Tag: Sri Lanka
-
විමල්ගේ බිරිය ලබන 4 තෙක් යළි රිමාන්ඩ්,විමලුත් වෙනස් කරලද? මෙන්න සාක්ෂි.
—
in Local Newsආගමන විගමන පාලකවරයා වෙත ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් ගමන් බලපත්‍රයක් ලබාගැනීම හා ගමන් බලපත්‍ර දෙකක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ඉදිකිරීම් හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවංශ ලබන මාර්තු මස 04 දා තෙක් තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය…
-
ශ්‍රි ලංකාවට එරෙහි වාර්තාව ඕනේ; යාපනයේ අද උද්ඝෝශණ. (ජායාරුප සහිතයි )
—
in Local Newsඋතුරු පළාත් සභාවේ මාසික රැස්වීම පැය දෙකකට නවතා දැමීමේ යෝජනාවක් ද්‍රවිඩ ජාතික සන්‍ධානයේ මන්ත‍්‍රීවරුන් අද උදෑසන සම්මත කර ගත්තා. ඒ, යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍ය සංගම් සංවිධාන කළ විරෝධතාවකට සහභාගි වීම සඳහායි. ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කෙරුණු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාව ඉදිරිපත් කිරීම කල් දැමීමට විරෝධය පළ කරමින් මෙම උද්ඝෝෂණය සංවිධාන කර ඇති බවයි සදහන්…
-
රවි;අකිල විරාජ් ගැන ප්‍රශ්න මේ වෙලාවේ ඇදලා ගන්න එපා.අනුර කුමාර කියයි.
—
in Local Newsසොරකම් කළ අය ආරක්‌ෂා කිරීමට උත්සහ කළහොත් ඒක කළේ කවුද කියා රටටම හෙළිකරන බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා නීතිය හමුවට ගෙන ආයුතු බවත් දූෂණ චෝදනාවලට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදිය යුතු බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවැසීය. දිසානායක මහතා එසේ කීවේ බළපෙරළිය හා ජනතා අභියෝග මැයෙන් (20…
-
වකුගඩු රෝගයෙන් සමාජය මුදා ගන්නවා; ජනාධිපති
—
in Local Newsඅනුරාධපුර පොළොන්නරුව ප‍්‍රදේශවල පමණක් නොව දීප ව්‍යාප්තව පැතිර යමින් රටටම අභියෝගයක් වී ඇති වකුගඩු රෝගයෙන් සමාජය මුදා ගැනීම සඳහා රජයක් ලෙස ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසනවා. රට තුලට ගෙන එන කෘෂි රසායන ද්‍රව්‍යයන් නිසි ප‍්‍රමිතියකින් යුතුව පමණක් ගෙන්වීමට කටයුතු කරන බවයි ජනාධිපතිවරයා කියා සිිටියේ. සුදුසු දේ තෝරා ගැනීමටත් නුසුදුසු…
-
බස් අනතුරින් මගීන් රැසකට තුවාලයි
—
in Local Newsදඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. කෑගල්ල සිට කදුරුවෙල බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් දිගම්පතහ නාවික හමුදා කඳවුර ඉදිරිපිට දී වෙනත් වාහනයක් පසුකර යාමට උත්සාහ කිරීමේ දී පාරෙන් ඉවතට පැන පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති…
-
විමල්ගේ බිරිද අල්ලයි;විමලුත් අද රහස් පොලිසියේ
—
in Local Newsහිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දී අත්අඩංගුවට ගත් බව අද (23) අධිකරණයේදී රහස් පොලීසිය ප්‍රකාශ කළේය. ඇය අසනීපයෙන් පසුවන බව පවසා ඇති හෙයින් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා සුදුසු තත්ත්වයක සිටීදැයි අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ලවා පරීක්ෂණයක් කිරීමට අවසර දෙන්නැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගෙන් අවසර…
-
මහ කන්නයේ වී අද සිට ගනී; කීරි සම්බා විතරක් 50ට ගනී.
—
in Local Newsමෙවර මහ කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු අද දිනයේ සිට ආරම්භ කරන බව ආහාර සුරක්ෂිතතා අමාත්‍යංශය පවසයි. දිවයින පුරා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම වී මිලදී ගැනීමේ කටයුතු සිදුකිරීමට නියමිතය. මෙහි නිල උත්සවය අද පෙරවරුවේ නිකවැරටිය වී අලෙවි මණ්ඩල ගබඩා සංකීර්ණයේදී අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු යොදා ඇත. කීරි සම්බා වී කිලෝවක්…
-
නිදහස් පක්‍ෂයේ ප්‍රබලයින් රැළියට? සජීවිව නැරඹිමට පිවිසෙන්න.
—
in Local News“මහින්ද සමග රට දිනවීමට ඔබ සුදානම් ද?” යන මැයෙන් අද නුගේගොඩදී පැවැත්වීමට නියමිත රැළිය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රබලයින් ද සහභාගි වනු ඇතැයි වාර්තාවනවා. බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඊයේ කියා සිටියේ තමා රැළියට සහභාගි වීමට මුල සිටම තීරණය කර තිබු බවයි.කෙනෙකු අද පැවැත්වෙන රැළියට සහභාගි වනවා නම් එය නතර කිරීමට හැකියාවක්…
-
ප්‍රභාකරන් පිම්බු Front Line නිදහස් කරයි.
—
in Local Newsරේගුව මගින් රඳවා ගෙන තිබූ ‘ෆ්‍රන්ට්ලයින්’ (Front Line) සඟරාව මුදාහරින ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ. ‘ෆ්‍රන්ට්ලයින්’ සඟරාවේ 30 වැනි කලාපය මෙලෙස රඳවා ගැනීමට හේතුවූයේ 1987 සැප්තැම්බර් මස වේලුපිල්ලේ ප්‍රභාකරන් සමඟ කළ සාකච්ඡාවක් නැවත පලකර තිබීම හේතුවෙනි. මේ පිලිබද අදහස් දක්වා ඇති ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසන්නේ “ෆ්‍රන්ට්ලයින්’ සඟරාව ශ්‍රී ලංකාවේ තහනම් කිරීමක්…
-
NGO කෙලිට නුගේගොඩදි කෙලී.
—
in Local Newsයක්ෂාගමනයට පෙර විමල් වීරවංශ හා වාසුදේවට ප්‍රශ්න කිහිපයක්’ යනුවෙන් සඳහන් අත්පත්‍රිකා බෙදමින් සිටි ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපයේ සංවිධානයේ සාමාජිකයන් පිරිසකට අද (18දා) පෙරවරුවේදී නුගේගොඩ නගරයේදී ප්‍රහාරයක් එල්ල වී තිබේ. මේ පිළිබඳව මිරිහාන දූෂණ මර්දන ඒකකයට පැමිණිලි කළ බව ප්‍රජාතන්ත්‍රවාදී ජනතා මණ්ඩපයේ කෙලී සේනානායක මහතා ප්‍රකාශ කළේය. අද පෙරවරු 9.30 ට පමණ නුගේගොඩ බෝගහ හන්දිය අසලදී ජාතික…