Tag: Lion Attack

  • ත්‍රස්‌තවාදී පනත අහෝසි කරන්නැයි බ්‍රිතාන්‍ය ඉල්ලයි.

    ත්‍රස්‌තවාදී පනත අහෝසි කරන්නැයි බ්‍රිතාන්‍ය ඉල්ලයි.

    ත්‍රස්‌තවාදී පනත අහෝසි කරන්නැයි බ්‍රිතාන්‍ය රජය කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්‌ෂේප කර ඇත. මෙම පනත සම්බන්ධව බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්‌ඩල කටයුතු ඇමැති හියුගෝ ස්‌පිරේ දැඩි කනගාටුව පළකරමින් ගෝපි නමැති ත්‍රස්‌තවාදියාට සම්බන්ධ පාර්ශ්ව අත්අඩංගුවට ගැනීම ගැන බ්‍රිතාන්‍ය රජය නිරීක්‍ෂණයේ සිටින බව දන්වා තිබේ. මේ අතර කොටි හිතවාදී ද්‍රවිඩ සංවිධාන 15 ක්‌ සහ කොටි ක්‍රියාකාරීන් 425…

  • නගර සභා මන්ත‍්‍රිවරයෙකු ඝාතනය කෙරේ/Urban Councillor found shot dead

    නගර සභා මන්ත‍්‍රිවරයෙකු ඝාතනය කෙරේ/Urban Councillor found shot dead

    දළුගම ටයර් හන්දිය ආසන්නයේ දී පෑලියගොඩ නගර සභාවේ නිදහස් සන්ධාන මන්ත‍්‍රී ශමිල සඳරුවන් වෙඩි තබා ඝාතනය කර තිබෙනවා. අද පෙරවරුවේ ඔහු සිය මෝටර් රථයෙන් පෑලියගොඩ දෙසට පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩි තබා ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ. UPFA member of the Peliyagoda Urban Council, J. Chamila Sandaruwan, has been…

  • Ananda Kumara receives 2 years Suspended jail term/ගුරුවරිය දණගැස්වූ හිටපු මන්ත්‍රීට සිරදඬුවම්

    Ananda Kumara receives 2 years Suspended jail term/ගුරුවරිය දණගැස්වූ හිටපු මන්ත්‍රීට සිරදඬුවම්

    නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරිවරියක දණ ගැස්වූ සිදුවීමට අදාළව හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාට වසර 7ට අත්හිටුවූ වසර දෙකක සිරදඬුවම් නියමවී තිබේ.මීට අමතරව රු.50,000 ක දඩයක් හා ගුරුවරියට රු.ලක්ෂ 3ක වන්දි මුදලක් ලබාදෙන ලෙස අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා. අදාළ නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදී පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින්…

  • Court permits to cover cigarette packet with warning/රූපමය අවවාද සදහා අවසර

    Court permits to cover cigarette packet with warning/රූපමය අවවාද සදහා අවසර

    දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද සියයට 80 දක්වා ඇතුළත් කිරීමට එරෙහිව පැවැති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එම ඇසුරුම්වල සියයට 50 – 60ක පමණ කොටසක රූපමය අවවාද ඇතුළත් කිරීමට අභියාචානාධිකරණය අද (12) අවසර ලබා දී තිබෙනවා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ලංකා දුම්කොළ සමාගම විසින් ගොනුකර තිබූ පෙත්සමේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින්. අදාළ…

  • උණ්ඩ හමුවූ යාපනේ ඉඩම කොටින්ගේ ආයුධ ගබඩාවක් බවට සැක..

    උණ්ඩ හමුවූ යාපනේ ඉඩම කොටින්ගේ ආයුධ ගබඩාවක් බවට සැක..

