Tag: most

  • prisoners released for vesak festival/ජනපති පොදු සමාවෙන් සිරකරුවෝ දහසක්‌ අද නිදහස්.

    prisoners released for vesak festival/ජනපති පොදු සමාවෙන් සිරකරුවෝ දහසක්‌ අද නිදහස්.

    වෙසක්‌ උත්සවය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 1000 ක පමණ පිරිසක්‌ අද (19 වැනිදා) පෙරවරුවේ මුදාහැරීමට නියමිතය. මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනීමැරුම්, මංකොල්ලකෑම්, ස්‌ත්‍රී දූෂණ ඇතුළු චෝදනා 17 කට අයත් නොවන පිරිස්‌ මෙසේ මුදා හැරීමට කටයුතු කරන බව බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවැසීය. වසර කිහිපයක සිට වෙසක්‌ උත්සවය නිමිත්තෙන් සිරකරුවන් මුදා හැරීම සිදු නොකළ…

  • NFF condemns arrest of university students/සිසුන් අත්අඩංගුවට ගැනීම ජානිපේ හෙලා දකි

    NFF condemns arrest of university students/සිසුන් අත්අඩංගුවට ගැනීම ජානිපේ හෙලා දකි

    විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූ සම සෞඛ්‍ය සිසුන්ට එල්ල වු පොලිස් පහරදීම හා අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ මහතා පෙන්වා දෙන්නේ සාමකාමී ලෙස උද්ඝෝෂණයේ යෙදීමට ඇති අයිතිය මෙමගින් උල්ලංඝණය වී ඇති බවයි. සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවේ…

  • “We celebrate the victory of peace and not victory of war:President at Victory day/අපි යුද්ධයේ නොව සාමයේ ජය සමරමු:ජනපති මාතරදි

    “We celebrate the victory of peace and not victory of war:President at Victory day/අපි යුද්ධයේ නොව සාමයේ ජය සමරමු:ජනපති මාතරදි

      අපි සමරනු ලබන්නේ සාමයේ ජයග්‍රහණය මිස යුද්ධයේ ජයග්‍රහණය නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි‍. ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි ලක්ෂ තුනකට අධික සාමාන්‍ය ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගත්තේ මේරටේ රණවිරුවෝ බවත්, රටට අයිති මේ විජයග්‍රහණය සදාකල් සැමරිය යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. අවුරුදු 30ක් පමණ කාලයක් පැවති යුද්ධය අවුරුද හතරාමාරක් තුළදී නිම කළ…

  • විජයග්‍රහණයේ පස්වන සැමරුම මාතර දී

    විජයග්‍රහණයේ පස්වන සැමරුම මාතර දී

    කොටි ත්‍රස්තවාදය අවසන් කර මාතෘ භූමියට නිදහස දිනාගැනීම වෙනුවෙන් සංවිධානය කරන විජයග්‍රහණයේ පස්වන සැමරුම් උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(18) මාතර දී පැවැත්වීමට නියමිතව තිබේ. මාතර වෙරළ උද්‍යානයේ දි සැමරුම් උත්සවය පෙරවරු අටට පමණ ආරම්භ වීමට නියමිතය. යුධ, ගුවන්, නාවික, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකායේ සාමාජික සාමාජිකයින් දස දහසක් පමණ මෙවර විජයග්‍රහණයේ සැමරුම සඳහා…

  • Sri Lankan Al Qaeda Terrorist is arrested in Malaysia/අල්-කයිඩාවට එක්වු ලාංකිකයෙක් අල්ලයි

    Sri Lankan Al Qaeda Terrorist is arrested in Malaysia/අල්-කයිඩාවට එක්වු ලාංකිකයෙක් අල්ලයි

      අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී  ලාංකිකයකු අත්අඩංගුවට ගන්නට මැලේසියානු ‘බුකිට් අමාන්’ විශේෂ පොලිස් ඒකකය සමත්ව ඇති බව ‘මැලේසියා ස්ටාර්’ පුවත්පත වාර්තා කර තිබේ. මෙම සැකකරු ඉන්දියාවේ පිහිටි විදේශීය තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීමේ කුමන්ත්‍රණයක කොටස්කරුවකු බවත් ඊට අමතරව මැලේසියානු විශේෂ පොලිස් ඒකකය ලබාදුන් තොරතුරු මත තවත් සැකකරුවන් තිදෙනකු චෙන්නායි පොලිසිය විසින් පසුගිය බදාදා අත්අඩංගුවට…

