Tag: news
-
ඉන්ධන බෙදාහැරීම ගැන අලුත් ආරංචියක්
—
in Local Newsදිවයිනේ සියලු ඉන්ධනහල් වෙත සිදුකරන ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඉල්ලීම් කිහිපයක් මත ඛනිජ තෙල් වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඉන්ධන සැපයුම් ක්‍රියාවලියේ යම් යම් ප්‍රමාදයන් සිදුව තිබුණි. කෙසේවුවද ආරක්ෂක අංශවල මැදිහත් වීමෙන් එහි සැපයුම් ක්‍රියාවලිය සාමාන්‍ය තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය පියවර ගත්…
-
බේරුවල මුහුදේ භූකම්පනයක්
—
in Local Newsබේරුවල ප්‍රදේශයේ සිට කිලෝමීටර් 24ක් දුරින් වූ මුහුදු ප්‍රදේශයේ භූ චලනයක් සිදු වී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, එහි ප්‍රබලත්වය රික්ටර් මාපක 3.7ක් ලෙස සටහන් වී ඇති බව ය. අද (මාර්තු 30) දහවල් 1.02ට පමණ අදාළ භූ චලනය සිදුවී තිබේ. භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය සඳහන් කළේ, ඒ හේතුවෙන් ශ්‍රී…
-
හෙට සිට අවම බස් ගාස්තුව රු. 30යි
—
in Local Newsඅද (මාර්තු 29) මධ්‍යම රාත්‍රියේ සිට සිදු කෙරෙන ඉන්ධන මිල සංශෝධනය අනුව බස් ගාස්තු ද කඩිනමින් සංශෝධනය කිරීමට ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන උපදෙස් දී තිබේ. ඒ අනුව, දැනට පවතින අවම බස් ගාස්තුව රු. 30 දක්වා පහත දමන අතර හෙට (මාර්තු 30) සිට මෙම නව බස් ගාස්තුව ක්‍රියාත්මක වනු ඇති බව…
-
ඉන්ධන මිල සංශෝධනය කෙරේ
—
in Local Newsඅද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා තිබේ. එහි නව මිල රු 340කි. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රු 375කි. මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල…
-
17 හැවිරිදි පාසල් සිසුවාට දිවි අහිමි කළ අනතුර
—
in Local Newsකාත්තන්කුඩි ප්‍රදේශයේ කල්මුණ – මඩකලපුව මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් තිබේ. ඊයේ (27) රාත්‍රියේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. කල්මුණ – මඩකලපුව මාර්ගයේ නාවක්කුඩා ප්‍රදේශයේ දී කාත්තන්කුඩි දෙස සිට මඩකලපුව දෙසට ගමන් කළ පාපැදියක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේ දී එම දිශාවටම ගමන් ගත් වෑන් රථයක් ගැටී අනතුර සිදුව ඇත.…
-
ප්‍රවීන ගායන ශිල්පී සනත් නන්දසිරි අභාවප්‍රාප්ත වෙයි
—
in Local Newsප්‍රවීන සංගීතවේදී සහ ගායකයෙකු ද වන සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්තවී තිබෙනවා. මියයන විට එතුමා 81ක් හැවිරිදි වියේ පසුවූවා. මෙරට සංගීත කේෂ්ත්‍රයට සුවිශාල මෙහෙවරක් සිදුකළ සංගීත නිපුන් සනත් නන්දසිරි මහතා ගීත 140කට වඩා ගායනා කොට තිබෙනවා. ආදරේ නැහැ ආදරේ, ඈත එපිට ගම්මානෙන්, දඟකාර ඔය දෑස, ආදර සැමරුම් කැටි වූ වැනි ගීතයන් මෙරට සංගීත කේෂ්ත්‍රයේ…
-
16 හැවිරිදි දරුවෙක් දුම්රියක ගැටී ජීවිතක්ෂයට
—
in Local Newsමහනුවර පොලිස් වසමේ, මුල්ගම්පොළ ප්‍රදේශයේ ගුවන් පාලම අසල ඊයේ (මාර්තු 26) සවස් කාලයේදී 16 හැවිරිදි දරුවෙකු දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලිසිය සඳහන් කළේ, මියගිය දරුවා ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා ගනිමින් දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය. 16 හැවිරිදි දරුවා මාදබෝවල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පදිකයින් ගමන් කරන…
-
මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් වටලයි
—
in Local Newsහලාවත නගරයේ සිදුකළ පරීක්ෂා කිරීමකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොගයක් හමුවූ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. ඔවුන් පැවසුවේ හලාවත නගරයේ වෙළෙඳසැල් 3කින් මිනිස් පරිභෝජනයට නුසුදුසු චොකලට් තොග හමුවූ බවය. පසුව එම වෙළෙඳසැල්වලට හලාවත මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩු පැවරීමට කටයුතු කර තිබේ. විදෙස් රටවලින් හොර රහසේ මෙරටට ගෙන්වා කල්ඉකුත්වීමේ සහ නිෂ්පාදිත දිනයන් ආදී වැදගත් තොරතුරු සඳහන්…
-
උත්සව සමයේ ගසාකන වෙළෙඳුන්ට නීතිය තදින්
—
in Local Newsඑළඹෙන උත්සව සමයේදී වැඩි මිලට හා ප්‍රමිතියෙන් තොර ආහාර ද්‍රව්‍ය අලෙවි කර පාරිභෝගිකයන් සූරා කෑමට ලක් කරන වෙළෙඳුන් සොයා දිවයින පුරා අඛණ්ඩ වැටලීම් සිදු කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ අනුව, සෑම දිස්ත්‍රික්කයක් ම ආවරණය වන පරිදි ආහාර තොග අලෙවිසල්, ගබඩා හා සිල්ලවෙළෙඳසල් පරීක්‍ෂා කිරීමට එම අධිකාරිය පියවර ගෙන ඇත. එළඹෙන අලුත්…
-
ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළට
—
in Local Newsඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති නිජිත් සුමනසේන මහතා සඳහන් කළේ වැඩිම රෝගීන් ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවය. නිවාස ආශ්‍රිත පරිසර පද්ධතිවලින් 20 % ක පමණ ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පවතින බවට සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී ඇති බවද නිජිත් සුමනසේන මහතා වැඩිදුරටත් සඳහන්…