Tag: President of Sri Lanka
-
ඊයේ ජනපති හමුවු අය අද මහින්ද හමුවෙයි.
—
in Local Newsඉදිරි මහ මැතිවරණයට එක්‌සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමට අවශ්‍ය පසුබිම සකස් කර ගැනීම සඳහා සන්ධානයේ පක්‍ෂ නායකයන් අද (28දා) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට නියමිතය.මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සන්ධාන පක්‍ෂ නායකයෝ ඊයේ (27දා) පස්‌වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවූහ. සන්ධානයට අයත් දේශපාලන පක්‍ෂ 14 ක නායකයන් වත්මන් ජනාධිපති හා හිටපු ජනාධිපති හමුවී මේ…
-
රේගු අධ්‍යක්ෂක ජනරාල් ඉවත්වුනේ කරුංකා පුවක් නිසාද?
—
in Local Newsශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ කීර්තිමත් අධ්‍යක්‍ෂ ජනරාල්වරයකු වූ ජගත් පී. විඡේවීර මහතා ඊයේ (25 වැනිදා) සිය තනතුරෙන් ඉල්ලා අස්‌වී ඇත. වසර තුනකට ආසන්න කාලයක් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ ඒ මහතා සිය ඉල්ලා අස්‌වීමේ ලිපිය ඊයේ (25 වැනිදා) දහවල් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත භාරදී තිබේ. රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකළ…
-
පොලිසියට උතුරේදි යලිත් පහර දෙයි,ජීප් රථයකට හානි,වෙඩි ප්‍රහාරයකින් අයෙක් රෝහලට..
—
in Local Newsකිලිනොච්චි – පලෙයි – උඩුතුරෙයි ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ඊයේ (24) ගම්වාසීන් පිරිසක් ගල් මුල්වලින් පහර දී තිබෙන බව සදහන්.සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියාට පොරවකින් පහරදීමට උත්සාහ කළ පුද්ගලයෙකුට එහිදී පොලීසිය වෙඩි තබා ඇති අතර මේ වන විට ඔහු පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබන බව සදහන්. සිද්ධියේදී පොලිස් ජීප් රථයකට ද…
-
උතුරේ සාමය රැකි පොලිස් ලොක්කන් හතර අතේ මාරු.
—
in Local Newsයාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා,පොලිස් අධිකාරිවරයකු හා සහකාර පොලිස් අධිකාරිවරයෙකු ,මෙන්ම කයිටිස් හා යාපනය පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු උතුරේ පොලිස් නිලධාරීන් පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ අනුව යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්ෂ්මන් වීරසේකර මහතා සීතාවකපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙසත්,එහි සිටි ජ්‍යේෂඨ පොලිස් අධිකාරී ඩබ්.කේ ජයලත් මහතා යාපනයටත් මාරුකර යවා ඇති බව…
-
යාපනය නොසන්සුන්;127ක් අල්ලයි (සංස්කරණය නොකල විඩියෝ සහිතයි )
—
in Local Newshttps://www.youtube.com/watch?v=noobUKNBqkY යාපනය අධිකරණය අසළ නොසන්සුන්කාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 127 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එසේම එම නොසන්සුන්තාවයේදී පොලීසියේ නිලධාරීන් 5 දෙනෙකුද තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. නීති විරෝධී උද්ඝෝෂණ සංවිධානය කිරීම, රාජ්‍ය දේපළවලට හානි කිරීම හා පොලිස් නිලධාරීන්ට පහරදීම යන චෝදනා මත මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය,…
-
අලුත් පරපුර අන්තර්ජාලය කළඹයි.පා ගමනට ජනතා විරෝධය.
