Tag: Sri Lanka

  • ‘පෝර්ට්‌ සිටි’ සංවර්ධන ව්‍යාපෘතිය නවතයි.

    ‘පෝර්ට්‌ සිටි’ සංවර්ධන ව්‍යාපෘතිය නවතයි.

      වහාම ක්‍රියාත්මක වන පරිදි වරාය නගර සංවර්ධන ව්‍යාපෘතිය තාවකාලිකව නතර කිරීමට රජය තීරණය කළ බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා ඊයේ (05 වැනිදා) සඳහන් කළේය. අදාළ ආයතනවලින් විධිමත් අනුමැතියක්‌ නොගෙන මෙම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර ක්‍රියාත්මක කරගෙන යන වග එම ව්‍යාපෘතිය පිළිබඳව සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් ආර්ථික…

  • කන්කසන්තුරේ ජනාධිපති මන්දිර කතාව බොරු; හිටපු ජනපති පවසයි

    කන්කසන්තුරේ ජනාධිපති මන්දිර කතාව බොරු; හිටපු ජනපති පවසයි

    සිය පාලන සමය තුළ යාපනය, කංකසන්තුරේ ප‍්‍රදේශයේ ජනාධිපති මන්දිරයක ඉදිකිරීම් ආරම්භ කර ඇතැයි ඉකුත් දිනවල පළවූ වාර්තා හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රතික්‍ෂේප කරනවා. ඔහු නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ 1980 දශකයට පෙර නම් යාපනය කොටුව තුළ ජනාධිපති මන්දිරයක් පිහිටුවා තිබුණු බවයි. අදාල මාධ්‍ය නිවේදනයේ මෙසේ දැක්වෙනවා. මාගේ භාවිතය සඳහා කන්කසන්තුරේ ඉදි වෙමින් පැවති ජනාධිපති මන්දිරයක්…

  • මහා සංඝරත්නය සහ සම්බුදු සසුන සුරකිනවා; ජනාධිපති

    මහා සංඝරත්නය සහ සම්බුදු සසුන සුරකිනවා; ජනාධිපති

    මහා සංඝ රත්නය ආරක්‍ෂා කරමින් සම්බුද්ධ ශාසනයේ උනන්තිය සදහා රජයකට පැවරෙන සෑම වගකීමක්ම තමන් නොපිරිහෙළා ඉටුකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රත්නපුර, රත්ගග, පුංචි දඹදිව  අසූ මහා ශ‍්‍රාවක බුදුරාජ විහාරයේ  පැවති උත්සවයකදීයි. අලූතෙන් ඉදිකෙරුණු බුද්ධගයා අනුරූ විහාර මන්දිරය විවෘත කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා. ඉතිහාසයේ සිටම රාජ්‍ය පාලනයට…

  • රැළියට රැත් වැඩ;තහනම නොතකා මහනුවර ගියොත් මොකද වෙන්නේ?(ජායාරූප/විඩියෝ සහිතයි)

    රැළියට රැත් වැඩ;තහනම නොතකා මහනුවර ගියොත් මොකද වෙන්නේ?(ජායාරූප/විඩියෝ සහිතයි)

    මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළ කරමින් පාර්ශව කිහිපයක් සංවිධාන කරන ජන රැළි මාලාවේ දෙවැන්න අද මහනුවරදී පැවැත්වෙනවා. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අග‍්‍රාමාත්‍ය අපේක්‍ෂකයා ලෙස නම් කරන්නැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයට මෙහිදී බල කෙරෙන බවයි  මධ්‍යම පළාත් සභා මන්තී‍්‍ර නිමල් පියතිස්ස මහතා කියාසිටියේ. අද පැවැත්වෙන ජන රැළිය පිළිබද දැනුවත් කිරීමට මහනුවර පැවැත්වූ මාධ්‍ය හමුවකදී…

  • නාවික හමුදාව පාවා දෙනවා; ලංගමය විනාශ කරනවා.. ගම්මන්පිලගෙන් චෝදනා.

    නාවික හමුදාව පාවා දෙනවා; ලංගමය විනාශ කරනවා.. ගම්මන්පිලගෙන් චෝදනා.

