Tag: new

  • සංශෝධිත අයවැය දෙවන වර කියවීම අද

    රුපියල් බිලියන 4,672ක් වෙන්කළ සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (අගෝ. 30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. මෙම විසර්ජන පනත් කෙටුම්පතට අනුව රජයේ වර්තන වියදම් රුපියල් බිලියන 2249ක් ද ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 1809ක් ද වේ. එම අතුරු අයවැය ඉදිරි මාස 4 සඳහා ඉදිරිපත් කරනු ලැබේ. ඒ අනුව, අගෝස්තු 31 හා සැප්තැම්බර්…

  • භූමිතෙල් ලීටරයක් රු.253කින් ඉහළ දැමේ

    සිපෙට්කෝ සමාගම විසින් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක් රු. 253 කින් ඉහළ නංවා ඇත.   ඒ අනුව භුමිතෙල් ලීටරයක නව මිල රුපියල් 340ක් වේ 

  • අලුත් නැව එනතුරු අදින් පසු ගෑස් නැහැ

    අද දිනයේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 16,000 ක් පමණක් බෙදා හැරීමට කටයුතු කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එම තොගය කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවලට පමණක් බෙදාදීමටයි සැලසුම් කර ඇත්තේ. සිය සමාගම සතුව පවතින්නේ එම ගෘහස්ථ ගෑස් සිලින්ඩර් 16,000 පමණක් බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කළේ. මේ හේතුවෙන් නැවත දැනුම්දෙන තුරු පෝලිම්වල රැඳී නොසිටින ලෙසටද ලිට්‍රෝ සමාගම…

  • රට නැවත ගොඩනගන්න පොදු ජාතික වැඩපිළිවලක් සැකසිය යුතුයි – හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ

    රට යලි ගොඩනැගීමට අවශ්‍ය අඩිතාලමක් දැමීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ එක්විය යුතු බව හිටපු අගමැති එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. සියලුම දේශපාලන පක්ෂ එක්වී ඉදිරි වසර 20 ක් 25 ක් වෙනුවෙන් වූ පොදු ජාතික වැඩපිළිවෙලක් සම්මත කර ගනිමින්, ඉන් අනතුරුව මහ මැතිවරණයකට යායුතු බව හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ. ජාතික…