Tag: news
-
ජය ඝෝෂා මැද රන්ජන් එළියට
—
in Local Newsඅධිකරණයට අපහාස කිරීමේ වරදට වසරයි මාස 7 යි දින 14ක් තිස්සේ සිරගතව සිටි ජනප්‍රිය රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (26 වැනිදා) සවස ජනාධිපතිවරයා විසින් ලබාදෙන ලද කොන්දේසි සහිත සමාවක් යටතේ නිදහස් කරන ලදී. නිදහස ලැබූ රන්ජන් රාමනායක මහතා පිළිගැනීමට වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිටට දේශපාලනඥයන් කලාකරුවන් ඇතුළු අති විශාල ජනතාවක් රැස්ව සිටියහ.…
-
මෙරටට සහල් ආනයනය කිරීම වහා ම නතර කරන්න
—
in Local Newsමෙරටට සහල් ආනයනය කිරීම වහා ම නතර කරන ලෙස මහා පරිමාණ මෝල් හිමියන් ඇතුළු සහල් ව්‍යාපාරිකයෝ කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීරගෙන් ඉල්ලීමක් කළහ. වී මිල දී ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ( අගෝ. 25) පැවති සාකච්ඡාවකදී මෙම ඉල්ලීම කළේ ය. දෙසැම්බර් මාසය වන තෙක් රට තුළ ප්‍රමාණවත් තරම් සහල් තිබෙන බව ද ඔවුහු එහිදී ඇමැතිවරයාට…
-
භාණ්ඩ වර්ග 300ක් ආනයනය කිරීම තහනම් කරයි
—
in Local Newsචොක්ලට් සහ කොකෝවා සහ උකු කිරි, සුවඳ විලවුන් ඇතුළු ද්‍රව්‍ය 300කට අධික ප්‍රමාණයක් ආනයනය කිරීම අද (23) සිට තාවකාලිකව තහනම් කරමින් මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ අත්සනින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මෙලෙස තහනම් කර ඇති භාණ්ඩ අතර කාන්තා සහ පිරිමි යට ඇඳුම්, නිමි ඇඳුම් වර්ග රැසක් ද ඇතුලත්. මීට අමතරව බටර්, මුදවපු…
-
මහ බැංකු අධිපතිගෙන් ශුභදායක පණිවිඩයක්
—
in Local Newsජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මූල්‍යධාරයක් ලබා ගැනීමේ සම්බන්ධයෙන් වන සහතිකයක් මෙම වසර අවසානය වන ලබා ගත හැකි යැයි අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි. Bloomberg සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය. මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ, ඒ සඳහා ශ්‍රී ලංකාවට බාහිර ණය හිමියන්ගෙන් මූල්‍ය සහතිකයක් අවශ්‍ය බව…
-
හිටපු ජනපති ගැන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක හිමියන් ජනපතිට ලිපියක් යවයි
—
in Local Newsහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂා සහිතව මෙරටට පැමිණ සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ජීවත්වීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නැදුන්ගමුවේ විජය මෛත්‍රී නාහිමිපාණන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින්. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාව සතු මුදල් අයථා ලෙස පරිහරණය නොකළ අයෙකු බවත් අමෙරිකානු…
-
සුපිරි හෝටල් වෙන්න යන ජනපති මැදුරු
—
in Local Newsමහනුවර, නුවරඑළිය, අනුරාධපුර ඇතුළු රට පුරා ඇති ජනාධිපති මන්දිර අධිසුඛෝපභෝගී හෝටල් බවට පත්කර ඉහළ පෙළේ සංචාරකයන් සඳහා විවෘත කරන්නැයි සංචාරක රියැදුරු මාර්ගෝපදේශන කථිකාචාර්යවරුන්ගේ සංගමය රජයට යෝජනා කරයි. අතිවිශාල මුදල් වැය කරමින් කාර්ය මණ්ඩලයක් ද සහිතව නඩත්තු කරමින් පවතින මෙම මන්දිරවලට ජනාධිපතිවරයා වසරකට වරක්වත් නොයන අවස්ථා ඇතැයි ද එවැනි තත්ත්වයක් යටතේ මෙම මන්දිර නඩත්තු කිරීම ජනතා…
-
සියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාවට ත්‍රිවිධ හමුදාව කැඳවයි
—
in Local Newsසියලු දිස්ත්‍රික්කවල මහජන ආරක්ෂාව උදෙසා සන්නද්ධ හමුදාවල සියලු සාමාජිකයින් රාජකාරිවල යෙදවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගෙන තිබේ. ඒ සම්බධයෙන් වන අතිවිශේෂ ගැසට් පත්‍රයක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇත. මහජන ආරක්ෂක පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතලවලට අනුව අදාළ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ. ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, යාපනය, වවුනියාව ඇතුළු…
-
මර්වින් සිල්වා CID අත්අඩංගුවට
—
in Local Newsහිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 2007 වර්ෂයේදී ජාතික රූපවාහිනි සංස්ථාවට ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
-
හිටපු ජනපතිට තායිලන්ත ආරක්ෂක අංශවලින් දුන් අවවාදය
—
in Local Newsහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඔහු රැඳී සිටින තායිලන්තයේ හෝටල් කාමරයෙන් පිටතට නොයන ලෙස එරට ආරක්ෂක විසින් උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා. ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා දින 28 කට ආසන්න කාලයක් සිංගප්පුරුවේ රැඳී සිටීමෙන් අනතුරුව ඊයේ දිනයේදී තායිලන්තයට පැමිණියා. හිටපු ජනාධිපතිවරයා පෞද්ගලික ගුවන් යානාවකින් සිංගප්පුරුවේ සිට තායිලන්තය බලා පැමිණියේ තවත් තිදෙනෙකු…
-
අරගලකරුවන් ගාලු මුවදොරින් අද සිට ඉවත්වීමේ තීරණයක
—
in Local Newsගාලු මුවදොර අරගල භූමියේ අරගල කටයුතු අවසන් කිරීමට ඒකාබද්ධ කණ්ඩායමක් ලෙස පොදු තීරණයක් ගත් බව නීතිඥ මනෝජ් නානායක්කාර පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරයා සඳහන් කළේ, “අපි ඒකාබද්ධ සමූහය හැටියට අපි පොදු තීරණයක් අරන් තියෙනවා ගාලු මුවදොර අරගල භූමියේ ඒ භූමියේ අරගල කටයුතු අවසන් කරනවා කියලා,” යනුවෙනි. එමගින් අරගලය අවසන් බවට අදහස් නොකරන බව ත්…