Tag: news

  • සියලු බල තල ගන්න සැලසුම් සමගින් TNA ප්‍රතිපත්ති එලියට.

    සියලු බල තල ගන්න සැලසුම් සමගින් TNA ප්‍රතිපත්ති එලියට.

    උතුරු පළාත් සභාවට සියලු බලතල ලබාගැනීම පදනම් කරගනිමින් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදක්වා තිබේ. යාපනය, උඩුවිල්, මරදනාර්තෝට්ටම් ක්‍රීඩාංගණයේ දී  දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීමේ උත්සවය පැවැත්වුණි. උතුරු නැගෙනහිර ගැටලුවට විසඳුම් සෙවීම සඳහා බලය විමධ්‍යගත කෙරෙන ෆෙඩරල් ක්‍රමයක් තම අපේක්ෂාව බව  එම ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් දැක්වෙයි. එක්සත් නොබෙදුන් ශ්‍රී ලංකාවක් තුළ බලය බෙදාහැරීම සඳහා අවශ්‍ය…

  • මිරිහානේදි ඇල්ලූ සුදු වැන් එක… සැකකරුවන්ට දවසින් ඇප ලැබුනේ කෙසේද?

    මිරිහානේදි ඇල්ලූ සුදු වැන් එක… සැකකරුවන්ට දවසින් ඇප ලැබුනේ කෙසේද?

    යුද හමුදා මේජර් ජෙනරාල්වරයකුගේ ආරක්‍ෂකයන් සමග මිරිහානේදී අත්අඩංගුවට ගත් ව්‍යාජ අංක යෙදූ වෑන් රථය එල්. ටී. ටී. ඊ. සංවිධානයට අයත්ව තිබූ එකක්‌ බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත. එල්. ටී. ටී. ඊ. නායකයකු විසින් පරිහරණය කළ බව කියන මෙම වෑන් රථය යුද්ධය නිම වීමෙන් පසු යුද හමුදාව අතට පත් විය. පසුව මෙම මේජර් ජෙනරාල්වරයා තම…

  • හිටපු ජනපති සන්ධාන මංගල රැළිය අමතයි. ( විඩියෝ/ඡායාරූප සහිතයි )

    හිටපු ජනපති සන්ධාන මංගල රැළිය අමතයි. ( විඩියෝ/ඡායාරූප සහිතයි )

    අගමැති තුමාට කූනිස්සාගෙන් ඉස්සත්, තෝරාගෙන් මෝරාත් වෙන්කර ගන්න බැරි නමුත් කරිජ්ජ පෑගු තමාට තෝරාගෙන් මෝරාත්, පරවාගෙන් පරයාත් වෙන්කර ගන්න පුළුවන් යැයි හිටපු ජනා‍ධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර, සල්ගාදු පිටියේදී දැන් පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මංගල රැළියට සහභාගි වෙමිනි. තමන් ජනපතිවර‍ණයෙන් පරාජයට පත්වූ පසුව මෙරට බොහෝ ජනතාව තමා…

  • වැටුනු රටට පණ දෙන සන්ධානයේ පලමු රැළිය අද.

    වැටුනු රටට පණ දෙන සන්ධානයේ පලමු රැළිය අද.

    එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ ප්‍රථම මැතිවරණ ප්‍රචාරක රැලිය අද (17 දා) පස්‌වරු 3.00 ට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. “රටට පණ දෙමු” තේමා කරගෙන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා සන්ධානයේ සියලු දේශපාලන පක්‍ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙය පැවැත්වෙනු ඇත. මහජන රැලිය ආරම්භ වීමට පෙර එදින පෙරවරුවේ ජයශ්‍රී මහා බෝධීන්වහන්සේ අබියසදී ආගමික වතාවත් සිදුකෙරෙන අතර එහිදී…

  • මහින්ද සන්ධාන කමිටු සභාපතිවෙයි…  නිදහස් පක්ෂ නායකකම වාරණයකින් වැලකෙයි?

    මහින්ද සන්ධාන කමිටු සභාපතිවෙයි… නිදහස් පක්ෂ නායකකම වාරණයකින් වැලකෙයි?

