Tag: news paper

  • 20 ව්‍යාකූල වුනා; ජනපති කියයි.

    20 ව්‍යාකූල වුනා; ජනපති කියයි.

    නොවැම්බර් 21 සිට ජනවාරී 8 වෙනතුරු ශ්‍රීලනිපය තමන්ට සැලකුවේ ද්‍රෝහියෙකු ලෙස යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි. තමන් ශ්‍රිලනිපයෙන් එළියට බැස්සේ අවුරුදු 37ක් තිස්සේ කර ගැනීමට නොහැකි වූ ජනාධිපති තනතුරේ විධායක බලතල අහෝසි කිරීමට බව හෙතෙම කියයි. ඊට පෙර බිහිවූ නායකයින් එසේ නොකරද්දී,  තමන්ට බලය ලද විගස එය එසේ කළ බවත්, ජනාධිපතිවරයා පවසයි. 19  වැනි…

  • මත්පෙති සමග අල්ලාගත් සැකකරු රතන හිමිගේ නම කියලා

    මත්පෙති සමග අල්ලාගත් සැකකරු රතන හිමිගේ නම කියලා

    එක්ස්ටර්සි මත්පෙති විකිණිමට තැත් කිරිමේදි උපාය දුතයෙකු මාර්ගයෙන් පුද්ගලයන් හතර දෙනෙකු අත්ඩන්ගුවට ගැනිමට සුරාබදු දෙපාර්තමේන්තුවේ,මත්ද්‍රව්‍ය නාශක අංශයේ නාරාහෙන්පිට කාර්යාලය සමත්ව තිබෙනවා. අතඩන්ගුවට ගත් පිරිස අතර සිටි නලින්ද ලක්ෂිත නම් පුද්ගලයා තමන් පාර්ලිමේන්තු මන්ත්‍රි අතුරලියේ රතන හිමියන්ගේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධිකරණ ලේකම් ලෙස කටයුතු කරන බවට ප්‍රකාශයක් ලබා දුන් බව එකකයේ ස්ථානාධිපති පතිරණ මහතා සදහන් කර සිටියා.…

  • පරිප්පු රු:4.75කින් අඩුවෙයි;තෙල් රු:110ක් ලෙස වැඩිවෙයි.

    පරිප්පු රු:4.75කින් අඩුවෙයි;තෙල් රු:110ක් ලෙස වැඩිවෙයි.

    වහාම ක්‍රියාත්මක වන පරිදි මුදල් අමාත්‍යාංශය විසින් පරිප්පු ආනයන බද්ද අඩු කර ඇති අතර, පොල්තෙල් නොවන වෙනත් ආහාරයට ගන්නා තෙල් වර්ග (පාම් ඔයිල්) සඳහා අයකරන ආනයන බද්ද වැඩි කර ඇත. ලෝක වෙළඳපොළ තුළ පරිප්පු මිල ඉහළ යාමේ ප්‍රවණතාව හේතුවෙන් දේශීය පාරිභෝගිකයාට සිදුවන අපහසුතාව වැලැක්‌වීම සඳහා ආනයනික මයිසූර් පරිප්පු (රතු පරිප්පු හා කහ පරිප්පු වෙනුවෙන් මෙතෙක්‌…

  • වැඩිකලේ එයා… අඩු කලේ මම; නොරොච්චෝලේට මහින්ද උත්තර දෙයි.

    වැඩිකලේ එයා… අඩු කලේ මම; නොරොච්චෝලේට මහින්ද උත්තර දෙයි.

    පසුගිය ආණ්ඩුව සමයේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතියෙන් රුපියල් බිලියන 15 ක කොමිස් මුදලක් ලබාගත් බවට එල්ලවන චෝදනා ප‍්‍රතික්ෂේප කරමින්  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතියෙන් රාජපක්ෂ ආණ්ඩුවේ සාමාජිකයන් රුපියල් බිලියන 15 ක කොමිස් මුදලක් ලබාගත් බවට පසුගියදා කරන ලද  ප්‍රකාශයකට පිළිතුරු…

  • රවි ජුලි හය ඉවරද?

    රවි ජුලි හය ඉවරද?

