Tag: news paper

  • බැදුම්කර වංචාව පිළිබදව කමිටුවේ තිරණය හාස්‍යජනකයි; ජවිපේ කියයි.

    බැදුම්කර වංචාව පිළිබදව කමිටුවේ තිරණය හාස්‍යජනකයි; ජවිපේ කියයි.

      මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇතිවූ ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳව විමර්ශන කළ කමිටුවේ සිය නිර්දේශය පිළිබඳව අපගේ බලවත් අප්‍රසාදය පළකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් ප්‍රකාශ කර සිටී. එම නිවේදනය මෙසේය. අදාළ කමිටුව නම්කරන මොහොතේ සිටම මෙම කමිටු වාර්තාව පිළිබඳව අප ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳව සෑහීමකට පත්විය හැකි විධිමත්…

  • අල්ලස් කොමිසමේ ක්‍රියාවන්ගෙන් පාර්ලිමේන්තුව සහ අවට උණුසුම් වෙයි.

    අල්ලස් කොමිසමේ ක්‍රියාවන්ගෙන් පාර්ලිමේන්තුව සහ අවට උණුසුම් වෙයි.

    අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අත්තනෝමතික ලෙස කටයුතු කර ඇති බව විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි. ස්වාධීන අයතනයක් ලෙස ඕනෑ ඕනෑ ආකාරයට කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවද ඒ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කර සිටියේය. එසේම යටි අරමුණු සහිතව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරිය කටයුතු කර ඇති  බවත්, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ කරණයෙන්…

  • අල්ලස් කොමිසමට මහින්ද කැදවා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.(ඡායාරුප සහිතයි )

    අල්ලස් කොමිසමට මහින්ද කැදවා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි.(ඡායාරුප සහිතයි )

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ මස 24 වැනිදා අල්ලස් කොමිසමට කැඳවීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවුනා, ඒ අනුව හෙට දින දක්වා පාර්ලිමේන්තුව කල් තැබිමට කථානායකවරයා පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විවිධ අදහස් පළ කළ අතර ඊට හිටපු අග්‍රාමාත්‍ය දිමු ජයරත්න මෙන්ම වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහද එක්ව සිටියා. මෙම අදහස් දැක්වීම…

  • හල්දුම්මුල්ල,නිකපොත ප්‍රදේශයේ නාය යෑමක්

    හල්දුම්මුල්ල,නිකපොත ප්‍රදේශයේ නාය යෑමක්

    හල්දුම්මුල්ල ,  නිකපොත ප්‍රදේශයේ නාය යෑමක් සිදුවී තිබේ. අදාළ ප්‍රදේශයේ අක්කර 5ක පමණ ප්‍රදේශයක් එලෙස නායයෑමට ලක්වු  බව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය. නාය යෑම හේතුවෙන් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

  • පිටරට රහසිගත ගිණුම් චෝදනා හිටපු ජනපති ප්‍රතික්ෂේප කරයි.

    පිටරට රහසිගත ගිණුම් චෝදනා හිටපු ජනපති ප්‍රතික්ෂේප කරයි.

    විදේශ බැංකු ගිණුම් වල රහසිගත සහ නීති විරෝධී ලෙස තමාගේ මෙන්ම තම පවුලේ පිරිස මුදල් තැන්පත් කර ඇති බවට  ඇතැමුන් එල්ල කරන චෝදන ප්‍රතික්ෂේප කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. එම මාධ්‍ය නිවේදය පහත පරිදි වෙයි. මාධ්‍ය නිවේදනය විදේශීය බැංකුවල රහසිගත ගිණුම් මමත්, මාගේ…

  • බැදුම්කර වංචා චෝදනා ලැබු අර්ජුන්,අගමැතිගේ කමිටුවෙන් නිදහස්.

    බැදුම්කර වංචා චෝදනා ලැබු අර්ජුන්,අගමැතිගේ කමිටුවෙන් නිදහස්.

    මහබැංකු බැඳුම්කර සිද්ධියට අදාළව තීරණ ගැනීමේ ක්‍රියාවලියේදී මහබැංකු අධිපතිවරයා ඍජු දායකත්වයක් දක්වා නොමැති බව ඒ පිළිබඳ විමර්ශනය කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාව පවසනවා. ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වුණේ. ඒ පිළිබදව විමර්ශනය කළ ජ්‍යෙෂ්ඨ නීතිඥයන් තිදෙනෙකුගෙන් සමන්විත,අගමැතිතුමන් පත්කල ත්‍රිපුද්ගල කමිටුව විසින් සකස් කළ පිටු 19කින් සමන්විත වාර්තාව එළිදක්වා ඇති බවයි. එම…

  • 19යට විවාදය 21 සහ 22ක

    19යට විවාදය 21 සහ 22ක

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 21 සහ 22 වැනිදා පැවැත්වීමට දේශපාලන පක්ෂ එකඟතාවකට පැමිණ තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(19)  පෙරවරුවේ දේශපාලන පක්ෂ නායක හමුවක් පැවැත්වුණි. එහිදි මෙම එකඟතාවට එළඹි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක සුසිල්…

  • හදිසි සාකච්ඡා; ශ්‍රි:ල:නි:ප අද.. එජාප හෙට

    හදිසි සාකච්ඡා; ශ්‍රි:ල:නි:ප අද.. එජාප හෙට

    ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විශේෂ සාකච්ඡාවක්  අද කොළඹ දී පැවැත්වීමට නියමිතව තිබේ. එහිදී 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ අඩංගු කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරනු ඇති බව වාර්තාවෙයි. මෙම රැස්වීම පැවැත්වෙන්නේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. මේ අතර එක්සත් ජාතික ලක්‍ෂයේ  පාර්ලිමේන්තු මැතිඇමතිවරුන්, පළාත් සභා සහ පළාත් පාලන මන්ත්‍රීවරුන් මෙන්ම ආසන සංවිධායකවරුන්ගේ…

  • ජවිපේ වංශෙන් සොමවංශත් යයි.

    ජවිපේ වංශෙන් සොමවංශත් යයි.

    ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක මෙන්ම ජාත්‍යන්තර කටයුතු පිළිබඳ උපදේශක සෝමවංශ අමරසිංහ මහතා පක්ෂයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ති‍‍බේ. පැලවත්ත ප්‍රදේශයේ අද(16)  පස්වරුවේ විශේෂ පුවත්පත් සාකච්ඡාවක්  පවත්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. තම ඉල්ලා අස්වීමේ ලිපිය ඉදිරියේදී  පක්ෂයට බාරදීමට පියවර ගන්නා බවද සෝමවංශ අමරසිංහ මහතා  සඳහන් කර ඇත.1971 කැරැල්ලේ සිට ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු…

  • ජනපති පක්ෂ නායක රැස්විමක් කැදවයි.

    ජනපති පක්ෂ නායක රැස්විමක් කැදවයි.

    ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ පක්‍ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. අද පැවැත්වීමට නියමිත මෙම රැස්වීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම පක්‍ෂයකටම ආරාධනා කර ඇති බවයි දේශපාලන ආරංචි පවසන්නේ. යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සහ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමට අදාල ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනය  යන දෙකම පාර්ලිමේන්තුවේ දී එකවර සම්මත කිරීමට ශ‍්‍රී ලංකා…