Tag: President of Sri Lanka
-
මහින්දගේ විශේෂ ප්‍රකාශය මැදමුලන සිට සජීවිව
—
in Local Newshttps://www.youtube.com/watch?v=ppagOFUg1Kg හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද (01) වීරකැටිය – මැදමුලනේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතයි. ඔහුගේ මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට කියා සිටියේ පෙරවරු 11 යි 10ට හිටපු ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය සිදුකරන බවයි. ඔහුගේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙල එහිදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. එළඹෙන මහමැතිවරණයට අගමැති අපේක්ෂකයා ලෙස තරඟ කරන්නැයි හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම සඳහා හිටපු මැතිඇමතිවරුන්…
-
මැතිවරණ පැමිණිලි මෙතෙන්ට කියන්න
—
in Local Newsමහ මැතිවරණය සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය කිරීම සඳහා රාජගිරිය මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ පැමිණිලි විමර්ශන ඒකකය හෙට ආරම්භ කරන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා. ඊයේ (30) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ. එහිදී තවදුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ දිස්ත්‍රික් වශයෙන් පැමිණිලි භාර ගැනීමේ කාර්යාල ලබන 6 වැනිදා ආරම්භ කරන…
-
මහින්ද ඉල්ලා හෙට මැදමුලනට.
—
in Local Newsඉදිරි මහමැතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තීන්දුව දැන ගැනීමට හා අගමැති අපේක්ෂකයා ලෙස ඔහුට ආරාධනා කිරීමට වෘත්තීය සමිති 200 ක් පමණ හෙට මැදමුලනට යන බව ඒකාබද්ධ වෘත්තීය සමිති බලමණ්ඩලයේ කැඳවුම්කරු පියසිරි විජේනායක මහතා පවසයි. රටේ වැඩකරන ජනතාව ඉල්ලා සිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා බව අද(30) නාරාහේන්පිට අභයාරාමයේ පැවති මාධ්‍ය හමුවකදී විජේනායක මහතා කියා…
-
20 ව්‍යාකූල වුනා; ජනපති කියයි.
—
in Local Newsනොවැම්බර් 21 සිට ජනවාරී 8 වෙනතුරු ශ්රීලනිපය තමන්ට සැලකුවේ ද්‍රෝහියෙකු ලෙස යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. තමන් ශ්‍රිලනිපයෙන් එළියට බැස්සේ අවුරුදු 37ක් තිස්සේ කර ගැනීමට නොහැකි වූ ජනාධිපති තනතුරේ විධායක බලතල අහෝසි කිරීමට බව හෙතෙම කියයි. ඊට පෙර බිහිවූ නායකයින් එසේ නොකරද්දී, තමන්ට බලය ලද විගස එය එසේ කළ බවත්, ජනාධිපතිවරයා පවසයි. 19 වැනි…
-
මත්පෙති සමග අල්ලාගත් සැකකරු රතන හිමිගේ නම කියලා
—
in Local Newsඑක්ස්ටර්සි මත්පෙති විකිණිමට තැත් කිරිමේදි උපාය දුතයෙකු මාර්ගයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්ඩන්ගුවට ගැනිමට සුරාබදු දෙපාර්තමේන්තුවේ,මත්ද්‍රව්‍ය නාශක අංශයේ නාරාහෙන්පිට කාර්යාලය සමත්ව තිබෙනවා. අතඩන්ගුවට ගත් පිරිස අතර සිටි නලින්ද ලක්ෂිත නම් පුද්ගලයා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් ලෙස කටයුතු කරන බවට ප්‍රකාශයක් ලබා දුන් බව එකකයේ ස්ථානාධිපති පතිරණ මහතා සදහන් කර සිටියා.…
-
පරිප්පු රු:4.75කින් අඩුවෙයි;තෙල් රු:110ක් ලෙස වැඩිවෙයි.
—
in Local Newsවහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් පරිප්පු ආනයන බද්ද අඩු කර ඇති අතර, පොල්තෙල් නොවන වෙනත් ආහාරයට ගන්නා තෙල් වර්ග (පාම් ඔයිල්) සඳහා අයකරන ආනයන බද්ද වැඩි කර ඇත. ලෝක වෙළඳපොළ තුළ පරිප්පු මිල ඉහළ යාමේ ප්‍රවණතාව හේතුවෙන් දේශීය පාරිභෝගිකයාට සිදුවන අපහසුතාව වැලැක්වීම සඳහා ආනයනික මයිසූර් පරිප්පු (රතු පරිප්පු හා කහ පරිප්පු වෙනුවෙන් මෙතෙක්…
-
වැඩිකලේ එයා… අඩු කලේ මම; නොරොච්චෝලේට මහින්ද උත්තර දෙයි.
—
in Local Newsපසුගිය ආණ්ඩුව සමයේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතියෙන් රුපියල් බිලියන 15 ක කොමිස් මුදලක් ලබාගත් බවට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතියෙන් රාජපක්ෂ ආණ්ඩුවේ සාමාජිකයන් රුපියල් බිලියන 15 ක කොමිස් මුදලක් ලබාගත් බවට පසුගියදා කරන ලද ප්‍රකාශයකට පිළිතුරු…
-
රවි ජුලි හය ඉවරද?
—
in Local Newsමුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ලබන ජූලි මස 6 වැනිදා විවාදයට ගන්නා බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි. කෙසේ වුවද මීට පෙර දැනුම්දී තිබුණේ අදාළ විශ්වාසභංගය ජූලි මස 04 වැනිදා විවාදයට ගන්නා බවයි. විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් විසින් මෙම විශ්වාසභංග යෝජනාව භාරදී ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිද ඔවුන්…
-
මෛත්‍රි -මහින්ද මග හදන්න හයක්.
—
in Local Newsශ්‍රීලනිප ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සම්බන්ධීකරණ කටයුතු සඳහා 6 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්වී තිබේ. අද (16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වත්මන් දේශපාලන තත්ත්වය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ පැවති සාකච්ඡාවකදී මෙම කමිටුව පත් කර ගත්…
-
රනිල් නිර්භිත නායකයෙක්: ඇමති කිරිඇල්ල
—
in Local Newsචන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වූ චෝදනාවලට ඔහු උසාවියට ගොස් විත්තිකූඩුවට නැඟ සාක්ෂි ලබාදුන් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. එහෙත් අද ඇතැමුන් උසාවියාමට බියෙන් කෑ ගසමින් පරීක්ෂණ කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවත්, එසේ බැලූවිට රනිල් වික්‍රමසිංහ මහතා නිර්භීත නායකයෙක් බවත්, ඔහු පෙන්වාදෙයි. හොරු ඇල්ලීම සඳහා පරීක්ෂණ කරගෙන යන…