—
in Local Newsඅලුත් පරපුර නමින් පසුගිය මැතිවරණකාලයේ සිට ක්‍රියාත්මක විම ඇරඹු කලාකරුන් ලෙස තම භාවිතය සමාජගත කර තිබේන පිරිසකගෙන් සැදුම් ලත් සංවිධානය අද දින සහොදරත්වයේ දිනය ලෙස සැමරීමට සුදානම් වී තිබේ. ඒ සදහා නෙළුම් පොකුණ අසලට පැමිණෙන ලෙස අරාධනා කර තිබුනි. යුද්ධයට ජයක්ග්‍රාහකයෙක් නොමැති බවත්,ඒ නිසා සමරන්න කිසිවක් නොමැති බවත් ඔවුන් තම ෆේස් බුක් ජාලය හරහා ප්‍රචාරය…
-
රණවිරුවන් කළ කැපවීම උත්තරීතරයි; ජනපති පවසයි
—
in Local News06 වන රණවිරු සැමරුම් පෙළපාලිය අද මාතර දී පැවැත්වේ.උතුම් මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨ රණවිරුවන් කළ මහා කැපවීම උත්තරීතරයැයි ජනපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීය.ජීවිත පරිත්‍යාගයෙන් ජාතියේ රණවිරුවන්කළ කැපවීමට ජාතියේ රණවිරුවන්ට ප්‍රණාමය පුද කරනවා.විරෝධාර රණවිරුවන් කළ මෙහෙය මිල කරන්න බැහැ.තිස්වසරක යුද්ධයේ ඇරඹුම ඊට දශක ගානකට පෙර ඉතිහාසය හා බැදී තිබෙන බව ජනපතිවරයා පවසයි.හතලිස් අටේ නිදහස…
-
හිටපු ජනපති එක්වු රණවිරු සමරුව. ( ජායාරූප සහිතයි )
—
in Local Newsපෙර පැවති සෑම ආණ්ඩුවක්ම පාහේ ත්‍රස්තවාදය හමුවේ දණ නැමූ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. වරෙක ජනාධිපතිවරයෙක් ඉන්දීය හමුදා ගෙන්වා,සාම ගිවිසුම් ගසා මේ රටේ උතුරු නැගෙනහිර ඉන්දියාවට බාරදුන් බව රාජපක්ෂ මහතා කියා සිටියි. ඊළඟ ජනාධිපතිවරයා කොටින්ට ආයුධ ලබාදී,පොලීසියේ නිලධාරීන් 600 ක් පාවාදී, මිනිසුන් දහස් ගණනින් ඝාතනය කිරීමට එල්.ටී.ටී.ඊය ශක්තිමත් කළ බවද හෙතෙම සිහිපත් කළේය.…
-
විනිමය වංචා ඔප්පු නොවු රවී නිදහස් වෙයි.
—
in Local Newsවිනිමය පාලන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකු නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. විනිමය පාලන නීති උල්ලංඝණය කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 03කට ආසන්න මුදලක් මහ බැංකුවට නොදන්වා කොළඹ පෞද්ගලික බැංකුවක තැන්පත් කළේය යන චෝදනා මත නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට චෝදනා ගොනු කර තිබුණි. නඩුව විභාග…
-
වසර 30ක කුරිරූ යුද්දය නිමවා වසර 6යි.. මුලූ රටම අද සැමරුමට එක් වෙයි..
—
in Local Newsඑල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයෙන් ශ්‍රී ලංකා භූමිය සම්පූර්ණයෙන්ම නිදහස් කර ගත් විජයග්‍රහණයට අදට වසර 06 ක් සපිරෙයි. ශ්‍රී ලංකා හමුදාවන් එල්.ටී.ටී.ඊ.බාරයේ පැවති අවසන් බිම්කඩත් ඔවුන්ගෙන් මුදාගනිමින් ශ්‍රී ලංකාද්විපයම එකම ධජයක් යටතට පත්කෙරුණේ 2009 වසරේ මැයි මස 18 වැනිදා වූ සඳුදා දිනයකදීයි. වර්ෂ 1975 ජූලි 27 වන දින එවකට යාපනය නගරාධිපතිවරයා ලෙස සිටි ඇල්ෆ්‍රඩ් දොරේඅප්පා ඝාතනය කිරීමත් සමග…