Tag: Sri Lanka
-
මහින්දට සහය දෙන නුවර රැළියට “අත” කකුලෙන් අදී.
—
in Local Newsශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන නියෝජිතයින්ට විවිධ දේශපාලන පක්ෂ විසින් සංවිධානය කරනු ලබන රැස්වීම් සඳහා අනුමැතියකින් තොරව සහභාගී විය නොහැකි බවට නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂයේ ප්‍රධාන ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා මේ බව අනාවරණය කරයි. එමෙන්ම පක්ෂයේ මහජන නියෝජිතයින්ට සිය අභිමතය පරිදි කටයුතු කිරීමට සහ…
-
රටට එරෙහි තවත් යෝජනාවක් යාපනයේදි සම්මතයි
—
in Local Newsඑකම රටක් තුළ ස්‌වයං නිර්ණය අයිතිය පිළිගත් දේශයන් දෙකක් ස්‌ථාපිත කළ යුතු බවට දැක්‌වෙන යෝජනාවක් යාපනයේ කරවෙඩ්ඩි ප්‍රාදේශීය සභා ශාලාවේ පැවැත්වූ ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණේ වාර්ෂික ජාතික සමුළුවේදී සම්මත කර ඇත. ගඡේන්ද්‍ර කුමාර පොන්නම්බලම්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සමුළුවේදී යෝජනා 7 ක් සම්මත කර තිබේ. දෙමළ ජනතාවට එරෙහිව සිදුකළ ජාති ඝාතනය ගැන අපක්‍ෂපාත ජාත්‍යන්තර විමර්ශනයක් පැවැත්වීම,…
-
එජාපයෙන් ඡන්දේ ඉල්ලන කතාව බොරු: සංගා පුවත ප්‍රතික්ෂේප කරයි.
—
in Local News(රුපය මත click කිරිමෙන් විශාල කර නරඹන්න. click images to enlarge) එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයෙන් ක්‍රිකට් ක්‍රිඩක කුමාර සංගක්කාර දේශපාලනයට පිවිසෙන බව පසුගිය දිනවල විවිධ වෙබ් අඩවි සේම එජාපයට සම්බන්ධ බව සදහන් ෆෙස්බුක් පිටු හරහාද පුලුල් ප්‍රචාරයක් ලබා දී තිබුනා. බෝහෝ අය මේ පිලිබදව සංගක්කාරගෙන් විමසිම් කර තිබු අතර මීට සුලූ මොහොතකට පෙර…
-
ජනපති මෛත‍්‍රී අද යාපනේ;විග්නේෂ්වරන්ගෙන් උණුසුම් පිළිගැනිමක්.
—
in Local Newsජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද යාපනයේ සංචාරයක නිරත වුණා. ජනාධිපති පදවියට පත්වීමෙන් පසු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා උතුරේ සංචාරය කරන පළමු අවස්ථාව මෙයයි. යාපනයට පැමිණි ජනාධිපතිවරයාව උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා විසින් උණුසුම් ලෙසින් පිළිගත් බවයි වාර්තා වුයේ. මෛත‍්‍රීපාල සිරිසේන මහතා යාපනය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවති පළාත් සංවර්ධන කමිටු රැස්වීමකටද සහභාගි වුනා. ඊට…
-
අගමැති මාධ්‍යට කල තර්ජනයට වයඹින් විරෝධය.
—
in Local Newsඅග්‍රාමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට සහ කර්තෘවරුන්ට තර්ජනය කරමින් කල කතාවන්ට විරෝධය පාමින් වයඹ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ප්‍රමුඛ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පැළඳ විරෝධතාවයක නිරත වුනා. පසුගිය දිනක අගමැතිවරයා විසින් පුවත්පත් කිපයක් වෙත ජාතිවාදී චෝදනා එල්ල කල අතර,සමහරක් කතුවරුන්ගේ නම් සදහන් කරමින් චෝදනා එල්ල කිරිමද කැපි පෙනුනා. වයඹ පළාත් සභා මන්ත්‍රීවරුන් මෙහිදි ප්‍රශ්න…
-
තැටිය රත්වේලා රොටිය පුච්චනවා; සොභිත හිමි ජනපතිට කියයි.
