Tag: Sri Lanka
-
දෙමළ මන්ත්‍රි දණ ගස්වා පහරදුන් තෙවරප්පෙරුම එලියට.
—
in Local Newsමතුගම, අගලවත්ත නගරයේදී සන්ධාන මන්ත්‍රීවරයෙකු දණ ගැස්වීමේ චෝදනා ලැබ අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කර සිටි එජාප මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතාට අද ඇප ලබාදී තිබේ. රුපියල් 50,000 බැගින් ශරීර ඇප 2ක්ද, එසේම සැකකරුගේ විදේශ ගමන් බලපත්‍රය උසාවියට බාරදෙන ලෙසට ද නියෝග කර ඇත. එසේම මීළඟ නඩු විභාගය ලබන අප්‍රේල් මස 28 වැනිදාට නියම කෙරිණ. සැකකරු මතුගම…
-
රට පුරා විදුලි සේවක වර්ජනයක් ඇරඹේ.
—
in Local Newsරටපුරා විදුලි සේවකයින් අද ලෙඩ නිවාඩු වාර්තා කර කොළඹට පැමිණ උද්ඝෝෂණයක නිරත වන බව ලංවිම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ පවසනවා. ලංකා විදුලිබල මණ්ඩලයේ වැටුප් වැඩිකිරීමේ දී සිදුව ඇතැයි කියන වංචාවකට විරෝධය පළ කිරීම ඔවුන්ගේ අපේක්‍ෂාවයි. ලංකා විදුලිබල මණ්ඩලයේ මූලස්ථාන කාර්යාලය ඉදිරිපිට දහවල් 12ට අදාල උද්ඝෝෂණය ආරම්භ වනවා. කෙසේවෙතත් මෙම උද්ඝෝෂණය හේතුවෙන් සේවා බිඳ වැටීමක් සිදු…
-
කැමති කෙනකුට යන්න පුළුවන් – ශ්‍රීලනිප ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත
—
in Local Newsනුගේගොඩ අද (18 දා) පැවැත්වෙන රැළියට ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂයට හෝ සන්ධානයට ආරාධනයක් ලැබී නැති නමුත් කැමැති අයෙකුට රැස්‌වීමට යාහැකි බව ශ්‍රී. ල. නි. ප. ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය. ඕනෑම කෙනෙකුට රැස්‌වීමකට යැමේ අයිතියක් ඇති බවත් හෙතෙම සඳහන් කළේය. සන්ධානයේ ඕනෑම පක්‌ෂයකට හෝ පක්‌ෂ කිහිපයකට වෙනම රැස්‌වීම් පැවැත්විය හැකි බවත් එලෙස වෙනම රැස්‌වීම්…
-
ධීවර විරෝධතාවයක් ඇරඹේ.
—
in Local Newsමාගල්ල ධීවර සංස්ථාවේ කළමනාකරුට ස්ථාන මාරුවක් ලබාදීමට විරෝධය පළ කර මේවන විට ධීවරයින් විශාල පිරිසක් ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් මාගල්ල ධීවර සංස්ථාව ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කර තිබේ. ධීවර කළමනාකාරවරයාට ලබාදී ඇති ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා සුළුපන්න, එක්දින හා බහුදින යාත්‍රා ධීවරයින් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වන අතර මේ නිසා…
-
අසාද් සාලි වැනි අයට පෙන්න මම අද නුගේගොඩ යනවා; මහ ඇමැති ප්‍රසන්න
—
in Local News“මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම් ද” යනුවෙන් අද (18 වැනිදා) නුගේගොඩදී පැවැත්වෙන රැළියට තමා සහභාගි වන බව බස්‌නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය අපේක්‍ෂා කළ ඒ වෙනුවෙන් වෙහෙස වූ පුද්ගලයකු ලෙසත්, ඔහුට ඡන්දය පළ කළ 58 ලක්‍ෂයෙන් අයකු ලෙසත් හෘද සාක්‍ෂියට එකඟව මෙම තීරණය ගත් බව ඒ මහතා…
-
නවක වදය තවත් බිල්ලක් ගනී.
—
in Local Newsනවක වදය ඉවසීමට නොහැකි බවට ලිපියක් ලියා තමන්ගේ අවසාන කටයුතුවලට ද කිසිදු සරසවි සිසු සිසුවියකට සහභාගි නොවන ලෙස සඳහන් කරමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික වෛද්‍ය පීඨයේ සිසුවියක් සිය නිවසේ වහලයේ බාල්කයේ ගෙල වැලලාගෙන මිය යාමේ ශෝකජනක සිද්ධියක් කොට්ටාව මාබුල්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වේ. මියගොස් ඇත්තේ කොට්ටාව මාබුල්ගොඩ අංක 114/2 නිවසේ පදිංචිව සිටි සායක්කාර හේවගේ අමාලි චතුරිකා (24)…
-
හැමෝම එන්න;ගම්මන්පිල,පක්ෂේ නිසා මට එන්න බැ; බන්දුල,අපි එනවා පළාත් මන්ත්‍රින් 40ක්.
—
in Local Newsනුගේගොඩ නගරයේ හෙට පැවැත්වෙන රැළිය සඳහා සහභාගි වන ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාට මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ සියලූ පාර්ශ්වවලට විවෘතව ආරාධනයක් කර ඇති බව උදය ගම්මන්පිල මහතා පවසයි.හිටපු ජනපතිතුමන් මේ රැලිය සදහා සහභාගි වන නොවන බව තමන්ට පැවසිය නොහැකි බව ගම්මන්පිල මහතා සදහන් කර තිබේ.හෙට පැවැත්වෙන රැළිය පිලිබදව අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේද සදහන්…
-
යුධ අපරාධ චෝදනා වලින් පැන යන්න දෙන්නෙ නැ; ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය.
—
in Local Newsශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ චෝදනාවලට අදාළ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් ප්‍රමාද කිරීම චෝදනාලත් පාර්ශවයන්ට ඉන් පළායෑමට ඉඩ සැලැස්වීමක් නොවන බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධාන පවසයි. මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව ශ්‍රී ලංකාව යුත්තිය අපේක්ෂා කරන බවත්, ලිංගික අපචාර ඇතුළු වධ හිංසා මගින් දිවි…
-
අපේක්‍ෂකත්වය භාර ගන්නා ලෙස මහින්දට බල කරනවා;මව්බිම උදෙසා කලාකරුවෝ කියයි.
—
in Local Newsඉදිරියේ දී පැවැත්වීමට නියමිත මහමැතිවරණයේ දී එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ අගමැති අපේක්‍ෂකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නම් කළ යුතු බව මව්බිම උදෙසා කලාකරුවෝ සංවිධානය පවසනවා. එහි සාමාජික ප‍්‍රවීන කලාකරු ලාල් කුලරත්න මහතා පැවසුවේ අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකත්වය භාර ගන්නා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ද ඉල්ලා සිටින බවයි. කොළඹ පැවැත්වු මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව…
-
ලංකාවට එරෙහි වාර්තාව කල්යයි; සැප්තැම්බර් ගෙනවා ; සෙයිඩ් අල් හුසේන් කියයි.
—
in Local Newsශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජීනිවා මානව හිමිකම් කවුන්සිලයට ලබන මාර්තු මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යුද අපරාධ චෝදනාවලට අදාළ වාර්තාව 2015 සැප්තැම්බර් මාසය තෙක් මාස මාස හයකින් ප්‍රමාද කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් නිවේදනය කර තිබේ.අදාළ වාර්තාව ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන ලෙසට විදේශ කටයුතු ඇමති මංගල සමරවීර මහතා පසුගියදා…