Tag: Sri Lanka

  • අසත්‍ය පුවත් පල කලාට සන්ඩේ ලීඩර් ගොඨා ගෙන් සමාව ඉල්ලයි.

    අසත්‍ය පුවත් පල කලාට සන්ඩේ ලීඩර් ගොඨා ගෙන් සමාව ඉල්ලයි.

    ගුවන් හමුදාවට මිග් ප්‍රහාරක යානා  මිලදී ගැනීම සම්බන්ධයෙන් පළ වු වාර්තා ගැන සන්ඩේ ලීඩර් ආයතනය හිටපු ආරක්ෂක ලේකම්වරයාගෙන් අද කොන්දේසි විරහිතව සමාව ඉල්ලා තිබේ. සන්ඩේ ලීඩර් පුවත්පතින් කළ හෙළිදරව්වක් නිසා තමාගේ කීර්ති නාමයට සිදුවූ හානිය සලකා රුපියල් කෝටි 10ක වන්දියක් ඉල්ලා ගල්කිස්ස දිසා අධිකරණයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නඩුවක් පවරා තිබිණ. අද…

  • ජනපති මෛත්‍රි බි‍්‍රතාන්‍ය සංචාරයකට අද නික්මෙයි.

    ජනපති මෛත්‍රි බි‍්‍රතාන්‍ය සංචාරයකට අද නික්මෙයි.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා බි‍්‍රතාන්‍ය බලා අද පිටත්ව යාමට නියමිතයි. ඒ, සිව්දින නිල සංචාරයක් සඳහායි. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ බි‍්‍රතාන්‍යයේ එලිසබෙත් මහරැජිණගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයට එක්වන බවයි. කෙසේවෙතත් මෙම සංචාරයට ජනාධිපතිවරයා සමග එක්වන දූත පිරිසට අයත් නියෝජිතයින් සංඛ්‍යාව 11 දෙනෙකු පමණක් බව මාධ්‍ය හමුවකට එක්වෙමින් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා…

  • නුවර රැළියේ මොකද වුනේ? ( ඡායාරූප සහිතයි )

    නුවර රැළියේ මොකද වුනේ? ( ඡායාරූප සහිතයි )

    ‘‘ දිනු රට අනතුරක – ජාතියේ අභියෝග ජය ගැනීමට පෙළ ගැසෙමු ’’ යන තේමාව යටතේ එක්සත් ජනතා නිදහස් සංධානයට සම්බන්ධ පක්‍ෂ කිහිපයක් සංවිධාන කළ මහජන රැළිය මහනුවර නගරයේ දී පැවැත්වුනා. ඊට විශාල පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වුයේ. රැළිය ඇමතූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංෂික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ වත්මන් ආණ්ඩුව පත්වීමත් සමග රට අධිරාජ්‍යවාදීන්ට නතු…

  • ඉන්දීය විදේශ ඇමැතිනී නිල සංචාරයට පැමිණෙයි.

    ඉන්දීය විදේශ ඇමැතිනී නිල සංචාරයට පැමිණෙයි.

    ඉන්දීය විදේශ ඇමැතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය දෙදින නිල සංචාරයක් සඳහා අද (06) ශ්‍රී ලංකාවට පැමිණීයාය. මෙම සංචාරය අතරතුර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු මෙරට රජයේ ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනකු සමග සාකච්ඡා කිරීමට සුෂ්මා ස්වරාජ් මහත්මිය සැලසුම් කර ඇත. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පෙර සූදානමක්…

  • ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පත සම්මතයි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පත සම්මතයි.

    ජාතික ඖෂධ නියාමන අධිකාරි පනත් කෙටුම්පත සංශෝධන සහිතව වැඩි ඡන්ද 67කින් පාර්ලිමේන්තුවේදී අද සම්මත වුණා. ඊට පක්‍ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 68ක්. විපක්‍ෂව ලැබුණේ එක් ඡන්දයක් පමණයි. ස්වාධීන මන්ත‍්‍රී අජිත් කුමාර මහතා පනතට විරුද්ධව ඡන්දය භාවිත කළා. අදාල ඡන්ද විමසීමට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරි පනතට සංශෝධන කිහිපයක් එක්කෙරුණා.

  • මහනුවර රැළියට සියල්ල සුදානම්; සජීවිව නැරඹිමට පිවිසෙන්න.

    මහනුවර රැළියට සියල්ල සුදානම්; සජීවිව නැරඹිමට පිවිසෙන්න.

