Tag: news
-
කොළඹ පොලිස් බල ප්‍රදේශ 03කට ඇඳිරි නීතිය පැනවේ
—
in Local Newsකොළඹ උතුර, කොළඹ දකුණ සහ කොළඹ මධ්‍යම පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු පොලිසි ඇඳිරි නිතිය පැනවූ බව නිවේදනය කර සිටියි.
-
අගමැති අද ඉවත් නොවුනොත් ඇමතිවරුන් සිව් දෙනෙක් ඉල්ලා අස්වීමේ තීරණයක
—
in Local Newsඅග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද දිනයේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිය ධුරයෙන් ඉවත්වීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ යුතු මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගේ නම් විවිධ පාර්ශව මේ වනවිටත් යෝජනා කර ඇති බවයි වාර්තා වන්නේ. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්වී ඒ වෙනුවට හිටපු කථානායක කරූ…
-
ජනපති අගමැතිට අස්වෙන්න කියයි
—
in Local Newsරට තුළ පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් ධූරයෙන් ඉල්ලා අස්වන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන්, ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අග්‍රාමාත්‍යවරයා සාධනීය ප්‍රතිචාරයක් දක්වා ඇති බව වාර්තා වනවා. වසර 50 ක දේශපාලන අත්දැකීම් ඇති තමන්ට රට තුළ පවතින තත්ත්වය සම්බන්ධයෙන් මනා අවබෝධයක් ඇති බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී ජනාධිපතිවරයාට පවසා ඇත්තේ. ඊයේ පස්වරුවේ පැවති විශේෂ කැබිනට් රැස්වීමේදී…
-
මුදල් අමාත්‍යවරයාට තවත් රාජ්‍ය අමාත්‍ය පදවියක්
—
in Local Newsබන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් අමාත්‍ය අලී සබ්රි පත් කළ බව දැනුම් දෙමින් ජනාධිපතිවරයාගේ නියමය පරිදි ජනාධිපති ලේකම්වරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙම අමාත්‍ය ධුරයට අමතරව අලී සබ්රි මහතා මුදල් සහ අධිකරණ අමාත්‍යවරයා ලෙස ද කටයුතු කරනු ලැබේ.
-
අර්බුද මැද තීරණාත්මක පාර්ලිමේන්තු රැස්වීමක් අද
—
in Local Newsපවතින ආර්ථික හා දේශපාලන අර්බුද මධ්‍යයේ තීරණාත්මක පාර්ලිමේන්තු රැස්වීමක් අද පැවැත්වෙනවා. පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ වීමට නියමිතව ඇත්තේ උදෑසන 10 ටයි. එහිදී පළමුව නියෝජ්‍ය කථානායකවරයෙකු තෝරා පත් කර ගැනීමට සිදුව තිබෙනවා. ඒ, නියෝජ්‍ය කථානායක ධූරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය එම තනතුරෙන් ඉල්ලා අස්වීම හේතුවෙන්.
-
ජවිපෙ නායකයාගේ විශේෂ හෙළිදරව්ව
—
in Local Newsමෙරටේ ප්‍රබල දේශපාලනඥයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රී දක්වා සිදුකළ බරපතළ වංචා දූෂණ සහිත ලිපි ලේඛන හෙවත් “ෆයිල්” විශාල ප්‍රමාණයක් අද (03) ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක විසින් රටට හෙළිදරව් කිරීමට කටයුතු කරනු ලැබුවා.
-
ඉන්ධන මිල සංශෝධනය ගැන තීරණය දෙසතියකින් පසු – බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්
—
in Local Newsඉදිරි දින කිහිපයේ දී ඉන්ධන මිළ සංශෝධනයක් සිදුනොවන බව බලශක්ති සහ විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. තවත් සති දෙකක් ගත වන තෙක් මිල සංශෝධනයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු නොවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ. ඇතැම් පාර්ශව ඉන්ධන මිල ඉහළ යාම සහ ඉන්ධනවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර පතුරුවමින් සිටින බවද අමාත්‍යවරයා සදහන් කළා.
-
කැබිනට් අමාත්‍යාංශවල හිටපු ලේකම්වරුන්ගෙන් ජනපතිට ලිපියක්
—
in Local Newsනිශ්චිත කාලයක් තුළ රට ගොඩනැගීම සදහා ක්‍රියාත්මක කෙරෙන වැඩපිළිවෙල පිළිබද ජනතාව දැනුවත් කරන ලෙස කැබිනට් අමාත්‍යාංශවල හිටපු ලේකම්වරුන්ගේ සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, කරුණු 5 ක් යටතේ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින්. රජයේ ආදායම වැඩි කර ගැනීම, වියදම් පාලනය, මෙරටට ලැබෙන විදේශ විනිමය වැඩි කර ගැනීම, විදේශ විනිමය කළමණාකරනය සදහා වැඩපිළිවෙලක් ක්‍රියාත්මක…
-
අරගලයට ශක්තියක් වෙන්න මෙවර මැයි දින සැමරුම්වල වෙනසක්
—
in Local Newsරට මුහුණපා ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙවර මැයි දිනය සැමරීමේදී වෘත්තිය සමිතිවලට වෙනදාටත් වඩා වැඩි වගකීමක් පැවරී ඇති බව වෘත්තිය සමිති හා බහුජන සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා. මෙරට තරුණ පරපුර ආරම්භ කර ඇති අරගලයට ශක්තියක් ගොඩනැගීමට වෘත්තිය සමිතිවලට සිදුව ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.
-
අරලියගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවය උණුසුම් වෙයි
—
in Local Newsකොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිටදී අද පෙරවරුවේ උණුසුම් තත්ත්වයක් මතුව තිබෙනවා. ඒ, පොලීිසියේ පිරිසක් එම ස්ථානයට පැමිණීමත් සමඟයි. විරෝධතාකරුවන් පැවසුවේ විරෝධතාවයේ නිරත වන පිරිසට බාධාවන අයුරින් නතර කර ඇති බස් රථ සහ ලොරි රථ ඉවත් කර ගැනීමට පොලීසිය මෙලෙස පැමිණ තිබූ බවයි. කෙසේවෙතත් මෙම බස් රථ සහ ලොරි රථවල අයිතිකරුවන් කවුරුන්දැයි තමන් නොදන්නා බව මීට පෙර…