—
in Local Newsවසර ගණනක් තිස්සේ දුම් පිඹිමින් අපමණ වෙහෙස මහන්සි වී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට තැටිය රත්කර දුන්නේ රොටිය පිච්චීමට මිස වටේ ඉඳගෙන ගිනි තපින්නට නොවන බවත් ඒ නිසා ජනපතිවරණය පැවති සමයේ දුන් පොරොන්දු ඉටු කිරීමට ඔහුට වගකීමක් තිබෙන බවත් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ. අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදුකිරීමට මාස 06…
-
අනුර කුමාර ; විජේදාස රාජපක්ෂ ගැටුම උග්‍ර අතට.. ( විඩියෝ සහිතයි )
—
in Local Newsගණුදෙනුවක් උනොත් කියන්නේ දුෂිතයි කියලා, මහින්දගේ ආණ්ඩුවට කලෙත් මේකමයි, රට විනාශ කලේ JVP, එක පොස්ටරයක් ගහල දැන් එනවා ආණ්ඩුව එයාලගේ කියන්න, ඡන්දෙන් වාසි ගන්න කියන බොරු. අධිකරණ ඇමැති විඡේදාස රාජපක්‍ෂ මහතා කියයි. විජේදාස රාජපක්ෂ ඔයා ජවිපේ ගැන දැනගෙන වැඩ කරන්න, මහින්ද එක්ක හැප්පුණු අපිට ඔයා හුණු පැටියෙක්, මම කියන දේ ගැන වගකිම ගන්නවා, ඇවන්ගාර්ඩ් මුදලාලි…
-
පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු මැතිවරණය අවලංගුයි.
—
in Local Newsමුලතිව්, පුදුකුඩිඉරිප්පු සහ මුහුදුබඩපත්තු යන ප‍්‍රාදේශිය සභාවල මැතිවරණය හෙට නොපවත්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය මහතා පවසනවා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි. මැතිවරණයට එරෙහිව ඊට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයන් දෙදෙනෙකු ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොණුකර තිබෙනවා. ඒ අනුව මාර්තු මස 27 වන දින දක්වා මැතිවරණය පැවැත්වීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කළා. එම නිසා හෙට දිනයේදී මැතිවරණය…
-
ශෂිත් එලියට;ඇප දෙන්න රහස් පොලිසිය විරුද්ධ නොවේ.
—
in Local Newsව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් ගුවන්බලපත්‍ර සැකසූ බවට චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශට ඇප ලබාදීමට අධිකරණය විසින් තීරණය කර තිබේ. අදාළ නඩුව අද(27) කැඳවමින් රහස් පොලීසිය විසින් සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් ඇය අසනීප තත්ත්වයකින් පසුවන බැවින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඇත. එම අවස්ථාවේදී…
-
යාපනය චාවකච්චේරි පිපුරුම,පරීක්ෂණ තවමත්.
—
in Local Newsයාපනය චාවකච්චේරි සංගත්තානේ දුම්රිය ස්ථානය ඉදිරිපිට ඊයේ රාත‍්‍රියේ සිදුවූ පිපිරීම සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ තවමත් සිදුවෙමින් පවතින බව අප පුවත් අංශය කල විමසුකට පිළිතුරු දෙමින් චාවකච්චේරි පොලිසියේ ප්‍රකාශකයෙකු සදහන් කලා.පිපුරුමේ ස්භාවය හෝ එහි අන්තර්ගත වර්ගයන් පිලිබදව තවමත් රස පරික්ෂණ වාර්තා ලැබි නොමැති බවද සදහන්. එසේම අදාල පිපුරුම සිදුවු ස්ථානය අවට තිබි තවත් පුපුරණ ද්‍රවය හමුවි තිබෙන…