Tag: most

  • වානේ ආයෝජනය හා ඩුබායි මැරියට් අයිතිය ගැන හිටපු ජනපති කියයි.

    වානේ ආයෝජනය හා ඩුබායි මැරියට් අයිතිය ගැන හිටපු ජනපති කියයි.

    වානේ සංස්ථාවේ හා ඩුබායි මැරියට් හෝටලයේ අයිතිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. මාධ්‍ය නිවේදනය: වානේ සංස්ථාවේ හා ඩුබායි මැරියන් හෝටලයේ අයිතිය පිළිබඳ විමර්ශනය. වානේ සංස්ථාවේ ආයෝජනය කර තිඛෙන ඩොලර් මිලියන 48 ක් හා ඩුබායි මැරියන් හෝටලයේ ආයෝජනය කර තිඛෙන ඩොලර් මිලියන 190 ක මුදලක් සැබවින්ම අයිති මට මිස ඒවායේ…

  • තරුණ තරුණියන්ට සියලු පහසුකම්; අගමැති පවසයි

    තරුණ තරුණියන්ට සියලු පහසුකම්; අගමැති පවසයි

    පැවැති ආණ්ඩුවේ අවුරුදු තුනක පව් ගෙවීමට අප කටයුතු කළා නම් අපට සිදුවන්නේ ජනතාව මත තව තවත් බදු බර පටවමින් ණය ගෙවීමට බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වාදෙයි. කොමිස් මුදල් දුන්නත් අදාළ මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති නොලැබුණා යැයි කියා ඇතැම් කොන්ත්‍රාත්කරුවන් කෑගැසුවාට අපට කළ හැකි කිසිවක් නැති බවත්, ඒ අය කළ යුත්තේ ඒ ඒ ව්‍යාපෘති වෙනුවෙන් කොමිස්…

  • අධිකරණයට බලපැම් නැ; ජනපති කියයි.

    අධිකරණයට බලපැම් නැ; ජනපති කියයි.

    අධිකරණය දේශපාලන බලපෑම්වලට යටවූ යුගය නිමා කර ඇතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මහතා පෙන්වා දෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය උපරිමයෙන් තහවුරු කිරිමට නව රජය කටයුතු කළ බවයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ අකුරණ ප්‍රාදේශීය සභාවේ නව තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පවරාදීමට පැවති උත්සවයේදීයි. මනාප ඡන්ද ක්‍රමය තුළ මෙරට දේශපාලන සංස්කෘතියේ විවිධ කඩාවැටීම් ඇති වූ…

  • අපේ ජය ශ්‍රි මහ බෝධියට කොටි ගසා අදට වසර 30යි.

    අපේ ජය ශ්‍රි මහ බෝධියට කොටි ගසා අදට වසර 30යි.

    බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වන් ශ්‍රී මහා බෝධියට කොටි ත්‍රස්තවාදීන් විසින් ප්‍රහාරයක් එල්ල කොට නිරායුධ අහිංසක සාමාන්‍ය බොදුනුවන් ඇතුළු සිවිල් වැසියන් 229 දෙනෙකු ම්ලේච්ච ලෙස ඝතනය කර වසර 30ක් සපිරේ.1985.මැයි 14 වනදා මේ ප්‍රහාරය එල්ල විය. 1985 මැයි 14 වන දින අළුයම අනුරාධපුර බස් නැවතුමෙන් ආරම්භ කල කොටි ප්‍රහාරය ඉන් පසු රුවන් වැලි සෑය සහ ශ්‍රී මහා…

  • ගෝඨා අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් නියෝගයක්.

    ගෝඨා අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් නියෝගයක්.

    හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා අත්අඩංගුවට ගැනීම පොලිස්‌පති ඇතුළු රජයේ බලධාරීන්ට තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය  ඊයේ (13 දා) අතුරු තහනම් නියෝගයක්‌ නිකුත් කළේය. ගෝඨා අත්අඩංගුවට ශ්‍රේෂ්ඨාධිකරණය එම නියෝගය නිකුත් කළේ තමා නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීමේ අවදානමක්‌ ඇති බව කියමින් ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවයි. පෙත්සමේ වගඋත්තරකරුවන්…

  • මියගිය කොටිද සමරන සැමරුම් සතිය ඇරඹේයි. (ජායාරූප/හඩපට සහිතයි )

    මියගිය කොටිද සමරන සැමරුම් සතිය ඇරඹේයි. (ජායාරූප/හඩපට සහිතයි )

      යුද ගැටුම්වලින් මියගිය කොටි සාමාජිකයන් ඇතුලූ සිවිල් වැසියන් වෙනුවෙන් වෙල්ලමුල්ලි වෛක්කාල් ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන අනුස්මරණ වැඩසටහනක් 12 සිට ලබන 18 වන දින දක්වා පැවැත්වෙන බව දෙමළ රාජ්‍ය පක්ෂය පවසනවා. පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා සඳහන් කළේ එම වැඩසටහන උතුර සහ නැගෙනහිර පළාත්හි සිදුකිරීමට කටයුතු යොදා ඇති බවයි.ඒ සඳහා සිවිල් සංවිධාන රැසක සහභාගිත්වය ද…

  • නව රජයේ නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් හදිසියේ මිය යයි.

    නව රජයේ නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් හදිසියේ මිය යයි.

    නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් එතුමා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව දැන ගන්නට ඇත. දිගු කලක් වයඹ පළාත් සභාවේ ඇමැතිවරයකු ලෙස කටයුතු කළ නෙරංජන් වික්‍රමසිංහ මහතා පසුගිය 2010 මහ මැතිවරණයේ දී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින්  ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය.…

  • වාහන නිසා ඇතුලට ගිය සජින්

    වාහන නිසා ඇතුලට ගිය සජින්

    ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් අති සුඛෝපභෝගී වාහන 20 ක්‌ තම පෞද්ගලික පරිහරණය සඳහා යොදාගත් බව කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් හිටපු විදේශ කටයුතු අධීක්‍ෂණ මන්ත්‍රී සජින් ද වාස්‌ ගුණවර්ධන මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (11 දා) අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු ලබන 20 දා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ…

  • අපි ඇගිලි ගහන්නේ නෑ.

    අපි ඇගිලි ගහන්නේ නෑ.

    පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සහ නීතිය ක්‍රියාත්මක කරන සෙසු අංශ විසින් සිදු කරගෙන යන පරීක්‍ෂණ මුළුමනින්ම ස්වාධීන බව රජය අවධාරණය කරයි. අග්‍රමාත්‍ය කාර්යාලය විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිදු දේශපාලන ඇඟිලි ගැසීමක් සිදු නොවන බවයි. පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය සම්බන්ධයෙන් මෑතක සිට දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතා…

  • මහින්ද ඉල්ලන රැළිය කුරුණෑගල තිබුනු හැටි (ජායාරූප සහිතයි )

    මහින්ද ඉල්ලන රැළිය කුරුණෑගල තිබුනු හැටි (ජායාරූප සහිතයි )

    ඉදිරි මහ මැතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂක කළ යුතු බවට බල කරමින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‍ෂ කිහිපයක්‌ සංවිධානය කරන රැස්‌වීම් මාලාවේ සිව්වැනි රැළිය වූ ඊයේ (08 වැනිදා) පස්‌වරුවේ කුරුණෑගලදී පැවති රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 57 දෙනෙකුට අධික පිරිසක්‌ සහභාගි වූහ. කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩා පිටිය අසල පැවති මෙම රැස්‌වීමට දකුණ, මධ්‍යම, උතුර මැද, බස්‌නාහිර…