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නැවත දේශපාලනයට ගෙන එම අරමුණු කර ගත් “මව්බිම අනතුරේ, මහින්ද සමග රට දිනවමු” යන්න තේමාව කරගෙන එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‌ෂ හතරක්‌ විසින් සංවිධානය කරනු ලබන ජනරැලි මාලාවේ දෙවැන්න අද පස්‌වරුවේ මහනුවර නගරයේදී පැවැත්වේ. මහජන එක්‌සත් පෙරමුණ, ජාතික නිදහස්‌ පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ හා පිවිතුරු හෙළ උරුමය යන පක්‌ෂ…

  • විමල්ගේ ඉල්ලිමට ජනපති මෛත්‍රිගෙන් ප්‍රතිචාර (විඩියෝ සහිතයි )

    විමල්ගේ ඉල්ලිමට ජනපති මෛත්‍රිගෙන් ප්‍රතිචාර (විඩියෝ සහිතයි )

    සෙත්සිරිපාය ගොඩනැගිල්ලේ වහලය මත නැගී පෙරේදා සිට උද්ඝෝෂණයක නිරත වූ පිරිස ඊයේ රාත්‍රී එම උද්ඝෝෂණය අවසන් කර තිබෙනවා. මෙලෙස උද්ඝෝෂණයේ නිරත වී සිටියේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවයේ යෙදී සිට නව ආණ්ඩුව විසින් රැකියාවලින් ඉවත් කෙරුණු පිරිසක්. ජනාධිපතිවරයා මැදිහත් වී සිය ගැටලූ සම්බන්ධයෙන් විසඳුමක් ලබාදෙන බවට ඊයේ රාත්‍රී පොරොන්දුවක් ලැබුණු බවත් උද්ඝෝෂණය අවසන් කළේ ඒ අනුව…

  • රක්නා ලංකා වැඩ හරි; ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල.

    රක්නා ලංකා වැඩ හරි; ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල.

      රක්නා ලංකා සමාගම රජය සතු ආයතනයක් බවත්, මුහුදු ආරක්ෂණ කටයුතු සඳහා අවසර ලබාදී ඇත්තේ එම සමාගමට පමණක් බවත්, වැවිලි කර්මාන්ත ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. අදාළ සමාගම පිළිබඳව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ දේශීය වශයෙන් රාජ්‍ය හා පෞද්ගලික ආයතන  ආරක්ෂක නිලධාරීන් සපයා ගැනීමේදී එම සමාගමේ සේවාවන් කෙරෙහි ප්‍රමුඛත්වය ලබාදිය යුතු බවට කැබිනට් මණ්ඩලය…

  • රැළියට මටත් ආරාධනාවක් තියෙනවා; හිටපු ජනපති හොරණදී මාධ්‍යට කියයි

    රැළියට මටත් ආරාධනාවක් තියෙනවා; හිටපු ජනපති හොරණදී මාධ්‍යට කියයි

    මහින්ද රාජපක්ෂ හිටපු ජනපති මඟුල් ගෙදරක යන අතර තුරදී  හොරණ මදුරාවල ප්‍රාදේශීය සභාවට අද පැමිණ තිබේ. මාධ්‍යවේදීන් ඇතුළු 2000 කට අධික පිරිසක් ඔහු ආ පුවත අසා එහි අතර, මාධ්‍යවේදීන් සමග  නිදහසේ කතා කළ රාජපක්ෂ මහතා පැවසූවේ ඔහු අගමැති   කිරීම සඳහා වන මහනුවර රැළියට ඇරයුම් ලැබී ඇති බවයි. එයට සහභාගී වන්නේ දැයි ඔහු  නිශ්චිත පිළිතුරක් දුන්නේ…

  • ජොන්ස්ටන් සල්ලි හොයපු හැටි අහන්න එන්න කියලා;බදියුදීන්ටත් පැමිණිල්ලක්.

    ජොන්ස්ටන් සල්ලි හොයපු හැටි අහන්න එන්න කියලා;බදියුදීන්ටත් පැමිණිල්ලක්.

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වන විට ප්‍රකාශයක් සටහන් කරගනිමින් තිබෙනවා. තමන් සතු වත්කම් උපයා ගත් ආකාරය පිළිබඳ හිටපු අමාත්‍යවරයාගෙන් මෙහිදී ප්‍රශ්න කෙරෙන බවයි වාර්තා වන්නේ. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු  මහතා සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත බාරදී  තිබෙනවා. එසේම කර්මාන්ත හා…