Tag: Sri Lanka
-
වසා දමන බවට සහතික වු “වරාය නගරය” දිගටම.
—
in Local Newsචීන සමාගමක් විසින් ඉදිකරමින් පැවති ‘පෝට් සිටි‘ හෙවත් ‘වරාය නගරය‘ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව රජයේ කැබිනට් ප්‍රකාශක,අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. මුහුද ගොඩකරමින් සිදුකළ එහි පාරිසරික තත්ත්ව සහතික වාර්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරීක්ෂා කරන ලදුව එහි ගැටළුවක් නොමැති බව හඳුනාගෙන ඇතැයි අමාත්‍යවරයා කියා සිටියේය. හෙතෙම මේ බව කියා සිටියේ…
-
කේ: පී: ට රට බැ.
—
in Local Newsඑල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු ජාත්‍යන්තර නායකයෙකු ලෙස සැළකෙන කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී.ගේ විදේශ ගමන් බලපත‍්‍රය අභියාචනාධිකරනය අද අත්හිටවනු ලැබුවා. මෙලෙස ගමන් බලපත‍්‍රය තහනම් කරමින් අභියාචනාධිකරණය අද ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළේ ජනතා විමුක්ති පෙරමුණ ගොනුකල පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි. කේ.පී. අත්අඩංගුවට ගන්නා ලෙස ජනතා විමුක්ති පෙරමුණ අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම පසුගිය 27 වැනිදා ද්විපුද්ගල අභියාචනාධිකරණ…
-
කේ.එන්. චොක්සි අභාවප‍්‍රාප්ත වෙයි.
—
in Local Newsඑක්සත් ජාතික පක්ෂ රජයේ හිටපු මුදල් අමාත්‍යවරයෙකු වූ ජනාධිපති නීතීඥ කේ.එන්. චොක්සි අභාවප‍්‍රාප්ත වී තිබෙනවා. මියයනවිට ඔහු 81 වන වියේ පසුවුණා. 1933 වසරේ උපත ලද ජනාධිපති නීතීඥ කේ. එන්. චොක්සි 1978 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහාද දායක වී තිබෙනවා. ඔහු 1992 වසරේ සිට 1994 වසර දක්වා ව්‍යවස්ථා සහ රාජ්‍ය කටයුතු අමාත්‍යවරයා ලෙසත් 2001 වසරේ සිට…
-
පෙරියඉලූක්කුලමේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි.
—
in Local Newsවවුනියාව පෙරියඉලූක්කුලම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් නිලධාරියෙකු වෙඩි වැදීමකින් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.පාවක්කුලම වැව ආසන්නයේදී ඊයේ රාත‍්‍රියේ මෙම පොලිස් නිලධාරියා වෙඩි ප‍්‍රහාරයට ලක්ව ඇති බවයි සදහන් වන්නේ. 36 හැවිරිදි ඔහු ප‍්‍රියන්ත පේ‍්‍රමරත්න නමැත්තෙක්. රාත‍්‍රී පාමුර සංචාරයේ නිරත වෙමින් සිටියදී ඔහු මෙලෙස වෙඩි ප‍්‍රහාරයට ලක් වුණා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන…
-
අයවැය විවාදය අද සිට.
—
in Local Newsනව රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු අයවැය පිළිබඳව විවාදය අද(05) සිට ආරම්භ වීමට නියමිතව තිබේ. අද සිට දින 03ක් විවාදය පැවැත්වීමෙන් අනතුරුව සෙනසුරාදා පස්වරුවේ අතුරු අයවැය පිළිබඳ ජන්ද විමසීම සිදුකිරීමට නියමිතයි. නව රජය පත්වීමත් සමඟම පසුගිය 29 වන දින මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් මෙම අතුරු අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුණි.…
-
ඕමන්ත මුරපොළ අත්හරි.
—
in Local Newsවවුනියාව – ඕමන්ත සීමා මුරපොළ හරහා ගමන් කරන වාහන සහ පුද්ගලයන් පරීක්‍ෂා කිරීමේ කටයුතු නතර කොට තිබේ. මේ සමඟම උතුර සහ දකුණ අතර පරික්ෂාවකින් තොරව ගමන් කිරීමට අවස්‌ථාව උදාවී ඇත. 2002 මාර්තු මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක වූ මෙම ඕමන්ත සීමා මුරපළ හරහා ගමන් කළ සෑම වාහනයක්‌ම හා පුද්ගලයකුම ලියාපදිංචි වීම මෙතෙක් අනිවාර්ය විය. එමෙන්ම මුරපළ…
-
නව දේශපාලන ව්‍යාපාරයක් බිහිවෙයි.
—
in Local Newsසිංහලයේ ජාතික පෙරමුණ නමින් නව දේශපාලන ව්‍යාපාරයක් පිහිටුවා තිබෙනවා. රාජකීය පණ්ඩිත මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් එහි සභාපති ලෙසත් පූජ්‍ය අගුළුගල්ලේ ජිනානන්ද හිමියන් එම සංවිධානයේ ජාතික සංවිධායක ලෙසත් කටයුතු කරනවා. ශ‍්‍රී ලංකාවේ සෛවරීභාවය, භෞමික අඛණ්ඩතාවය ආරක්‍ෂා කිරීම ඇතුළු මූලික ප‍්‍රතිපත්ති 07ක් මත සිය ව්‍යාපාරය මෙහෙයවන බවයි එම සංවිධානය පවසන්නේ. ඉදිරියේදී අවශ්‍ය වුවහොත් දේශපාලන පක්‍ෂයක් ලෙස ක‍්‍රියාත්මක වන…
-
ඇත්ත සොයා තිස්ස අල්ලයි.
—
in Local Newsහිටපු එජාප මහ ලේකම් මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අත්අඩංගුවට ගෙන තිබේන බව වාර්තා වනවා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂ නායකවරයාව සිටියදී ඔහුගේ ව්‍යාජ අත්සන් යොදා ‘රනිල්-මෛත්‍රී ගිවිසුමක්‘ ලෙස ව්‍යාජ ලියවිල්ලක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව පොලීසිය විසින් පරීක්ෂණ පවත්වනු ලැබුවා. එහිදී මූලික පරීක්ෂණ…
-
අගවිනිසුරු ගැන විවාදය අදයි
—
in Local Newsමොහාන් පීරිස් මහතා පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ විවාදය අද පැවැත්වීමට නියමිතව තිබේ. ඒ අනුව විශේෂ දිනයක් ලෙස අද දිනයේදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. අගවිනිසුරු ධුරයේ කටයුතු කළ මොහාන් පිරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරිම සහ හිටපු අගවිනිසුරු ශිරාන් බණ්ඩාරනායක මහත්මිය යළිත් එම තතතුරට පත් කිරීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පසුගියදා පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින ලදී. ඒ ශිරානි…
-
අර්ජුන කොටසක් ගත්තැයි ෆයිසර් අස්වෙයි.
—
in Local Newsගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී විදේශ ගතවී ඇති බව වාර්තා වනවා.අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පෞද්ගලික හේතුවක් මත සිංගප්පුරුව බලා ගිය බවයි සදහන් වන්නේ. අමාත්‍යාංශය වලට අයත් විෂය පතය ගැසට් කිරිමේදී තමාගේ අමාත්‍යාංශයට අයත් විෂය පතයෙන් කොටසක් අරජුන රණතුංග අමාත්‍යවරයා යටතේ පවතින වරාය හා නාවුක ගුවන් සේවා අමාත්‍යාංශයට…