    නාවික හමුදා නිලධාරින් ඉලක්කකර එල්ලවන පාවාදිමේ ක්‍රියාවලියක් හා ලංගමය තුල සිදුවන දුෂිත සිදුවිම් කිහිපයක් රටට හෙලි කිරිම සදහා කැදවා තිබු මාධ්‍ය හමුවක් ඊයේ දින බස්නාහිර පළාත් සංස්කෘතික නිකේතනයේදි පැවැත්වුනා.ඒ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදි අදහස් දැක්වු උදය ගම්මන්පිල මහතා මේසේ සදහන් කලා. ” ඊයේ පර්ලිමේන්තුවේ නුගේගොඩ හතර දෙනාගේ කල්ලියේ තිබුනු මාධ්‍ය…

  • මහනුවර රැළියට මහින්දටත් එන්න කිවුවා; දිනේෂ් ගුණවර්ධන(විඩියෝ සහිතයි)

    මහනුවර රැළියට මහින්දටත් එන්න කිවුවා; දිනේෂ් ගුණවර්ධන(විඩියෝ සහිතයි)

    “මව්බිම අනතුරේ, මහින්ද සමග රට දිනවමු” යන්න තේමාව කරගෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‌ෂ හතරක්‌ විසින් සංවිධානය කරනු ලබන ජනරැලි මාලාවේ දෙවැන්න අනිද්දා (6 දා) පස්‌වරුවේ මහනුවර නගරයේදී පැවැත්වේ. මහජන එක්‌සත් පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය යන පක්‌ෂ විසින් මෙම ජනහමු මාලාව සංවිධානය කර තිබේ. මහනුවර පැවැත්වෙන ජනහමුවට…

  • භාරත ඝාතනයට දුමින්දට මහාධිකරණයේ නඩු.

    භාරත ඝාතනයට දුමින්දට මහාධිකරණයේ නඩු.

      හිටපු ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්ව සිටි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනකු වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (03) නඩු පවරන ලදී. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අධි චෝදනා 17ක් යටතේ නීතිපතිවරයා විසින්…

  • අබලන් යානයේ වගපල අහන්න යෝෂිතට එන්න කියයි.

    අබලන් යානයේ වගපල අහන්න යෝෂිතට එන්න කියයි.

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාපජක්ෂ  මහතා අද (04) කොළඹ පොලිස් අපරාධ කොට්ඨාශයට කැඳවා තිබේ. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ තිබී සොයාගත් සැහැල්ලූ ගුවන් යානාය ගැන ප‍්‍රකාශයක් ලබා ගැනීමට   ඒ මහතා  මෙසේ කැඳවීම් කර ඇති බව වාර්තා වෙයි.

  • ආණ්ඩුව හාල්මැස්සෝ අල්ලද්දී විමල්ලා මෝරෙක් අල්ලයි (විඩියෝ සහිතයි )

    ආණ්ඩුව හාල්මැස්සෝ අල්ලද්දී විමල්ලා මෝරෙක් අල්ලයි (විඩියෝ සහිතයි )

      හාල්මැස්සන් ඇල්ලීම වෙනුවට තමන් පෙන්වන  මිනී මෝරා අල්ලන ලෙස ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවට අභියෝග කරමින් කියා සිටියි. මෙරට ධීවර ජනතාව සතු රුපියල් බිලියන 02ක් වටිනා මත්ස්‍ය සම්පත ධීවර අමාත්‍ය බලය අයුතු ලෙස යොදා ගෙන දූෂිත ලෙස තමන් සතු කර ගත්තේ යැයි සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාට එරෙහිව අද(03)ජාතික නිදහස් පෙරමුණ…

  • පෙබරවාරි මසදි හොරෙන් ලංකාවට ආ කොටියා යලි යද්දී අල්ලයි.

    පෙබරවාරි මසදි හොරෙන් ලංකාවට ආ කොටියා යලි යද්දී අල්ලයි.

    එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මුහුදු කොටි කාන්තා අංශයේ ප‍්‍රධානියා ලෙස කටයුතු කළ බුරුගේසු පහිරදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ප‍්‍රංශය බලා යාමට පැමිණ සිටි අවස්ථාවේදීයි. ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදී බවයි පොලිසිය සඳහන් කර තිබෙන්නේ. බුරුගේසු පහිරදි ඉකුත් පෙබරවාරි මස 2 වෙනිදා ශ‍්‍රී ලංකාවට පැමිණ ඇතැයි මූලික…