Tag: Sri Lanka

  • විල්පත්තුවේ පොතු ගලවන ඇමති බඩියුදීන්. ( ජා‍යාරුප සහිතයි )

    විල්පත්තුවේ පොතු ගලවන ඇමති බඩියුදීන්. ( ජා‍යාරුප සහිතයි )

    විල්පත්තුව ප්‍රදේශයේ අති දැවැන්ත පාරිසරික විනාශයක් සිදු කරමින් කරගෙන යනු ලබන මුස්ලිම් ජනයා පදිංචිකරවිමේ ව්‍යාපෘතිය වර්තමාන රජය යටතේත් සාර්ථකව කරගෙන යාමට වත්මන් රජයට එක්වු,එහි ජාතික විධායක සභාවේ සමාජික රිෂාඩ් බඩියුදීන් අමාත්‍යවරයා සමත්ව ඇති බවට පාරිසරවේදින් හා සංවිධාන චෝදනා කරනවා. කිසිදු පරිසර ඇගයිම් ක්‍රමවේදයක් හෝ ජනයා පදිංචි කිරිමේ නිතීයක් අනුව නොයමින් ආමාත්‍යවරයා පසුගිය රජය යටතේ මුස්ලිම්…

  • ජනපති ලගට ගිනි අවිය ගෙනා සෙබලා අත්අඩංගුවට

    ජනපති ලගට ගිනි අවිය ගෙනා සෙබලා අත්අඩංගුවට

      ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වු උත්සවයකට ගිනි අවියක් සමග පැමිණ සිටි බව කියන හමුදා කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය  25  වන දින අඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති උත්සවයකට මෙම කෝප්‍රල්වරයා ගිනි අවියක් ද රැගෙන පැමිණ සිට ඇති බව සඳහන්ය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ(02)  රාත්‍රී එම හමුදා කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.…

  • එදා සියයට සියයක් මානව හිමිකම් ඉල්ලු ජෝන් කෙරී අද කියන කතා.

    එදා සියයට සියයක් මානව හිමිකම් ඉල්ලු ජෝන් කෙරී අද කියන කතා.

    අමෙරිකාව ඇතුළු ලෝකයේ කිසිදු ජාතියකට මානව හිමිකම් සම්බන්ධයෙන්  ධනාත්මක වාර්තාවක් නොමැති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පවසයි.කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකාව තුළ  බලය ඛෙදීමේ ක්‍රියාවලිය කාලීන  අවශ්‍යතාවයක් පවතින බවත්, එම ක්‍රියාවලියට අවශ්‍ය සහය අමෙරිකාව විසින් ලබාදෙන බවත් ඒ මහතා එම අවස්ථාවේදී සඳහන් කළේය. මේ…

  • සෝමවංශ ඇරඹු උපවාසය.

    සෝමවංශ ඇරඹු උපවාසය.

    ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වූ එහි හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා කොළඹ නිදහස් චතුරශ්‍රය අසල උපවාසයක් ආරම්භ කර තිබෙනවා. ඒ, ඉකුත් ජනවාරි මස 9 වනදා අලූයම අරලියගහ මන්දිරයේ සිදුවූ බව කියන කුමන්ත්‍රණය පිළිබද පරීක්‍ෂණ කඩිනම් කරන්නැයි ඉල්ලමින්. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කෙරුණද ඒවා මන්දගාමී වි ඇති බවයි සෝමවංශ අමරසිංහ මහතා පෙන්වා දෙන්නේ. තවද ජනාධිපති…

  • මැයි දිනයට රැළි රැසක්.හිටපු ජනපති කිරුළපන රැළියට එයිද?

    මැයි දිනයට රැළි රැසක්.හිටපු ජනපති කිරුළපන රැළියට එයිද?

    ප්‍රධාන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති මෙන්ම සිවිල් සංවිධානද අදට (01) යෙදෙන මැයි දිනය උත්කර්ෂවත් ලෙස සැමරීමට මේ වනවිටත් සියලූ කටයුතු සූදානම් කර අවසන්. ප්‍රධාන මැයි රැළි සියල්ල කොළඹ හා තදාසන්න ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන අතර, ප්‍රධාන මැයි රැළි සංඛ්‍යාව 17 ක්. මීට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවලද මැයි දිනය තේමා කරගනිමින් රැළි සංවිධාන කර තිබෙනවා.…

  • විධායකයේ බලය අඩුවුනේ සියයට 60කින්;කමිටු ප්‍රධානී කියයි.

    විධායකයේ බලය අඩුවුනේ සියයට 60කින්;කමිටු ප්‍රධානී කියයි.

    19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග විධායක ජනාධිපති ධුරයේ බලතල සියයට 65 කින් පමණ අඩු වූ බව 19 වන ව්‍යවස්ථා සංශෝධනය සකස් කළ කමිටුවේ ප්‍රධානී, ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කටයුතු පිළිබද ජේ්‍යෂ්ඨ උපදේශක ජයම්පති වික්‍රමරත්න මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ ව්‍යවස්ථාව සම්මතවීම වැදගත් ඉදිරි පියවරක් බවයි.

  • මහින්දගේ පහනෙන් එළිය ලැබු 2014 මහ බැංකු වාර්තාව.

    මහින්දගේ පහනෙන් එළිය ලැබු 2014 මහ බැංකු වාර්තාව.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2014 වාර්ෂික වාර්තාව එළි දක්වා තිබෙන අතර එයට අනුව මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය (Gross Domestic Product) හෙවත් ආර්ථික වර්ධනය පසුගිය වසරේදී සියයට 7.4 කින් ඉහළ ගොස් තිබේ. 2013 වසරේදී මෙරට ආර්ථීක වර්ධනය සියයට 7.2 ක් විය. මහ බංකුව සඳහන් කර තිබෙන්නේ පසුගිය වසරේදී මෙරට කර්මාන්ත අංශය සියයට 11.4 කින්ද සේවා…

  • දහනවය වගේම 20ත් ඕනේ; සෝහිත හිමි.

    දහනවය වගේම 20ත් ඕනේ; සෝහිත හිමි.

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට බෙහෙවින්ම වෙහෙස වූයේ අන් කිසිවෙකු නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ‘සාධාරණ සමාජයක් සඳහාවූ ජනතා ව්‍යාපාරයේ’කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි පවසයි. ජනාධිපතිවරයා තමාගේ බලතල දන්දීමට සූදානම්වීම ඉතාම අගය කළ යුත්තක් බව සෝභිත හිමියන් පෙන්වා දුන්නේය. එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම ජවිපෙ ද…

  • 19වය දෙවන වර කියවිම සම්මතයි,පක්ෂව 215යි,සරත් විරුද්ධ වෙයි.

    19වය දෙවන වර කියවිම සම්මතයි,පක්ෂව 215යි,සරත් විරුද්ධ වෙයි.

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද  215 ලැබිණි. විපක්ෂව ඡන්ද  1ක්  ලැබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමයේ රතන හිමි හා පාඨලී චම්පික රණවක, සන්ධාන හවුල්කරුවන් වන විමල් වීරවංශ, ලංකා සමසමාජ පක්ෂය, වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂය පනතට පක්ෂව ඡන්දය දුන්නේය. හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂද…

  • බාලගිරි දෝෂය නිමවා 19ය අද එයි

    බාලගිරි දෝෂය නිමවා 19ය අද එයි

    මෙරට දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා. පස්වරු 6.00 ට පමණ ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතයි. ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින්. මෙය ඉතා ඓතිහාසික අවස්ථාවක් බව ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කළා. අදාළ යෝජනාව ස්ථිර…