Tag: Sri Lanka
-
රාජපක්ෂ රජය කාලයක් ගත්තා;මේ රජය පලමු උද්ඝෝෂණයටම ගැහුවා.. අන්තරේ කියයි.(Video)
—
in Local Newsප්‍රහාරයේ අධි සංවේදි පුර්ණ ලෙස සංස්කරණය නොකල දර්ශණ අඩංගු බව කරුණාවෙන් සලකන්න. https://www.youtube.com/watch?v=6AYP90uJs6g අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පා ගමනට කොල්ලුපිටියේදී කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී. සරසවි සිසුන් විසින් මෙම විරෝධතා පා ගමන ජයවර්ධනපුර සරසවිය අසළින් ආරම්භ කරන ලදී. එතැන් සිට ඔවුන් පා ගමනින් හයිලෙවල් මාර්ගය ඔස්සේ කොළඹ දෙසට පැමිණීම…
-
පී:බි ට ප්‍රශ්න.. සජින්ට ඇප.
—
in Local Newsවත්කම් බැරකම් සම්බන්ධ චෝදනාවට අල්ලස් කොමිසම විසින් නඩු පවරන ලදුව අද උසාවිය හමුවේ පෙනී සිටි විදේශ අමාත්‍යංශයේ හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට ඇප ලබාදී තිබේ. වත්කම් බැරකම් පනතේ 9 (01) යටතේ යටතේ ඔහුට එරෙහිව නඩු පැවරීමට අල්ලස් කොමිසම පසුගියදා පියවර ගත්තේය. ඒ අනූව සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය…
-
කොටියට උදව්කල බවට චොදනා එල්ලවු රවිරාජ් මැරුවාට නාවික භටයන් අත්අඩංගුවට.
—
in Local Newsදෙමළ සංධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් මහතා ඝාතනය කිරීමේ චෝදනා යටතේ නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටියි. නඩරාජා මන්ත්‍රීවරයා හා පොලිස් නිලධාරියෙක් 2006 වසරේදී කළ වෙඩි තැබීමකින් ඝාතනයට ලක්විය. ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙන අතර නාවික හමුදා භටයින් දෙදෙනෙක් හා නාවික හමුදා…
-
වාසු,විමල්,උදය වත්මන් රජය ගැන අද මාධ්‍යට කිවුව කතා:(විඩියෝ සහිතයි )
—
in Local Newshttps://www.youtube.com/watch?v=jCg5apmtL3o&feature=youtu.be සැබෑ ඒකාධිපති රෙජීමය යනු ජනාධිපති, අගමැති, විපක්‍ෂනායක යන බලකේන්ද්‍ර තුනම තමන් සතුකරගත් වත්මන් ආණ්ඩුවද? එසේ නැතහොත් පැවැති ආණ්ඩුවදැයි යන්න ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා විමසයි. මේවන විට එය ඉතාම පැහැදිලිවී ඇතැයි අද(30) නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, හා පිවිතුරු හෙළ උරුමය යන පක්‍ෂ…
-
රණවිරුවන්ට ඉන්දියාවෙන් මඩ ගසයි… කොළඹදි හඩ කවයි.
—
in Local Newsශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස කරන ඉන්දියාවේ නිෂ්පාදනය කර මෙරටට රැගෙන ආ බව කියන චිත්‍රපටයකට නාරාහේන්පිට, තිඹිරිගස්‌යාය පාරේ ශබ්දාගාරයකදී හඬකවමින් සිටි සිංහල පුද්ගලයන් තිදෙනකු ඇතුළු සැකකරුවන් අටදෙනකු බොරැල්ල පොලීසිය මගින් පෙරේදා (28 වැනිදා) සවස අත්ඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් අතර සිංහල ජාතිකයන් තිදෙනකුද, ද්‍රවිඩ ජාතිකයන් පස්‌දෙනකුද සිටින බව පොලිසිය කියයි. අත්අඩංගුවට පත් සැකකරුවන්ගෙන් දෙදෙනකු…
-
ජනපති අද බෝවා සමුළුවට.
—
in Local Newsචීනයේ සංචාරයක නිරතවී සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා අද(28) බෝවා සමුළුවට සහභාගිවීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ අද පෙරවරුවේ මෙම සමුළුව ආරම්භ වන බවයි. රටවල් 15 ක රාජ්‍ය නායකයින් මෙම සමුළුවට සහභාගිවීමට නියමිතය. ආසියානු කලාපයට අදාළ ආර්ථික හා සමාජීය කරුණු පිළිබඳව මෙහිදී අවධානය යොමුවනු ඇති බව සඳහන්ය.
-
අගමැතිතුමන්ගේ යාපනය සංචාරය.
—
in Local Newsමේ වනවිට යාපනය සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග විශේෂ හමුවක් ඊයේ දින යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ. ඉන් අනතුරුව යාපනය දිස්ත්‍රික් කාන්තා ගෘහ මූලික සාමාජික සාමාජිකාවන්ගේ ප්‍රශ්න, පුනරුත්තාපනය වූ තරුණ තරුණියන්ගේ සුභ සාධන කටයුතු සහ ධීවර ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්න පිළිබදව අග්‍රාමාත්‍යවරයා එම ප්‍රජාව හමුවී සාකච්ඡා…
-
ජනපති සොහොයුරු “වැලි රාජූ” දිවියෙන් සමු ගනී.
—
in Local Newsපොරොවකින් පහරදීම නිසා බරපතළ තුවාල ලැබූ ජනපති සොහොයුරු ප්‍රියන්ත සිරිසේන මහතා (40) කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම 3.50ට පමණ මියගොස් තිබේ. පෙරේදා සවස 7ට පමණ එල්ල වූ මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ ඒ මහතා එදිනම කොළඹට රැගෙනවිත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරිණ. එහෙත් අද අලුයම ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක…
-
ජනපති සහෝදර වැලි රාජුට ප්‍රහාරයක්;ගුවනින් කොළඹට
—
in Local NewsUpdate: අලුත්ම වාර්තා පවසන්නේ ප්‍රියන්ත සිරිසේන මහතාගේ හිසේ පිටුපසට තියුණු අවියකින් ප්‍රහාරයක් එල්ල කල බවට සැක කල ඔහුගේ මිතුරෙකු වන ලක්මාල් නැමැත්තා බකමුණ පොලිසියට භාර වී තිබෙන බවයි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ බාල සොහොයුරු වැලි රාජු නමින් ප්‍රකට පි‍්‍රයන්ත සිරිසේන මහතාට තියුණු ආයුධයකින් සිදුකළ පහරදීමක් හේතුවෙන් බරපතළ තුවාල ලබා තිබේ. පොළොන්නරුව, බැදිවැව, හතරේ ඇළ ප‍්‍රදේශයේදී මෙම ප්‍රහාරය…
-
රැලියට ගියොත් බලාගෙනයි;අනුර, අපි යනවා රංජිත්: සජීවිව බලන්න පිවිසෙන්න.
—
in Local News“මවුබිම අනතුරේ මහින්ද සමඟ රට දිනවමු” තේමා කරගෙන අද (26 දා) රත්නපුර නගරයේ පැවැත්වෙන ජන රැලියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහභාගි වන බව සන්ධානයේ රත්නපුර දිස්‌ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා සඳහන් කළේය. මෙයට අමතරව සන්ධාන පළාත් සභා හා ප්‍රාදේශීය සභා, නගර සභා මන්ත්‍රීවරු විශාල පිරිසක් ද සහභාගි වන බව මන්ත්‍රීවරයා…