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කමිටු සභාපති ලෙස පත්කර ගත් බව මහජන එක්සත් පෙරමුණේ නායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා පවසයි. අද(15) පෙරවරුවේ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ සන්ධාන නායකයින්ගේ සහභාගිත්වයෙන් යුතුව පැවති මැතිවරණ මෙහෙයුම් කමිටු රැස්වීමේදී මෙම තීරණය ගත් බව හෙතෙම කියා සිටියි. ශ්‍රීලනිපයේ සභාපති මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ…

  • ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව වහා රැස් කරන්න.. ආමාත්‍යවරු ඉල්ලයි.. නායකත්ව වෙනසක්?

    ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව වහා රැස් කරන්න.. ආමාත්‍යවරු ඉල්ලයි.. නායකත්ව වෙනසක්?

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද පස්වරුවේ සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් තමා ඉතාමත් කනගාටුවට පත්වන බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි. අද(14) රාත්‍රීයේ හදිසි මාධ්‍ය හමුවක් කැඳවමින් හෙතෙම කියා සිටියේ තමන් මේ බව කියා සිටින්නේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස හෝ අමාත්‍යවරයෙකු ලෙස නොවන පක්ෂයට ආදරය කරන පාක්ෂිකයෙකු ලෙස වන බවයි.…

  • මහින්දට මම දුන්නේ නෑ.. ජනපති පවසයි.

    මහින්දට මම දුන්නේ නෑ.. ජනපති පවසයි.

    මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළද අගමැති ධූරය ලබාදීම සඳහා ශ්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයින් ඕනෑතරම් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා සමග කිසිදු ගනුදෙනුවක් නොමැති බවත්,ජනවාරි 08 වන දින දුන් පොරොන්දු ඒ ආකාරයෙන් ඉටුකරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේ අද(14) ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ ප්‍රකාශය සිදුකරමිනි. තමන් සටන්වැද රටට ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය වැරදි ලෙස භාවිතා නොකරන…

  • නොලැබුනු අය සහ ලැයිස්තුවෙන් එන අය.

    නොලැබුනු අය සහ ලැයිස්තුවෙන් එන අය.

      මෙවර මහමැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ශ්‍රීලනිප ප්‍රබලයින් සිව්දෙනෙකුට නාමයෝජනා ලැබී නොමැත. ඒ අනුව සජින් ද වාස් ගුණවර්ධන,මර්වින් සිල්වා,සරණ ගුණවර්ධන,හා ආර්.දුමින්ද සිල්වා යන සිව්දෙනාට නාමයෝජනා ලැබී නොමැති බව එජනිස මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා සදහන් කර තිබුනේ. ප්‍රධාන දේශපාලන පක්ෂ 3 විසින් ජාතික ලැයිස්තුවෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන මහජන නියෝජිතයින්ගේ නාමලේඛන මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.…

  • අලුත් පෙරමුණ ගිවිසුම් ගහයි; “ආපු අය” “නාපු අය” “නේන අය” මෙන්න..

    අලුත් පෙරමුණ ගිවිසුම් ගහයි; “ආපු අය” “නාපු අය” “නේන අය” මෙන්න..

    යහපාලනය සඳහා වන එක්සත් ජාතික පෙරමුණේ අවබෝධතා ගිවිසුම අරලියග මන්දිරයේ දී අත්සන් කර තිබෙනවා. එක්සත් ජාතික පක්ෂය ජාතික හෙළ උරුමය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩිගිය කණ්ඩායමක් අදාළ පෙරමුණ සඳහා එක්ව සිටිනවා. එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය පාඨලි චම්පික රණවක, අර්ජුණ රණතුංග ඇතුළු පිරිසක් මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් කර ඇති බවයි වාර්තා වන්නේ.…

  • යුරෝපා සල්ලි ලංකා ඡන්දෙට පොම්ප වෙන හැටි මෙන්න.

    යුරෝපා සල්ලි ලංකා ඡන්දෙට පොම්ප වෙන හැටි මෙන්න.

    අගෝස්තු 17 වෙනිදා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයට අදාලව රාජ්‍ය නොවන සංවිධානයක් සදහා මුදල් ආධාරයක් ලබා දිමට තමන් තිරණය කල බව යුරෝපා සංගමය සදහන් කර තිබේනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම මැතිවරණයේදී ඡන්ද දායකයින් දැනුවත් කිරීමට සහ නිරීක්ෂණ කටයුතු යන මාතෘකා යටතේ මේ මුදල් තමන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයට ලබාදිමට ගිවිසුමක් අත්සන් කළ…