Tag: news
-
මිරිහානේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුලු 45 දෙනෙකු අත්අඩංගුවට
—
in Local Newsනුගේගොඩ, මිරිහාන ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ ඇතිවූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 45 දෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම පිරිස අතර කාන්තාවක් ද වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ. කලහකාරී තත්ත්වය හමුවේ පොලිස් නිලධාරීන් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව ද එම කාර්යාලය සඳහන් කළා. එමෙන්ම ආරක්ෂක අංශයට අයත් බස්රථ 02 කට, ට්‍රක් රථයකට හා…
-
මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මරණ දඬුවමෙන් නිදොස් කොට නිදහස්
—
in Local Newsමරණීය දණ්ඩනය නියම වී සිටින පොදුජන එක්සත් පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කළා. නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ආර්. ගුරුසිංහ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දුන්නා. රත්නපුර මහාධිකරණය විසින් තමන්ට නියම කළ මරණීය දණ්ඩනය අහෝසි කොට තමන්ව නිදොස් කොට…
-
අන්තර්ජාල සේවාත් බිද වැටී ඇතැයි ප්‍රදේශ රැසකින් වාර්තා
—
in Local Newsවිදුලිය බිද වැටීමත් සමග අන්තර්ජාල සේවාද බිද වැටී ඇතැයි ප්‍රදේශ රැසකින්ම තොරතුරු වාර්තා වනවා.ජංගම දුරකථන සේවා සපයන සමාගම් පවසා ඇත්තේ දිගු වේලාවක් විදුලිය කපා හැරීම හේතුවෙන් සිය 3G සහ 4G සම්ප්‍රේශණ ජාල පද්ධතියට බාධා ඇති වන බවයි. බාධාවන්ගෙන් තොරව සබඳතා සැපයීම සඳහා සංඥා කුළුණු මධ්‍යස්ථාන හා විකල්ප විදුලි සැපයුම් පද්ධතීන්ගෙන් සමන්විත වුවද ජාතික විදුලිබල පද්ධතියේ…
-
උත්සව සමයේදී ජනතාවට හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්රව්
—
in Local Newsඑළඹෙන උත්සව සමයේදී ජනතාවට හිගයකින් තොරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමට අපේක්ෂා කරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ අප්‍රේල් මස 05 හෝ 06 යන දිනවලින් අනතුරුව ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිඳු හිගයකින් තොරව ලබාදීමට හැකි වනු ඇති බවයි. එම කාලය වනවිට ඉන්දීය ණය ආධාර යටතේ වරායේ පවතින අත්‍යවශ්‍ය ආහාර…
-
සති 02 ක් යනතුරු ගෑස් මිලෙහි සංශෝධනයක් නැහැ – ලිට්රෝ සමාගමෙන් තීරණයක්
—
in Local Newsතවත් සති දෙකක පමණ කාලයක් ගතවන තුරු ගෑස් මිල සංශෝධනයක් සිදු නොකිරීමට ලිට්රෝ සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඉකුත් දිනවල පැවැති ගෑස් හිගය හේතුවෙන් ගෑස් අලෙවි නියෝජිත මධ්‍යස්ථාන ඉදිරිපිට තවමත් පෝළිම් පවතින බවයි ලිට්රෝ සමාගම පැවසුවේ. එබැවින් මේ මොහොතේ ගෑස් මිල සංශෝධනයක් සිදුකළ හොත් එම තත්ත්වය තවත් උග්‍ර වනු ඇතැයි ලිට්රෝ සමාගම ප්‍රකාශ කළේ. …
-
චීනයෙන්, ශ්‍රී ලංකාවට සහල් ටොන් 2000 ක්
—
in Local Newsශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට අනුව හදිසි ආහාර ආධාර වශයෙන් සහල් ටොන් 2000 ක් මෙරටට පරිත්‍යාග කිරීමට චීන රජය තීරණය කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය පැවසුවේ ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන තත්ත්වය සැලකිල්ලට ගනිමින් චීන රජය එම තීරණය ගෙන ඇති බවයි. අතීතයේ සිට දෙරට එකිනෙකාට අවශ්‍ය අවස්ථාවල සහයෝගය දක්වා ඇති බවත්, සෑම…
-
ඩොලරය රුපියල් 300 ට ලං වෙයි
—
in Local Newsඅමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මේ වන විට 300 යේ සීමාවට ලංවී තිබෙනවා. ඒ, ඩොලරයේ අගය අද රුපියල් 295 ක් දක්වා ඉහළ යාමත් සමඟයි. ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ බැංකු කීපයක්ම අද දිනයේ අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 295 ක් ලෙස දක්වා තිබුණා. කෙසේවෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලරයේ විකුණුම් අගය ලෙස අද දක්වා ඇත්තේ රුපියල්…
-
සහල්, පිටි, සීනි, ඉන්දියාවෙන් වැඩිපුර ගේන්න තීරණයක්
—
in Local Newsඉදිරියේදී අත්‍යවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය ආනයනය කිරීමේදී වැඩි වශයෙන් ඉන්දියාවෙන් ඒවා රැගෙන ඒමට සිදුවන බව අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන් පවසනවා. ඒ, ඉන්දීය ණය පහසුකම යටතේ අලුතින් ගෙන ඇති තීරණය හේතුවෙන්. ඒ අනුව ඉන්දියාවෙන් භාණ්ඩ ආනයනය කරන ආනයනකරුවන්ට වෙළඳ අමාත්‍යංශයේ ලියාපදිංචි වන ලෙසටයි දන්වා ඇත්තේ. එහිදී තිරිඟු පිටි, සීනි, සහල්, ලූණු සහ වියළි මිරිස් වැනි පාරිභෝජන ද්‍රව්‍ය වැඩි…
-
බලය දෙන්නේ නම් උද්ඝෝෂකයින් මෙල්ල කිරීමට සූදානම් – පොලිස් ඇමති කියයි
—
in Local Newsඅවශ්‍ය බලතල ලබාදෙන්නේ නම් මහජන උද්ඝෝෂණ සදහා එක්වන පුද්ගලයන්ට කදුළු ගෑස්, ජල ප්‍රහාර මෙන්ම ගම්මිරිස් මිශ්‍ර ජල ප්‍රහාර එල්ල කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. තමන් එලෙස ක්‍රියා කරන්නේ මහජන උද්ඝෝෂණ හේතුවෙන් සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතයට එල්ල වන බලපෑම් හේතුවෙන් බවයි අමාත්‍යවරයා සදහන් කළේ. කෙසේවෙතත් එලෙස ක්‍රියා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ…
-
ශ්‍රී ලංකාව, ඕස්ට්‍රේලියාවෙනුත් ණයක් ඉල්ලයි
—
in Local Newsඅත්‍යවශ්‍ය ආහාර වර්ග කිහිපයක් ආනයනය සඳහා ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණයක් ඉල්ලා තිබෙනවා. වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් ණය මාර්ග ක්‍රමය යටතේ පරිප්පු, කිරිපිටි ඇතුළු ආහාර වර්ග කිහිපයක් ඕස්ට්‍රේලියාවෙන් ආනයනය කිරීම සඳහා එම ඉල්ලීම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. ශ්‍රී ලංකාව මීට පෙර ණය මාර්ග ක්‍රමය යටතේ ඉන්දියාවෙන් ද…