Tag: news
-
ආර්ථීක අර්බුදයට විසඳුම් සොයන සර්ව පාක්ෂික සමුළුව අද
—
in Local Newsරටේ වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැදවූ සර්ව පාක්ෂික සමුළුව අද පැවැත්වෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ඊට සහභාගී වන බව දේශපාලන පක්ෂ 07 ක් තහවුරු කර ඇතැයි සඳහන්. ඒ අතරට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය මෙන්ම යෝජනාව ඉදිරිපත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද අයත්. කෙසේවෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ 06 ක්…
-
සිපෙට්කෝ පිරවුම් හල් සඳහා යුද හමුදාව යොදවයි
—
in Local Newsසිපෙට්කෝ ආයතනයට අයත් ඉන්ධන පිරවුම්හල් මගින් සිදුකරනු ලබන ඉන්ධන බෙදා හැරීම අධික්ෂණය කිරීම සඳහා අද දිනයේ සිට යුද හමුදාව යොදවා ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න සඳහන් කර සිටිනවා. සිපෙට්කෝ ආයතනය යටතේ ක්‍රියාත්මක වන මෙම ඉන්ධන පිරවුම්හල් සඳහා ලැබෙන ඉන්ධන පාරිභෝගිකයින් වෙත නිසි අයුරින් බෙදා හරින්නේද යන්න ගැන හමුදා නිලධාරීන් විසින් අධීක්ෂණය…
-
අවුරුද්දට සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි වෙයිද ?
—
in Local Newsඑළඹෙන අලුත් අවුරුදු සමයේදී පවතින සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කිරීම කෙරෙහි කිසිදු අවදානයක් යොමුව නැතැයි සෞඛ්‍ය අංශ පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කළේ වාර්තා වන කොවිඩ් ආසාදිතයින් තවදුරටත් අවම කර ගැනීම සඳහා මේ වන විටත් පියවර ගනිමින් සිටින බවයි. අලුත් අවුරුදු සමයේ සාප්පු සවාරියේ යන ජනතාව වගකීම පෙරදැරිව සිය කටයුතු…
-
ඉන්ධන පෝලිමේ බහින්බස් වීම ඝාතනයකින් කෙළවර වෙයි
—
in Local Newsනිට්ටඹුව, හොරගොල්ල ඉන්ධන හල අසලදී ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදි කරුවෙකු හා ත්‍රිරෝද රථ රියැදුරෙකු අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් මනුෂ්‍ය ඝාතනයක් සිදුව තිබෙනවා. ත්‍රිරෝද රථ රියැදුරු ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව ඉදිරියට ගොස් සිට ඇති අතර අනතුරුව ආරවුල ඇතිකර ගත් යතුරුපැදිකරු ද ඉන්ධන ලබාගෙන යනවිට ඔහුට තියුණු ආයුධයකින් පහරදී බරපතල තුවාල සිදුකර ත්‍රිරෝද රථ රියදුරු පලාගොස්…
-
වරායේ සිරවූ ඉන්දීය භාණ්ඩ නිදස්වේ
—
in Local Newsඩොලර් හිගය නිසා මේ දක්වා මුදාගෙන නැති කොළඹ වරායේ සිරව ඇති ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කිරීමට පියවර ගන්නා ලෙස පාරිභෝගික ඇමැති බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දී ඇත.ඉන්දියාවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය මුදල අනුමතවී ඇති නිසා ඉන් අදාල භාණ්ඩ වල මුදල් ඉදිරියේදී පියවීම මත මෙම භාණ්ඩ නිදහස් කරන ලෙසද උපදෙස් දී තිබේ.
-
සෞඛ්‍ය උපදෙස්වලට අනුව නුවරඑළියේ වසන්ත උදානය පැවැත්වීමට තීරණයක්
—
in Local Newsනුවරඑළිය වසන්ත උදානය සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කර ඇති මාර්ගෝපදේශ වලට අනුකූලව මෙවර පැවැත්වෙන බව නුවරඑළිය මහනගර සභාවේ නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න පවසනවා. අප්‍රේල් මස 01 වනදා සිට 30 වනදා දක්වා වසන්ත උදානය පැවැත්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් අවසර ලබාගෙන ඇති බවයි නගරාධිපතිවරයා කියා සිටියේ. නුවරඑළියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් නංවාලීමේ කටයුතු මේවනවිට…
-
කොරෝනා පාලනය සඳහා ජනතාවගේ සහය අවශ්‍යයි
—
in Local Newsකොරෝනා වසංගත තත්ත්වය යළි ඉහළ යාමට ඉඩ නොදී පාලනය කර ගැනීම සඳහා මහජනතාව තවදුරටත් සිය යුතුකම් ඉටු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පැවසුවේ කොරෝනා ආසාදිත එහෙත් රෝග ලක්ෂණ නොමැති පුද්ගලයින් සමාජයේ සිටිය හැකි බැවින් ජනතාව තවදුරටත් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම අවශ්‍ය වන බවයි. ඇතැම්…
-
ලෝක තෙල් මිල බැස්සත් ලංකාවේ මිල බස්සන්න බැහැලූ
—
in Local Newsලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ ගියත් මෙරට ඉන්ධන මිල පහළ දැමීමට හැකියාවක් නැතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී. ඉකුත් මාස කිහිපයේදී තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලැබූ බැවින් එම පාඩුව පියවා ගන්නාතුරු කිසිම ආකාරයකින් තෙල් මිලෙහි අඩුවක් කළ නොහැකි යැයි ද සංස්ථාව පවසයි. මේ අතර තෙල් සංස්ථා සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන්…
-
අද සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂයක් වෙළෙදපොලට
—
in Local Newsදෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර එක් ලක්ෂ 20,000 ක් සැපයීම අද සිට ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඒ, දින 12ක් පුරා මෙරට මුහුදු සීමාවේ නැංගුරම්ලා තිබූ නෞකාවේ මෙට්ට්‍රික් ටොන් 3,500ක ගෑස් තොගය ඊයේ පස්වරුවේ සිට ගොඩ බෑමත් සමගයි. ගෑස් අර්බුදය වඩාත් උත්සන්න කරමින් ඊයේ වනවිට බොහෝ ප්‍රදේශවල ගෑස් සැපයුම සමපූර්ණයෙන්ම පාහේ අඩාල වී තිබුණා. ගෑස්…
-
ජනපතිවරණ්‍යක් වහාම පවත්වන්න
—
in Local Newsපාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක එකඟතාවෙන් වහාම ජනාධිපතිවරණයක් පවත්වා ජනමතය විමසන්නැයි සමගි ජනබලවේගය නායක, විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ (15දා) ආණ්ඩුවට අභියෝග කළේය. එලෙස ජනාධිපතිවරණයක් පැවැත්වීමට නොහැකි නම් වැඩ බැරි ආණ්ඩුව තමන්ට භාරදී ගෙදර යා යුතු බවත් හෙතෙම කියා සිටියේය. විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා මෙසේ කියාසිටියේ ‘රට විනාශයි, ඉවසුවා ඇති’ මැයෙන් සමගි ජනබලවේගය විසින් සංවිධානය…