Tag: sri lanka cricket

  • පක්ෂෙන් පැන්න ශ්‍රීලනිප 5කට ජනපති මෛත්‍රිගෙන් දඩුවම්.

    පක්ෂෙන් පැන්න ශ්‍රීලනිප 5කට ජනපති මෛත්‍රිගෙන් දඩුවම්.

    ශ්‍රීලනිප ව්‍යවස්ථාවට හා පක්ෂ නීතිරීති වලට පටහැනිව ක්‍රියා කරමින් මහ මැතිවරණයට තරඟ කිරීමට  ඉදිරිපත් වූ ශ්‍රීලනිප සාමාජික පිරිසගේ පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට පියවර ගෙන ති‍බේ. අද(28)  පස්වරුවේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනපති මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කළේය. ඒ අනුව වෛද්‍ය රාජිත සේනාරත්න, එස්.බී. නාවින්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, අරජුන රණතුංග,  යන මහත්වරුන්ගේ පක්ෂ  සාමාජිකත්වය තහනම් කර…

  • සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය මුලින්ම ජනපති මෛත්‍රිට,මහින්ද සමගින් එලි දැක්විම අද.

    සන්ධාන ප්‍රතිපත්ති ප්‍රකාශය මුලින්ම ජනපති මෛත්‍රිට,මහින්ද සමගින් එලි දැක්විම අද.

      එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට පිළිගන්වා තිබේ. අනුර ප්‍රියදර්ශන යාපා,  දිනේෂ් ගුණවර්ධන,  ඩිලාන් පෙරේරා ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නිවසට අද උදෑසනම ගොස් එය පිළිගන්වා ඇත. එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය “අනාගතයට සහතිකයක්‌” යන්න තේමාකරගෙන ඉදිරිපත් කරන තම ප්‍රතිපත්ති ප්‍රකාශය අද (28 දා) පෙරවරු…

  • ලාංකිය ISIS ත්‍රස්තයාගේ පවුල රටින් පැන්නේ මෙහෙමයි.

    ලාංකිය ISIS ත්‍රස්තයාගේ පවුල රටින් පැන්නේ මෙහෙමයි.

    ISIS ත්‍රස්‌තයකු ලෙස කටයුතු කළ නිලාම් මුෂින් ඇතුළු පවුලේ දස දෙනකු තුර්කියේ සිට ඉරාකයට පැන ගොස්‌ ඇත. මේ බව හෙළිවී ඇත්තේ තුර්කි රජය සිදුකළ විමර්ශනයේදීය. මේ දස දෙනා සංචාරක විසා මත පසුගිය දෙසැම්බර් මස තුර්කියට පැමිණි බව තුර්කි තානාපති ඉස්‌නෙන්දර් ඕක්‌යෑයි විසින් හෙළිකර ඇත. ඉස්‌තාන්බුල් අගනුවරට පැමිණි හෝටලයක නතර වී සිටි මොවුන් පසුව අතුරුදන්වී තිබේ.…

  • සියලු බල තල ගන්න සැලසුම් සමගින් TNA ප්‍රතිපත්ති එලියට.

    සියලු බල තල ගන්න සැලසුම් සමගින් TNA ප්‍රතිපත්ති එලියට.

    උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීම පදනම් කරගනිමින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා තිබේ. යාපනය, උඩුවිල්, මරදනාර්තෝට්ටම් ක්‍රීඩාංගණයේ දී  දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණි. උතුරු නැගෙනහිර ගැටලුවට විසඳුම් සෙවීම සඳහා බලය විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ක්‍රමයක් තම අපේක්ෂාව බව  එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දැක්වෙයි. එක්සත් නොබෙදුන් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදාහැරීම සඳහා අවශ්‍ය…

  • මිරිහානේදි ඇල්ලූ සුදු වැන් එක… සැකකරුවන්ට දවසින් ඇප ලැබුනේ කෙසේද?

    මිරිහානේදි ඇල්ලූ සුදු වැන් එක… සැකකරුවන්ට දවසින් ඇප ලැබුනේ කෙසේද?

