Tag: power cuts

  • විදුලි සහ ජල සැපයුම් ඇණහිටිම අදත්.

    විදුලි සහ ජල සැපයුම් ඇණහිටිම අදත්.

    අදත් රට පුරා ඇතැම් ප‍්‍රදේශවල වරින් වර විදුලිය බිඳවැටිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය තවමත් අක‍්‍රියව පැවතීම ඊට හේතුවයි. ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී බන්දුල තිලකසේන මහතා පැවසුවේ නොරොච්චෝලේ බලාගාරය සක්‍රීය කිරීමට කාලයක් ගත වෙන බවයි.එම කාලය තුළදී විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. මෙවැනි විදුලිය බිඳවැටීම් රට…