Tag: news paper

  • විධායකයේ බලය අඩුවුනේ සියයට 60කින්;කමිටු ප්‍රධානී කියයි.

    විධායකයේ බලය අඩුවුනේ සියයට 60කින්;කමිටු ප්‍රධානී කියයි.

    19 වන ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමත් සමග විධායක ජනාධිපති ධුරයේ බලතල සියයට 65 කින් පමණ අඩු වූ බව 19 වන ව්‍යවස්ථා සංශෝධනය සකස් කළ කමිටුවේ ප්‍රධානී, ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථා කටයුතු පිළිබද ජේ්‍යෂ්ඨ උපදේශක ජයම්පති වික්‍රමරත්න මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අවධාරණය කළේ ව්‍යවස්ථාව සම්මතවීම වැදගත් ඉදිරි පියවරක් බවයි.

  • මහින්දගේ පහනෙන් එළිය ලැබු 2014 මහ බැංකු වාර්තාව.

    මහින්දගේ පහනෙන් එළිය ලැබු 2014 මහ බැංකු වාර්තාව.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2014 වාර්ෂික වාර්තාව එළි දක්වා තිබෙන අතර එයට අනුව මෙරට දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය (Gross Domestic Product) හෙවත් ආර්ථික වර්ධනය පසුගිය වසරේදී සියයට 7.4 කින් ඉහළ ගොස් තිබේ. 2013 වසරේදී මෙරට ආර්ථීක වර්ධනය සියයට 7.2 ක් විය. මහ බංකුව සඳහන් කර තිබෙන්නේ පසුගිය වසරේදී මෙරට කර්මාන්ත අංශය සියයට 11.4 කින්ද සේවා…

  • දහනවය වගේම 20ත් ඕනේ; සෝහිත හිමි.

    දහනවය වගේම 20ත් ඕනේ; සෝහිත හිමි.

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමට බෙහෙවින්ම වෙහෙස වූයේ අන් කිසිවෙකු නොව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ‘සාධාරණ සමාජයක් සඳහාවූ ජනතා ව්‍යාපාරයේ’කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි පවසයි. ජනාධිපතිවරයා තමාගේ බලතල දන්දීමට සූදානම්වීම ඉතාම අගය කළ යුත්තක් බව සෝභිත හිමියන් පෙන්වා දුන්නේය. එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මෙන්ම ජවිපෙ ද…

  • 19වය දෙවන වර කියවිම සම්මතයි,පක්ෂව 215යි,සරත් විරුද්ධ වෙයි.

    19වය දෙවන වර කියවිම සම්මතයි,පක්ෂව 215යි,සරත් විරුද්ධ වෙයි.

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්ද  215 ලැබිණි. විපක්ෂව ඡන්ද  1ක්  ලැබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ජාතික හෙළ උරුමයේ රතන හිමි හා පාඨලී චම්පික රණවක, සන්ධාන හවුල්කරුවන් වන විමල් වීරවංශ, ලංකා සමසමාජ පක්ෂය, වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂය පනතට පක්ෂව ඡන්දය දුන්නේය. හිටපු ජනපති පුත් නාමල් රාජපක්ෂද…

  • බාලගිරි දෝෂය නිමවා 19ය අද එයි

    බාලගිරි දෝෂය නිමවා 19ය අද එයි

    මෙරට දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙනවා. පස්වරු 6.00 ට පමණ ඡන්ද විමසීම ආරම්භ වීමට නියමිතයි. ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින්. මෙය ඉතා ඓතිහාසික අවස්ථාවක් බව ජනාධිපතිවරයා එහිදී ප‍්‍රකාශ කළා. අදාළ යෝජනාව ස්ථිර…

  • ත්‍රිරෝද රථයක ගැටි සිහිසුන්වු වු දයා අල්විස් අභාවප්‍රාප්ත වෙයි.

    ත්‍රිරෝද රථයක ගැටි සිහිසුන්වු වු දයා අල්විස් අභාවප්‍රාප්ත වෙයි.

    රංගන ශිල්පි දයා අල්විස් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ රිය අනතුරකට ලක්ව දින 10ක් පමණ තිස්සේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි. වැඩිදුර කරුණු දැක්වුවා එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය සුසිත සේනාරත්න මහතා පැවසුවේ මීට දින 10කට පමණ පෙර දයා අල්විස් මහතා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කළ බවයි. ඒ ත්‍රීරෝද රථයක ගැටීමෙන් සිහිසුන්ව සිටියදීයි. එහිදී සිදු කරන…

  • නේපාල මරණ ගණන ඉහලට;ස්වේච්ඡාවෙන් සහන සැපයීමට කැමතිනම් දැනුම් දෙන්න

    නේපාල මරණ ගණන ඉහලට;ස්වේච්ඡාවෙන් සහන සැපයීමට කැමතිනම් දැනුම් දෙන්න

    නේපාලයේ සිදුවු භූමිකම්පාව හේතුවෙන් මේ වන විට පුද්ලගයින්ගේ මළ සිරුරු 1900 අධික ප්‍රමාණයක් හමුවී තිබේ. ඊයේ පස්වරුවේ රික්ටර් මාපකයේ 7.9 භූ චලනයක් නේපාලයට ඇති විය. අදාළ භූ චලනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් විශාල පිරිසක් අවතැන් වී ඇති බවත්, නවතම විදේශ වාර්තා අනුව 1900 ට අධික පිරිසක්  මියගොස් ඇති බවත් සඳහන්ය. නේපාල  වැසියන්ට සහන සැලසීම…

  • නියෝග නොතකා උද්ඝෝශණ; ගොඨා අල්ලස් කොමිසමට එයි. (Video) update

    නියෝග නොතකා උද්ඝෝශණ; ගොඨා අල්ලස් කොමිසමට එයි. (Video) update

       update:  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කැඳවනු ලැබූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා,තමාට එරෙහි චෝදනාවලට අදාළව අධ්‍යයනය කර ලියවිලි සහිතව පැමිණ ප්‍රකාශයක් ලබාදීමට දිනයක් ඉල්ලා තිබේ. ඒ අනුව දින 90ක කාලයකින් දිනයක් ලබාදෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉල්ලා සිටි බවත්,ඊට කොමිසම කැමැත්ත දැක්වීමෙන් පසු රාජපක්ෂ මහතා එතැනින් පිටව ආ බවත්…

  • ජනපති මෛත්‍රි අද ජාතිය අමතයි.

    ජනපති මෛත්‍රි අද ජාතිය අමතයි.

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (23) රාත්‍රී 9ට ශ්‍රව්‍ය ද්‍රෘෂ්‍ය මාධ්‍ය ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන්ය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් ජනාධිපතිවරණයේදී ප්‍රකාශයට පත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සඳහන් වූ දින සියය වැඩපිළිවෙල හෙට දිනයෙන් නිමාවීමට නියමිතය. දින සියයට අදාළව යෝජනා වී තිබුණු…

  • බැසිල් ඇතුලට.

    බැසිල් ඇතුලට.

    හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මීට නොබෝ වේලාවකට පෙර පොලිස් අත්අඩංගුවට ගැනුනා. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට අද ප‍්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුවයි ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ.පසුගිය ජනවාරි මාස 11 වැනිදා දිවයිනෙන් බැහැරව ගොස් විදෙස් ගතව සිටි බැසිල් රාජපක්ෂ මහතා 21 වනදා දිවයිනට පැමිණියා. දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචාවක් සිදු වූ බවට චෝදනා කරමින්…