Tag: news
-
සජබ විරෝධතාවයට එරෙහිව අධිකරණ නියෝගයක්
—
in Local Newsසමගි ජන බලවේගය විසින් අද (20) දහවල් කොළඹදී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ. ඒ, කොටුව පොලිස් ස්ථානය කළ ඉල්ලීමකට අනුවය. ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු එහි සංවිධායකයින් 7 දෙනෙකු සහ ඊට සහභාගි වන තැනැත්තන්ට ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය, ගාලුමුවදොර පිටිය සහ ඒ ආශ්‍රිත…
-
IMF ශ්‍රී ලංකාව ගැන දරන ස්ථාවරය හෙළිවෙයි
—
in Local Newsජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් කලාතුරකින් සලකාබලන හිඟ මුදල් මත ණය දීමේ ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාව වෙත අදාළ ණය පහසුකම ලබාදීම සලකා බලමින් සිටින බව වාර්තා වෙයි. සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා කිසියම් රටක් සද්භාවයෙන් සුදුසු ප්‍රතිපත්ති අනුගමනය කරමින් උත්සාහ දරන්නේ නම් හිඟ මුදල් මත ණය දීමේ ප්‍රතිපත්තිය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ණය ලබාදීම සිදු කරනු…
-
පුනරුත්ථාපන තරුණයන් රට රැකියාවලට
—
in Local Newsමත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම හේතුවෙන් පුනරුත්ථාපනය සඳහා බන්ධනාගාර වෙත යොමු කර සිටින තරුණයන් විදේශ රැකියා සඳහා යොමු කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. අවුරුදු 16 හා 22 අතර වයස්වල පසුවන තරුණයන් එසේ විදේශ රැකියා සඳහා යොමු කෙරෙන අතර එම තරුණයන්ට අවශ්‍ය විදේශ රැකියා පුහුණුව පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා ලබා දීමට නියමිතය. එම වැඩපිළිවෙළේ මූලික අදියර වශයෙන් එවැනි…
-
විදුලි ගාස්තු වැඩි කිරීමට එරෙහි පෙත්සම ගැන අභියාචනාධිකරණය ගත් තීරණය
—
in Local Newsවිදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (පෙබ. 17) නියෝග කර තිබේ. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබ ඇත. විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් විදුලි…
-
සීතල නුවරඑළිය රත්කළ අභිරහස් මරණය
—
in Local Newsනුවරඑළිය ග්‍රෙගරි වැවේ තිබී නාඳුනන මළසිරුරක් සොයාගෙන තිබේ. පොලිස් මුලස්ථානය පැවසුවේ නුවරඑළිය පොලීසියට තොරතුරක් මත සිදුකළ විමර්ශනයක දී මළසිරුර සොයාගෙන ඇති බවය. මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව සිරුර ගොඩට ගෙන ඇති අතර මරණකරුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති බව වාර්තා වෙයි. මේ අතර දෙහිඅත්තකණ්ඩිය රක්කිඳ ජලාශයේ මසුන් ඇල්ලීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලි මියගොස් තිබේ. මසුන් ඇල්ලීමට ගිය…
-
CCTV කැමරාවේ පටිගත වූ QR ෆෝන් හොරු
—
in Local Newsඉන්ධන පිරවුම්හල්වල QR කේත පරීක්ෂා කිරීම සඳහා යොදාගන්නා ස්මාට් ජංගම දුරකථන සොරකම් කළ දෙදෙනෙකු තලංගම පොලීසිය විසින් සිදුකළ විමර්ශනයකදී අත්අඩංගුවට තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 24 සහ 25 යන වයස්වල පසුවන හෝමාගම සහ පන්නිපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි. සැකකරුවන් ප්‍රථමයෙන් යතුරුපැදියකින් පැමිණ බත්තරමුල්ලේ පිහිටි ඉන්ධන පිරවුම්හලෙන් ජංගම දුරකතනයක් සොරකම් කර පලාගොස් ඇති අතර ඒ…
-
මාර් තු 1 වනදා ඒකාබද්ධ මහා වැඩ වර්ජනයක්
—
in Local Newsමාර්තු මස 1 වනදා ඒකාබද්ධ සමස්ත මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමට වෘත්තීය සමිති තීරණය කර තිබේ. ක්ෂේත්‍ර රැසක වෘත්තීය සමිති නියෝජිතයින් ඊයේ පස්වරුවේ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව තෙල්, විදුලි, වරාය, ජල සම්පාදන, සෞඛ්‍ය, අධ්‍යාපන, බැංකු පද්ධතිය ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්ති සමිති ඒකාබද්ධව මෙම වැඩ වර්ජනය සිදුකිරිමට…
-
බත්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල ඉහළට
—
in Local Newsවිදුලි ගාස්තු සංශෝධනය කිරීම හේතුවෙන් බත් පැකට්, ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල 10%කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි. mawbima.lk කළ විමසීමකදී එම සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ, අදාළ මිල සංශෝධනය අද (පෙබ. 16) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව ය. කෙසේ නමුත් අනෙක් අහාර වර්ගවල මිල සංශෝධනයක් සිදු නොවන…
-
එක්දරු පියා ඝාතනයේ සැකකාර සිසුන් ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට
—
in Local Newsයතුරුපැදි ආරක්ෂක හිස් වැසුම්වලින් පහරදීමෙන් එක්දරු පියෙක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සිසුන් පෙබරවාරි මස 28 වැනිදා දක්වා ළමා රැඳවුම් මධ්‍යස්ථානයකට යොමුකර තිබේ. පසුගිය පෙබරවාරි මස 14 වැනි දා සිදුවූ එම අවාසනාවන්ත සිදුවීමෙන් වැලිපැන්න, ගල්මත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි රංග විරාජ් ජයසිරි නැමති 34 හැවිරිදි එක්දරු පියෙක් ජීවිත්කෂයට පත්වුණි. එම ඝාතනය සම්බන්ධයෙන් 16 හැවිරිදි පාසල්…
-
විදුලි කප්පාදුව අද සිට නවතී
—
in Local Newsඅද (පෙබ. 16) සිට අඛණ්ඩව විදුලිය ලබා දෙන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද අමාත්‍යාංශයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි. ගල් අඟුරු මිල දී ගැනීම සඳහා ලංකා බැංකුව රුපියල් බිලියන 22ක් සහ මහජන බැංකුව රුපියල් බිලියන 50ක ණය මුදලක් විදුලි බල මණ්ඩලයට ලබා දීමට කැමැත්ත පළ කර…