  • Special Victory Day traffic plan/විජයග‍්‍රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    Special Victory Day traffic plan/විජයග‍්‍රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

    මාතර නගරය ආශි‍්‍රතව පැවැත්වෙන විජයග‍්‍රහණ සැමරුම් උත්සවය වෙනුවෙන් අද(16) සිට විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. විජයග‍්‍රහණයේ සැමරුම් උත්සවය මෙවර පැවැත්වීමට නියමිතව තිබෙන්නේ මාතර වෙරළ තීරය කේන්ද්‍ර කර ගනිමින්. අවසන් පෙර පුහුණුවීම් සිදුකරන අද සහ හෙට මෙන්ම විජයග‍්‍රහණයේ සැමරුම් උත්සවය පැවැත්වෙන 18 වැනිදා ද මාතර නගරය ආශි‍්‍රතව විශේෂ රථවාහන සැලැස්මක් කි‍්‍රයාත්මකයි. Police…

  • මැරුවා කිවුවට ඉන්නවා!

    මැරුවා කිවුවට ඉන්නවා!

    ඉන්දියාවේ දනුෂ්කෝඩිහිදි පසුගියදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සරණාගතයින් අතර මිට වසර 05කට පෙර හමුදාවෙන් අත්අඩංගුවට ගෙන මරා දැමුණු බවට චෝදනා එල්ල වූ කේ. ත්‍යාපරාජා නැමැත්තා සිටින බව තහවුරු වී තිබේ. හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සඳහන් කළේ මෙම පුද්ගලයා හමුදාව විසින් ඝාතනය කළ බවට රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්ම ප්‍රකාශ කර තිබු බවයි. සරණාගතයින්…

  • ත්‍රස්‌තවාදී පනත අහෝසි කරන්නැයි බ්‍රිතාන්‍ය ඉල්ලයි.

    ත්‍රස්‌තවාදී පනත අහෝසි කරන්නැයි බ්‍රිතාන්‍ය ඉල්ලයි.

    ත්‍රස්‌තවාදී පනත අහෝසි කරන්නැයි බ්‍රිතාන්‍ය රජය කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්‌ෂේප කර ඇත. මෙම පනත සම්බන්ධව බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්‌ඩල කටයුතු ඇමැති හියුගෝ ස්‌පිරේ දැඩි කනගාටුව පළකරමින් ගෝපි නමැති ත්‍රස්‌තවාදියාට සම්බන්ධ පාර්ශ්ව අත්අඩංගුවට ගැනීම ගැන බ්‍රිතාන්‍ය රජය නිරීක්‍ෂණයේ සිටින බව දන්වා තිබේ. මේ අතර කොටි හිතවාදී ද්‍රවිඩ සංවිධාන 15 ක්‌ සහ කොටි ක්‍රියාකාරීන් 425…

  • නගර සභා මන්ත‍්‍රිවරයෙකු ඝාතනය කෙරේ/Urban Councillor found shot dead

    නගර සභා මන්ත‍්‍රිවරයෙකු ඝාතනය කෙරේ/Urban Councillor found shot dead

    දළුගම ටයර් හන්දිය ආසන්නයේ දී පෑලියගොඩ නගර සභාවේ නිදහස් සන්ධාන මන්ත‍්‍රී ශමිල සඳරුවන් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. අද පෙරවරුවේ ඔහු සිය මෝටර් රථයෙන් පෑලියගොඩ දෙසට පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ. UPFA member of the Peliyagoda Urban Council, J. Chamila Sandaruwan, has been…

  • Ananda Kumara receives 2 years Suspended jail term/ගුරුවරිය දණගැස්වූ හිටපු මන්ත්‍රීට සිරදඬුවම්

    Ananda Kumara receives 2 years Suspended jail term/ගුරුවරිය දණගැස්වූ හිටපු මන්ත්‍රීට සිරදඬුවම්

    නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරිවරියක දණ ගැස්වූ සිදුවීමට අදාළව හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාට වසර 7ට අත්හිටුවූ වසර දෙකක සිරදඬුවම් නියමවී තිබේ.මීට අමතරව රු.50,000 ක දඩයක් හා ගුරුවරියට රු.ලක්ෂ 3ක වන්දි මුදලක් ලබාදෙන ලෙස අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා. අදාළ නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදී පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින්…