Tag: news

  • ජූනි මාසය තෙක් ඉන්ධන වෙනුවෙන් මුදල් වෙන් කරයි

    ලබන ජුනි මාසය සදහා පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් සදහා මේ වනවිට මුදල් ගෙවීම් සම්පූර්ණ කරමින් ඇතැයි ආණ්ඩුව පවසනවා. එහි ජේ්‍යෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ ජූලි මාසයට අදාළ පෙට්‍රල්, ඩීසල් සහ ගෑස් ලබාගැනීම සදහා මේ වනවිටත් ටෙන්ඩර් කැඳවා ඇති බවයි. ඉදිරි දින 3ක් හෝ 4 ක කාලයක් තුළ රට තුළ පවතින ඉන්ධන පෝලිම් අවසන් වනු ඇති බවටයි ආණ්ඩුව…

  • ලබන සඳුදා සිට විදුලි කප්පාදු කාල සටහන

    සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් මැයි 22 වනදා සිට ජුනි 01 වනදා දක්වා විදුලිය කප්පාදු කිරීමේ කාලසටහන ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව මැයි 22 සහ මැයි 29 වන ඉරිදා දිනයන්හිදී විදුලි කප්පාදුවක් සිදු නොකිරීමටයි තීරණය කර ඇත්තේ. මේ අතර මැයි 22 සිට ජුනි 01 දක්වා දිනයන්හිදී පස්වරු 6.30 න්…

  • මිරිහානේ දී බස් රථයට ගිනි තැබූවෙක් අත්අඩංගුවට

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහාන ප්‍රදේශයේ නිවස ආසන්න මාර්ගයේදී ඉකුත් මාර්තු 31 වනදා පැවති විරෝධතාවය අතරතුර බස් රථයකට ගිනි තැබීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් එම සැකකරු දැරනියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.  42 හැවිරිදි ඔහු ගංගොඩවිල විජේරාම ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන ආයතනයක සේවය කරන…

  • අන්තරේ විරෝධතා පාගමනක්

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් විසින් පොල්දූව මන්සන්දියේදී පැවැත්වීමට නියමිත විරෝධතා ව්‍යාපාරය නතර කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන්නැයි පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත.මේ වන විට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් ටවුන් හෝල් සිට පා ගමනේ බොරැල්ල දෙසට ගමන් කරයි.පාර්ලිමේන්තුව අවට මාර්ගද මේ වන විට දැඩි රැකවල් යොදා ඇති බව වාර්තාවේ.

  • පෙට්‍ර්ට්‍රල් නෞකාවට මුදල් ගෙවයි : තවත් දින 02ක් ඉවසන්න

    ශ්‍රී ලංකාව ආසන්නයේ නැංගුරම්ලා තිබු පෙට්ට්‍රල් නෞකාවටඊයේ රාත්‍රියේ මුදල් ගෙවීම් සිදුකළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. එම නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම අද රාත්‍රියේ ආරම්භ කරන බව අමාත්‍ය කාංචන විජේසේකර සඳහන්කර සිටිනවා. එම නෞකාවෙන් ගොඩබානු ලබන පෙට්ට්‍රල් තොග දිවයිනේ පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල් වෙත ළඟා වීමට තවත් දින 02ක් ගතවන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.  මේ හේතුවෙන් පෙට්ට්‍රල් ලබා…

  • රටේ ඉන්ධන තත්ත්වය ගැන අලුත්ම අනාවරණය

    ඉදිරි දින 02ක තුලදී පෙට්ට්‍රල් ලබා ගැනීම සඳහා ඉන්ධන පිරවුම්හල් අසල රැඳී නොසිටින ලෙස බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අමාත්‍යවරයා කියා සිටියේ මේ වන විට රට තුල තිබෙන පෙට්ට්‍රල් තොග සීමිත බැවින් ඒවා නිකුත් කරනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් බවයි ඔහු කියා සිටියේ. ත්‍රිරෝද රථ ඇතුළු දෛනික ජීවිකාව…

  • ගාලු මුවදොර විරෝධතාකරුවන්ට පහරදීමේ සිද්ධියට තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

    පසුගිය 09 වනදා ගාලු මුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී සාමකාමී විරෝධතාකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී අමල් සිල්වා සහ තවත් අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  එලෙස අත්අඩංගුවට ගෙන ඇති අනෙක් පුද්ගලයා නගර සභා සේවකයෙකු බවයි වාර්තා වන්නේ. මීට පෙරද මොරටුව නගර සභාවේ සේවකයෙකු මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනා. …

  • පාර්ලිමේන්තුවට වැඩි බලතල දීමට ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකරන බව ජනපති කියයි

    රටේ දේශපාලන ස්ථාවරය ඇති කිරීම සඳහා තමන් සියලුම දේශපාලන පක්ෂ නායකයින් සමග එක්ව කටයුතු කරනු ලබන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. වර්තමානයේ මේ තිබෙන තත්ත්වය පාලනය කිරීමට, ඒ වගේම රට අරාජිකත්වයට පත්වීම වළක්වා ගන්න වගේම දැනට ඇන හිට තිබෙන රජයේ කටයුතු පවත්වාගෙන යෑමට නව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී කියා…

  • ඇඳිරි නීතිය පැය 07කට ඉවත් කෙරේ

    මහජන ආරක්ෂක ආඥාපනතේ 16 වන වගන්තිය යටතේ වූ නියමයන්ට අනුකූලව දැනට මුලු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය හෙට (12)පෙ.ව 07.00ට ඉවත් කරණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි. එලෙස ඉදිරිපත් කරනු ලබන ඇඳිරි නීතිය නැවතත් පස්වරු 02.00ට යලි පැනවෙන අතර පසුදින )13) පෙ.ව. 06.00 දක්වා බල පැවැත්වේන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

  • වගකීම් භාරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් – අනුර,ජනපති යන්නේ නම් තමන් සුදානම් – සජිත්

    සෙසු පක්ෂ සහය ලබා දෙන්නේ නම් සිය පක්ෂය වගකීම් භාරගෙන ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් බව ජාතික ජන බලවේගය පවසනවා. එසේ නොවන්නේ නම් අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට විපක්ෂයේ සිට සිය පක්ෂය සහය ලබා දෙන බවයි එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ. මේ අතර අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…