    යාපනය, තාවඩි, අයියනාර් කෝවිල ආසන්නයේ පැරැණි ඉඩමක තිබී ටී 56 උණ්ඩ සොයාගත් ඉඩම පසුගිය යුද සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය භාවිත කළ ආයුධ ගබඩාවක් විය හැකි බවට අරක්ෂක අංශ සැක පළ කරයි. අදාළ ස්ථානය සම්බන්ධයෙන් ඊයේ (07දා) හා පෙරේදා (06දා) සිදුකළ පරීක්‍ෂණවලදී ටී. 56 උණ්ඩ 5000ක් පමණ ප්‍රමාණයක්, ගුවන් නාශක උණ්ඩ කොපු තොගයක්, අත් බෝම්බ සෑදීමට යොදා…

  • පාකිස්තානයේ සිට තැපැලේ එන කුඩු…

    පාකිස්තානයේ සිට තැපැලේ එන කුඩු…

    පාකිස්තානයේ කරච්චි නුවර සිට තැපැල් මාර්ගයෙන් දන්ත ශල්‍ය උපකරණ බහාලු පෙට්ටියක සඟවා බ්‍රවුන්ෂුගර් නමැති අධිසැර හෙරොයින් තොගය ගෙන්වූ ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතික කාන්තාව රුපියල් කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ එකක් සමඟ මෑතදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින පාකිස්තානු ජාතිකයාගේ බිරිය බව මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ. තැපැල් මාර්ගිකව මත්ද්‍රව්‍ය එවීමේ ජාවාරමේ ආරම්භය මෙය…

  • මැයි දින පණිවුඩ…

    මැයි දින පණිවුඩ…

    කම්කරු හිතෛෂී පාලනයක් තුළින් නිදහස් හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැයි දින සැමරුමක් කම්කරු පන්තියට උරුම කරදීමට හැකිව ඇතැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. සිය මැයි දින පණිවුඩය නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ වැඩකරන ජනතාවට අවශ්‍ය නිදහසත්, වැඩබිමට කාර්මික සාමයත් සංවිධානය වීමේ හා කි‍්‍රයාකාරී වීමේ නීතිමය අයිතියත් මේ වන විට රට තුළ ස්ථාපිත වී ඇති බවයි. වැඩකරන ජනතාව අගාධයට…

  • පොතුහැර දී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ.

    පොතුහැර දී දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටේ.

    පොතුහැර දුම් රිය අනතුර: Update කොළඹ සිට පලෙයි දක්වා ධාවනය වූ දුම්රියක් සහ වව්නියාවේ සිට මාතර බලා ධාවනය වු දුම්රියක් මෙලෙස අනතුරට පත්වී ඇති බව වාර්තා වෙයි. වව්නියාවේ සිට මාතර බලා ධාවනය වූ දුම්රිය පොතුහැර දුම්රිය ස්ථානයේ නවතා තිබියදී කොළඹ සිට වව්නියාව බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය එකී දුම්රියේ ගැටී තිබේ. මෙම අනතුරත් සමග දුම්රිය…

  • Nisha Biswal meet Tamil Diaspora/නිශා බිස්වාල් දෙමළ ඩයස්පොරාව සමග හමුවක.

    Nisha Biswal meet Tamil Diaspora/නිශා බිස්වාල් දෙමළ ඩයස්පොරාව සමග හමුවක.

    2014 අප්‍රේල් 30 06.00 a.m ඇමෙරිකානු සහකාර රාජ්‍ය ‍ලේකම් නිශා බිස්වාල් සහ දෙමළ ඩයස්‍පෝරාවේ සාමාජිකයින් අතර ඊයේ (29) දින විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත. මෙම සාකච්ඡාව පවත්වන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබූ අතර එහිදී සාකච්ඡා වන කරුණු මාධ්‍යයට විවෘත නොකරන බවද සඳහන් කර තිබුණි. ලංකාවේ දෙමළ ජනතාවගේ ගැටලු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම්…

  • වමේ පක්ෂවල මැයි දින සුදානම.

    වමේ පක්ෂවල මැයි දින සුදානම.

    2014.04.30 ජනතා විමුක්ති පෙරමුණ නව නායකත්වයත් සමඟ මෙවර මැයි දින රැලිය හා පෙළපාළිය ආණ්ඩුවට දැඩි අභියෝගයක් එල්ල කෙරෙන අයුරින් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව එම පක්‍ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. එම පක්‍ෂ මැයි දින රැලිය ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. මැයි දින පෙළපාළිය දහවල් 12ට දෙහිවල එස්. ද…