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය ලබන ජූලි මස 6 වැනිදා විවාදයට ගන්නා බව නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා පවසයි. කෙසේ වුවද මීට පෙර දැනුම්දී තිබුණේ අදාළ විශ්වාසභංගය ජූලි මස 04 වැනිදා විවාදයට ගන්නා බවයි. විපක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් විසින් මෙම විශ්වාසභංග යෝජනාව භාරදී ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිද ඔවුන්…

  • මෛත්‍රි -මහින්ද මග හදන්න හයක්.

    මෛත්‍රි -මහින්ද මග හදන්න හයක්.

    ශ්‍රීලනිප ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉදිරි කටයුතු පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සම්බන්ධීකරණ කටයුතු සඳහා 6 දෙනෙකුගෙන් යුතු කමිටුවක් පත්වී තිබේ. අද (16) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් වත්මන් දේශපාලන තත්ත්වය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන කටයුතු පිළිබඳ පැවති සාකච්ඡාවකදී මෙම කමිටුව පත් කර ගත්…

  • රනිල් නිර්භිත නායකයෙක්: ඇමති කිරිඇල්ල

    රනිල් නිර්භිත නායකයෙක්: ඇමති කිරිඇල්ල

    චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේදී රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වූ  චෝදනාවලට ඔහු උසාවියට ගොස් විත්තිකූඩුවට නැඟ සාක්ෂි ලබාදුන් බව වැවිලි කර්මාන්ත අමාත්‍ය  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. එහෙත් අද ඇතැමුන් උසාවියාමට බියෙන් කෑ ගසමින් පරීක්ෂණ කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බවත්, එසේ බැලූවිට රනිල් වික්‍රමසිංහ මහතා නිර්භීත නායකයෙක් බවත්, ඔහු පෙන්වාදෙයි. හොරු ඇල්ලීම සඳහා පරීක්ෂණ කරගෙන යන…

  • මාතර රැළියට මහින්ද ආ හැටි ( විඩියෝ සහ ජායාරුප සහිතයි )

    මාතර රැළියට මහින්ද ආ හැටි ( විඩියෝ සහ ජායාරුප සහිතයි )

    මහින්ද සමග නැගිටිමු යන මැයෙන් එක්සත් ජනතා නිදහස් සංධාන හවුල්කාර පක්ෂ සහ ජාතික සංවිධාන රැසක දායකත්වයෙන් මාතර පැවති රැලියට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා හදිසියේම පැමිණියේය. මාතර කොටු පවුර දෙසින් ජනතාව අතරට හා හිටපු ජනපතිතුමන් ජනතාවට ආචාරකර නික්ම ගොස් තිබේ. මෙම උත්සවයට නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්‌කොඩි, පවිත්‍රා වන්නිආරච්චි,ජොන්ස්‌ටන් ප්‍රනාන්දු, කුමාර වෙල්ගම, ගාමිණී ලොකුගේ, ජී. එල්.…

  • මන්තී‍්‍ර ධුර වැඩියි.. එජාපය කියයි.

    මන්තී‍්‍ර ධුර වැඩියි.. එජාපය කියයි.

    පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර සංඛ්‍යාව 237 ක් දක්වා වැඩි කිරීමට විරෝධය පළ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය ලෙස කැබිනට් මණ්ඩය ඊයේ (12) අනුමත කළ යෝජනාවට අනුව දැනට තිබෙන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ධුර 225 , 237 ක් දක්වා වැඩි කිරීමට නියමිතයි. අදාළ මන්තී‍්‍ර ධුර සඳහා කොට්ඨාස ක‍්‍රමයෙන් 145 දෙනෙකු , දිස්ති‍්‍රක්…

  • මාතර රැළියට මහින්ද පැමිණෙයි..සජිවිව බලන්න පිවිසෙන්න.

    මාතර රැළියට මහින්ද පැමිණෙයි..සජිවිව බලන්න පිවිසෙන්න.

    https://www.youtube.com/watch?v=kS_wbW2XG0o   මාතරද‍ී පැවැත්වෙන මහින්ද සමඟ නැගිටිමු විපක්ෂයේ රැළිය පැවැති භූමියට රැස්ව සිටින ජනතාව අතරට හදිසියේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණ තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේද‍ී පැවැත්වෙන මහමැතිවරණයේද‍ී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙසට බල කිරීමට මෙම රැළිය සූදානම් කර තිබුණා. මේ සඳහා මෙතෙක් පැවැති කිසිදු රැළියකට මහින්ද රාජපක්ෂ මහතා…