Tag: news

  • රජයේ සේවක වැටුප් වැඩිවන්නේ නැහැලු

    මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය දැනුම් දී සිටිනවා. ඉදිරි අතුරු සහන අයවැය මගින් සෞඛ්‍ය හා අධ්‍යාපනය අමාත්‍යාංශය හැර  සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කර සහන ලබාදීමට කටයුතු කරනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

  • විමල් වීරවංශගේ බිරිඳට සිර දඩුවම්

    ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රාජ්‍යතාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ චෝදනාවට වැදිකරුවූ හිටපු ඇමැති විමල් වීරවංශ මහතාගේ බිරිද වන ශෂී වීරවංශ මහත්මියට වසර දෙකක සිර දඩුවම් සහ රුපියල් ලක්ෂයක මුදල් දඩයක් කොළඹ මහාධිකරණය විසින් අද නියම කළේය.

  • ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 08 ක ජල කප්පාදුවක්

    අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට ඇතුලු ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද පැය 08 ක ජල කප්පාදුවක් සිදුවනවා. ඒ, පෙරවරු 08 සිට පස්වරු 04 දක්වායි. ඒ අනුව අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට, බටපොල සහ ඇල්පිටිය යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති. එමෙන්ම අද පෙරවරු 08 සිට පස්වරු 04 දක්වා කාලය තුළ හික්කඩුව ප්‍රදේශයට අඩු පීඩන තත්ත්වයක් යටතේ ජලය සපයන බවයි…

  • රාජ්‍ය සේවකයින්ගේ වැටුප් සම්බන්ධයෙන් දැනුම් දීමක්

    රජයේ සේවකයන් රාජකාරී සදහා කැදවීම අද සිට සීමා කෙරුණුද වැටුප් කප්පාදුවක් සිදු නොකරන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.  පවතින සම්පත් හිගය මත රාජ්‍ය වියදම් අවම කර ගැනීම සදහා රාජ්‍ය ආයතනවල සේවකයන් කැදවීමට සීමා කිරීමට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් කෙරුණා.  රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන…

  • ගාලුමුවදොර අරගලය ගැන බුද්ධි වාර්තාවක් පිටවෙයි

    ගාලුමුවදොර අරගල භූමිය තවත් දින දෙකකින් ඉවත් කර ගැනීමට විරෝධතාකරුවන් සූදානම් වනවා. ඒ, අරගල භූමියට දින පනහක් ගතවීම හේතුවෙන්. ඉන් අනතුරුව එදිනම ඔවුන් පාර්ලිමේන්තුව අභියස නව අරගලයක් ආරම්භ කිරීමට නියමිත බවට බුද්ධි අංශ අනාවරණ කර ගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කළා.  එහිදී “225 ම ගෙදර යනු” යන තේමාව යටතේ විරෝධතාවයේ නිරත පිරිස නව අරගලයක්…

  • නව මුදල් ඇමති ලෙස අගමැති දිවුරුම් දෙයි

    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මීට සුළු මොහෙතෙකට පෙර නව මුදල් , ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප‍්‍රතිපත්ති ඇමැති ලෙස ජනාධිපති ඉදිරියේ දිව්රුම් දී ඇත.විවිධ අමාත්‍යංශයන්හි ඇමැති ධුර දැරුවද ඔහු මුදල් ඇමැති ධුරය බාර ගනුයේ ප‍්‍රථම වතාවටය.

  • ත්‍රිකුණාමලය මුහුදේ විශේෂ නාවික හමුදා මෙහෙයුමක්

    නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, සල්ලි සාම්පල්තිව් ප්‍රදේශයේදී සහ ත්‍රිකුණාමලයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 67 දෙනෙකු නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ අනුව, ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගණයේ නාවික හමුදා කණ්ඩායමක් නිලාවේලී පොලිසිය හා…

  • ඉන්ධන ලබා ගැනීමේ උපරීම සීමාව ඉහළ දැමේ

    අද සිට වාහන සඳහා ලබා දෙන උපරිම ඉන්ධන සීමාව සංශෝධනය කිරීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කර සිටිනවා. ඉන්ධන මිල ඉහළ දැමීම සමග මෙලෙස ඉන්ධන සපයා ගැනීමේ මිල සංශෝධනය කිරිමට තීරණය කළ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. ඒ අනුව යතුරුපැදි සඳහා රු. 2500, ත්‍රිරෝද රථ සඳහා රු. 3000ක් සහ මෝටර් රථ, වෑන් රථ සඳහා රු.10,000ක් දක්වා ඉන්ධන…

  • පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දමයි

    කැබිනට්, මණ්ඩලය විසින් ඊයේ අනුමත කරන ලද ඉන්ධන මිල සූත්‍රය අනුව අද අලුයම 3.00 සිට ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ ඩීසල් වර්ග සියල්ලේම මිල ඉහළ දමා ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 82කින්, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්ට්‍රල් ලීටරයක් රු. 77 කින්, ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රු. 111කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු116කින්…

  • තවත් කැබිනට් ඇමතිවරු පිරිසක් දිවුරුම් දෙයි

    නව කැබිනට් අමාත්‍යවරුන් 06 දෙනෙකු අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. ඒ, කොටුව ජනාධිපති මන්දිරයේ දීයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද දිවුරුම් දුන්නේ ධීවර අමාත්‍යවරයා ලෙසයි. බන්දුල ගුණවර්ධන ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙසත් ඊට අමතරව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දුන්නා. මහින්ද අමරවීර දිවුරුම් දුන්නේ කෘෂිකර්ම සහ වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යවරයා…