    යුද හමුදා මේජර් ජෙනරාල්වරයකුගේ ආරක්‍ෂකයන් සමග මිරිහානේදී අත්අඩංගුවට ගත් ව්‍යාජ අංක යෙදූ වෑන් රථය එල්. ටී. ටී. ඊ. සංවිධානයට අයත්ව තිබූ එකක්‌ බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත. එල්. ටී. ටී. ඊ. නායකයකු විසින් පරිහරණය කළ බව කියන මෙම වෑන් රථය යුද්ධය නිම වීමෙන් පසු යුද හමුදාව අතට පත් විය. පසුව මෙම මේජර් ජෙනරාල්වරයා තම…

  • හිටපු ජනපති සන්ධාන මංගල රැළිය අමතයි. ( විඩියෝ/ඡායාරූප සහිතයි )

    හිටපු ජනපති සන්ධාන මංගල රැළිය අමතයි. ( විඩියෝ/ඡායාරූප සහිතයි )

    අගමැති තුමාට කූනිස්සාගෙන් ඉස්සත්, තෝරාගෙන් මෝරාත් වෙන්කර ගන්න බැරි නමුත් කරිජ්ජ පෑගු තමාට තෝරාගෙන් මෝරාත්, පරවාගෙන් පරයාත් වෙන්කර ගන්න පුළුවන් යැයි හිටපු ජනා‍ධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර, සල්ගාදු පිටියේදී දැන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැළියට සහභාගි වෙමිනි. තමන් ජනපතිවර‍ණයෙන් පරාජයට පත්වූ පසුව මෙරට බොහෝ ජනතාව තමා…

  • වැටුනු රටට පණ දෙන සන්ධානයේ පලමු රැළිය අද.

    වැටුනු රටට පණ දෙන සන්ධානයේ පලමු රැළිය අද.

    එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැලිය අද (17 දා) පස්‌වරු 3.00 ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. “රටට පණ දෙමු” තේමා කරගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සන්ධානයේ සියලු දේශපාලන පක්‍ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වෙනු ඇත. මහජන රැලිය ආරම්භ වීමට පෙර එදින පෙරවරුවේ ජයශ්‍රී මහා බෝධීන්වහන්සේ අබියසදී ආගමික වතාවත් සිදුකෙරෙන අතර එහිදී…

  • මහින්ද සන්ධාන කමිටු සභාපතිවෙයි…  නිදහස් පක්ෂ නායකකම වාරණයකින් වැලකෙයි?

    මහින්ද සන්ධාන කමිටු සභාපතිවෙයි… නිදහස් පක්ෂ නායකකම වාරණයකින් වැලකෙයි?

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු සභාපති ලෙස පත්කර ගත් බව මහජන එක්සත් පෙරමුණේ නායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා පවසයි. අද(15) පෙරවරුවේ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ සන්ධාන නායකයින්ගේ සහභාගිත්වයෙන් යුතුව පැවති මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව හෙතෙම කියා සිටියි. ශ්‍රීලනිපයේ සභාපති මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ…

  • ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව වහා රැස් කරන්න.. ආමාත්‍යවරු ඉල්ලයි.. නායකත්ව වෙනසක්?

    ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව වහා රැස් කරන්න.. ආමාත්‍යවරු ඉල්ලයි.. නායකත්ව වෙනසක්?

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් තමා ඉතාමත් කනගාටුවට පත්වන බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. අද(14) රාත්‍රීයේ හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම කියා සිටියේ තමන් මේ බව කියා සිටින්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස හෝ අමාත්‍යවරයෙකු ලෙස නොවන පක්ෂයට ආදරය කරන පාක්ෂිකයෙකු ලෙස වන බවයි.…

  • මහින්දට මම දුන්නේ නෑ.. ජනපති පවසයි.

    මහින්දට මම දුන්නේ නෑ.. ජනපති පවසයි.

    මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද අගමැති ධූරය ලබාදීම සඳහා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් ඕනෑතරම් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බවත්,ජනවාරි 08 වන දින දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ඉටුකරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේ අද(14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ ප්‍රකාශය සිදුකරමිනි. තමන් සටන්වැද රටට ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය වැරදි ලෙස භාවිතා නොකරන…