Tag: Sri lanka army

  • ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව වහා රැස් කරන්න.. ආමාත්‍යවරු ඉල්ලයි.. නායකත්ව වෙනසක්?

    ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව වහා රැස් කරන්න.. ආමාත්‍යවරු ඉල්ලයි.. නායකත්ව වෙනසක්?

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් තමා ඉතාමත් කනගාටුවට පත්වන බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. අද(14) රාත්‍රීයේ හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම කියා සිටියේ තමන් මේ බව කියා සිටින්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස හෝ අමාත්‍යවරයෙකු ලෙස නොවන පක්ෂයට ආදරය කරන පාක්ෂිකයෙකු ලෙස වන බවයි.…

  • මහින්දට මම දුන්නේ නෑ.. ජනපති පවසයි.

    මහින්දට මම දුන්නේ නෑ.. ජනපති පවසයි.

    මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද අගමැති ධූරය ලබාදීම සඳහා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් ඕනෑතරම් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බවත්,ජනවාරි 08 වන දින දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ඉටුකරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේ අද(14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ ප්‍රකාශය සිදුකරමිනි. තමන් සටන්වැද රටට ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය වැරදි ලෙස භාවිතා නොකරන…

  • නොලැබුනු අය සහ ලැයිස්තුවෙන් එන අය.

    නොලැබුනු අය සහ ලැයිස්තුවෙන් එන අය.

      මෙවර මහමැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ශ්‍රීලනිප ප්‍රබලයින් සිව්දෙනෙකුට නාමයෝජනා ලැබී නොමැත. ඒ අනුව සජින් ද වාස් ගුණවර්ධන,මර්වින් සිල්වා,සරණ ගුණවර්ධන,හා ආර්.දුමින්ද සිල්වා යන සිව්දෙනාට නාමයෝජනා ලැබී නොමැති බව එජනිස මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කර තිබුනේ. ප්‍රධාන දේශපාලන පක්ෂ 3 විසින් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන මහජන නියෝජිතයින්ගේ නාමලේඛන මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.…

  • අලුත් පෙරමුණ ගිවිසුම් ගහයි; “ආපු අය” “නාපු අය” “නේන අය” මෙන්න..

    අලුත් පෙරමුණ ගිවිසුම් ගහයි; “ආපු අය” “නාපු අය” “නේන අය” මෙන්න..

    යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණේ අවබෝධතා ගිවිසුම අරලියග මන්දිරයේ දී අත්සන් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ජාතික හෙළ උරුමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිගිය කණ්ඩායමක් අදාළ පෙරමුණ සඳහා එක්ව සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය පාඨලි චම්පික රණවක, අර්ජුණ රණතුංග ඇතුළු පිරිසක් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.…

  • යුරෝපා සල්ලි ලංකා ඡන්දෙට පොම්ප වෙන හැටි මෙන්න.

    යුරෝපා සල්ලි ලංකා ඡන්දෙට පොම්ප වෙන හැටි මෙන්න.

    අගෝස්තු 17 වෙනිදා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයට අදාලව රාජ්‍ය නොවන සංවිධානයක් සදහා මුදල් ආධාරයක් ලබා දිමට තමන් තිරණය කල බව යුරෝපා සංගමය සදහන් කර තිබේනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම මැතිවරණයේදී ඡන්ද දායකයින් දැනුවත් කිරීමට සහ නිරීක්ෂණ කටයුතු යන මාතෘකා යටතේ මේ මුදල් තමන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලබාදිමට ගිවිසුමක් අත්සන් කළ…

  • ඡන්ද කටේ බඩු අඩුවේ.

    එලබෙන මැතිවරණ සමයට ආසන්නව භාණ්ඩ මිල අඩුකරනු ඇති බවට පලව තිබු ඉගි සත්‍ය කරමින්, එජාප මැතිවරණ ප්‍රචාරක කටයුතු අරඹන ලබන 14 වැනිදාට පසු දින සිට එනම් ජුලි මස 15වනදා සිට ගෘහස්ත ගැස් මිල රුපියල් 100කින් හා රතු කැකුළු හාල් කිලොවක් රුපියල් 60කටත්,සුදු හාල් සහ නාඩු සහල් රුපියල් 69කටත් ලබාදිමට පියවර ගන්නා බව මුදල් අමාත්‍ය රවී…

  • සන්ධානය පාවාදි එජාපයට යටත්ව තරග කිරිමට පොට පාදාගත් අය මෙන්න.

    සන්ධානය පාවාදි එජාපයට යටත්ව තරග කිරිමට පොට පාදාගත් අය මෙන්න.

    රාජිත සේනාරත්න, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, අර්ජුන රණතුංග, සුදර්ශනි ප්‍රනාන්දු පුල්ලේ, හේමාල් ගුණසේකර, නියෝමාල් පෙරේරා, එම්.කේ.ඩී.එස් ගුණවර්ධන, විජය දහනායක, අර්ල් ගුණසේකර, සරත් අමුණුගම, දුමින්ද දිසානායක ඇතුළු පිරිසක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් වෙන්ව තරඟ කිරීමේ සූදානමක් ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා. මේ පිලිබදව මාධ්‍යට අදහස් දක්වා තිබු ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා සදහන්…

  • චන්ද්‍රිකා රටින් යයි?

    චන්ද්‍රිකා රටින් යයි?

    හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක හදිසියේ විදෙස්ගත වී ඇති බවට වාර්තා පලවනවා.ගුවන් තොටුපළ ආරංචිමාර්ග මේ පිලිබදව හෙලි කර තිබෙනවා. හිටපු ජනාධිපතිවරයාට නාම යෝජනා ලබා දිම පිළිබදව චන්ද්‍රිකා මහත්මිය නොසතුටින් සිටින බවට වාර්තා පලව තිබුනා.

  • එදා සද්ද නැ..වාදෙකට එන්න.. අගමැතිගේ ප්‍රකාශයේදි “ඩිවි” ට චොදනා.

    එදා සද්ද නැ..වාදෙකට එන්න.. අගමැතිගේ ප්‍රකාශයේදි “ඩිවි” ට චොදනා.

    කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා කටයුතු කළ ආකාරය පිළිගත නොහැකි බවත්, ඔහු කටයුතු කර ඇත්තේ පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ 22 වැනි වගන්තිය උල්ලංඝණය කරමින් බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා චෝදනා කරයි. බැඳුම්කර ගනුදෙනුවේදී මහබැංකු අධිපතිවරයා ක්‍රියාකර ඇති ආකාරය ගැන කෝප් කමිටුව විසින් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව ගැන එහි සභාපතිවරයා ලෙස ඩිව් ගුණසේකර…

  • මහින්දගේ විශේෂ ප්‍රකාශය මැදමුලන සිට සජීවිව

    මහින්දගේ විශේෂ ප්‍රකාශය මැදමුලන සිට සජීවිව

    https://www.youtube.com/watch?v=ppagOFUg1Kg  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (01) වීරකැටිය – මැදමුලනේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට කියා සිටියේ පෙරවරු 11 යි 10ට හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකරන බවයි. ඔහුගේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙල එහිදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. එළඹෙන මහමැතිවරණයට අගමැති අපේක්ෂකයා ලෙස තරඟ කරන්නැයි හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම සඳහා හිටපු මැතිඇමතිවරුන්…