත්‍යානුකුල අලි: ඇමති වසන්ත කියයි.
—
in Local Newsහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා භාරයේ සිටි අලි පැටවුන් දෙදෙනෙකු වනජීවි දෙපාර්තමේන්තුවට යළි භාරදී තිබෙනවා. වනජීවි විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම අලි පැටවුන් දෙදෙනාගෙන් එක් අලි පැටවෙකු නීත්‍යානුකූල ලෙස ලියාපදිංචි කර ඇති බවයි. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට අලීන් දෙදෙනෙක් සිටියා. එතුමාගේ භාරයේ. සත්තු වත්තට…
-
අඩුවු බස් ගාස්තු අද සිට.
—
in Local Newsඉන්ධන මිල අඩු කිරිමත් සමග අඩු කෙරුණු බස් ගාස්තු අද සිට ක‍්‍රියාත්මක වනවා. අද සිට බස් ගාස්තු සියයට 8කින් අඩු කිරිමටයි ප‍්‍රවාහන බලධාරීන් සහ බස් රථ සංගම් ඉකුත් දා පැවති සාකච්ඡාවක දී එකඟතාව පළකළේ. ඒ අනුව රුපියල් 09ක්ව පැවති අවම ගාස්තුව අද සිට රුපියල් 08 දක්වා අඩු කෙරෙනවා. රුපියල් 13 ගාස්තුව අඩු වන්නේ රුපියල් 12…
-
යුද අපරාධ සෙවිම සදහා මේ ආණ්ඩුව ක්‍රියා කරයි; බි‍්‍රතාන්‍යයෙන් සහතිකයක්.
—
in Local Newsශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කර, සුදුසු කි‍්‍රයාමාර්ග ගැනීමට නව ආණ්ඩුවට ප‍්‍රමාණවත් අවශ්‍යතාවක් ඇතැයි තමන්ට නිරීක්ෂණය වූ බව බි‍්‍රතාන්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා පවසනවා. ඒ මහතා ඒ බව පැවසුවේ ශ‍්‍රී ලංකාවේ සිය තුන්දින නිල සංචාරය නිමා කරමින් විදෙස් මාධ්‍යවේදීන්ට කළ කරුණු දැක්වීමකදීයි. අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා සිය සංචාරයේදී…
-
පොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් දිවයිනට.
—
in Local Newsපොදු රාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කමලේෂ් ශර්මා මහතා අද දහවල් ශ‍්‍රී ලංකාවට පැමිණියා. නව ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා පැවැත්වීම ඔහුගේ අපේක්ෂාව වී තිබෙනවා. ගුවන් තොටුපොළේදී ඔහු පිළිගනු ලැබූයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් විසින්. තෙදින නිල සංචාරයක් සඳහා ඔහු අද දිනයේ දිවයිනට පැමිණෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. කමලේෂ් ශර්මා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන…