Tag: Sri Lanka

  • ත්‍රිරෝද රථයක ගැටි සිහිසුන්වු වු දයා අල්විස් අභාවප්‍රාප්ත වෙයි.

    ත්‍රිරෝද රථයක ගැටි සිහිසුන්වු වු දයා අල්විස් අභාවප්‍රාප්ත වෙයි.

    රංගන ශිල්පි දයා අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ රිය අනතුරකට ලක්ව දින 10ක් පමණ තිස්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි. වැඩිදුර කරුණු දැක්වුවා එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පැවසුවේ මීට දින 10කට පමණ පෙර දයා අල්විස් මහතා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බවයි. ඒ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිහිසුන්ව සිටියදීයි. එහිදී සිදු කරන…

  • නේපාල මරණ ගණන ඉහලට;ස්වේච්ඡාවෙන් සහන සැපයීමට කැමතිනම් දැනුම් දෙන්න

    නේපාල මරණ ගණන ඉහලට;ස්වේච්ඡාවෙන් සහන සැපයීමට කැමතිනම් දැනුම් දෙන්න

    නේපාලයේ සිදුවු භූමිකම්පාව හේතුවෙන් මේ වන විට පුද්ලගයින්ගේ මළ සිරුරු 1900 අධික ප්‍රමාණයක් හමුවී තිබේ. ඊයේ පස්වරුවේ රික්ටර් මාපකයේ 7.9 භූ චලනයක් නේපාලයට ඇති විය. අදාළ භූ චලනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් විශාල පිරිසක් අවතැන් වී ඇති බවත්, නවතම විදේශ වාර්තා අනුව 1900 ට අධික පිරිසක්  මියගොස් ඇති බවත් සඳහන්ය. නේපාල  වැසියන්ට සහන සැලසීම…

  • නියෝග නොතකා උද්ඝෝශණ; ගොඨා අල්ලස් කොමිසමට එයි. (Video) update

    නියෝග නොතකා උද්ඝෝශණ; ගොඨා අල්ලස් කොමිසමට එයි. (Video) update

       update:  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවනු ලැබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා,තමාට එරෙහි චෝදනාවලට අදාළව අධ්‍යයනය කර ලියවිලි සහිතව පැමිණ ප්‍රකාශයක් ලබාදීමට දිනයක් ඉල්ලා තිබේ. ඒ අනුව දින 90ක කාලයකින් දිනයක් ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලා සිටි බවත්,ඊට කොමිසම කැමැත්ත දැක්වීමෙන් පසු රාජපක්ෂ මහතා එතැනින් පිටව ආ බවත්…

  • ජනපති මෛත්‍රි අද ජාතිය අමතයි.

    ජනපති මෛත්‍රි අද ජාතිය අමතයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) රාත්‍රී 9ට ශ්‍රව්‍ය ද්‍රෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් ජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් වූ දින සියය වැඩපිළිවෙල හෙට දිනයෙන් නිමාවීමට නියමිතය. දින සියයට අදාළව යෝජනා වී තිබුණු…

  • බැසිල් ඇතුලට.

    බැසිල් ඇතුලට.

    හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර පොලිස් අත්අඩංගුවට ගැනුනා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද ප‍්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ.පසුගිය ජනවාරි මාස 11 වැනිදා දිවයිනෙන් බැහැරව ගොස් විදෙස් ගතව සිටි බැසිල් රාජපක්ෂ මහතා 21 වනදා දිවයිනට පැමිණියා. දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචාවක් සිදු වූ බවට චෝදනා කරමින්…

  • බැදුම්කර වංචාව පිළිබදව කමිටුවේ තිරණය හාස්‍යජනකයි; ජවිපේ කියයි.

    බැදුම්කර වංචාව පිළිබදව කමිටුවේ තිරණය හාස්‍යජනකයි; ජවිපේ කියයි.

      මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳව විමර්ශන කළ කමිටුවේ සිය නිර්දේශය පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී. එම නිවේදනය මෙසේය. අදාළ කමිටුව නම්කරන මොහොතේ සිටම මෙම කමිටු වාර්තාව පිළිබඳව අප ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳව සෑහීමකට පත්විය හැකි විධිමත්…

  • අල්ලස් කොමිසමේ ක්‍රියාවන්ගෙන් පාර්ලිමේන්තුව සහ අවට උණුසුම් වෙයි.

    අල්ලස් කොමිසමේ ක්‍රියාවන්ගෙන් පාර්ලිමේන්තුව සහ අවට උණුසුම් වෙයි.

    අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි. ස්වාධීන අයතනයක් ලෙස ඕනෑ ඕනෑ ආකාරයට කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවද ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේය. එසේම යටි අරමුණු සහිතව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරිය කටයුතු කර ඇති  බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ කරණයෙන්…

  • අල්ලස් කොමිසමට මහින්ද කැදවා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.(ඡායාරුප සහිතයි )

    අල්ලස් කොමිසමට මහින්ද කැදවා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.(ඡායාරුප සහිතයි )

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ මස 24 වැනිදා අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවුනා, ඒ අනුව හෙට දින දක්වා පාර්ලිමේන්තුව කල් තැබිමට කථානායකවරයා පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විවිධ අදහස් පළ කළ අතර ඊට හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එක්ව සිටියා. මෙම අදහස් දැක්වීම…

  • හල්දුම්මුල්ල,නිකපොත ප්‍රදේශයේ නාය යෑමක්

    හල්දුම්මුල්ල,නිකපොත ප්‍රදේශයේ නාය යෑමක්

    හල්දුම්මුල්ල ,  නිකපොත ප්‍රදේශයේ නාය යෑමක් සිදුවී තිබේ. අදාළ ප්‍රදේශයේ අක්කර 5ක පමණ ප්‍රදේශයක් එලෙස නායයෑමට ලක්වු  බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. නාය යෑම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

  • පිටරට රහසිගත ගිණුම් චෝදනා හිටපු ජනපති ප්‍රතික්ෂේප කරයි.

    පිටරට රහසිගත ගිණුම් චෝදනා හිටපු ජනපති ප්‍රතික්ෂේප කරයි.

    විදේශ බැංකු ගිණුම් වල රහසිගත සහ නීති විරෝධී ලෙස තමාගේ මෙන්ම තම පවුලේ පිරිස මුදල් තැන්පත් කර ඇති බවට  ඇතැමුන් එල්ල කරන චෝදන ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එම මාධ්‍ය නිවේදය පහත පරිදි වෙයි. මාධ්‍ය නිවේදනය විදේශීය බැංකුවල රහසිගත ගිණුම් මමත්, මාගේ…